එලකිරි හෙල්ප්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    හරි මට මේකට උත්තරයක් දෙන්න..
    ඒ ත්‍රේඩ් එකේ මගේ පුද්ගලික විස්තර නැත්තන් මගේ පුද්ගලික විස්තර තියෙන ත්‍රේඩ් ඩිලිට් කරනවද? :dull:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    හරි මට මේකට උත්තරයක් දෙන්න..
    ඒ ත්‍රේඩ් එකේ මගේ පුද්ගලික විස්තර නැත්තන් මගේ පුද්ගලික විස්තර තියෙන ත්‍රේඩ් ඩිලිට් කරනවද? :dull:
    Ow ehema ewa thiyanwa nam PM karanna.
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    මගෙ පුද්ගලික ජීවිතය ගැන ලියපු ත්‍රේඩ් එක ඔයාට කියලා මකාගන්න බැරිනම් ඔයාගෙන් ඇති වැඩේ මොකක්ද?
    ඔයා කරනදේ හරිද? මගේ අනිත් විස්තර සේරම කිරියේ තියෙනවා.
    දැන් ඔයා කියන විදියට මන් ත්‍රේඩ් දැම්මේ , පෝස්ට් කලේ මගේ බිස්නස් කරගන්න විතරමද?
    හොදට මගේ ත්‍රේඩ්ස්, පෝස්ට්ස් කියවලා බලන්න ඔයාගේ සයිට් එකට හෝ සයිට් එකේ සාමාජිකයන්ට මගෙන් දෙයක් වෙලා නැද්ද කියලා..


    අනික තමයි ඔයා මුලින්ම කියපු විදියේ දෙයක් මන් ඔයාට කිව්වේ නෑ.
    ඔයාට මන් දැන් මාස ගානක ඉදන් ත්‍රේඩ් එක ඩිලිට් කරන්න කියන්නේ.. ඒත් කෝ කලේ නෑනේ..

    ඔයා කොච්චර සාදාරනද කියලා ඔයාම හිතලා බලන්න. මගේ උපන්දා සිට අද වෙනකන් කතාව ඔයා බලෙන් ත්‍රේඩ් එකේ තියාගන්න එක කොච්චර සාදාරනද?

    thread eka close karaganing ban ethakota aya katawath comment dannaba rep denathba kapanatha bane. :)
     

    pakayaaaaa

    Banned
    Aug 8, 2015
    17
    2
    0
    අහෝ ඛේදයකි ඕන් ද ස්පෝට් බෑන් වෙලා :rofl:
    මේකද යහපාලනේ?:lol:

    මේකට උත්තර දෙන්න ඕන කුනුහර්පේ
    මොනවේසිගේ පුතාද මාව බෑන් කරේ

    දැන් හරිද

    යකෝ ඇවිල්ලා මාසයයි
    මන් හිතුවේ නෑ නේ මූ මේ තරම් පාකයෙක් කියලා

    ඔහොම්ම දාන්න් ඕක
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Eka close karala godak kal. Methana yatin yanne wena prashnayak.

    එහෙමනම් ඒ ප්‍රශ්නේ දාන අයට විරුද්දව ක්‍රියාමාර්ගයක් ගන්න.. :dull:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,871
    113
    40
    හත් ඉලව්වෙ!
    මේක හරි වැඩක්නේ බන්.. ඔයා ඔය කියන නීති ටික කොතනද තියෙන්නේ කියලා මට පැහැදිලි කරන්න..
    මෙතනට අනිත් අයගේ කතා වැඩක් නෑ.. මම මගේ පුද්ගලික විස්තර දාලා ත්‍රේඩ් එකක් දැම්මා දැන් ඒක මකලා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා.. ඔබගේ යුතුකම එය මකලා දීම..
    ඔබ සාමාජිකයන්ව හෑල්ලුවට අරන් වගේ.. ඔබ මෙතනදි වැරදි බව හැමෝටම පේනවා නමුත් ඇඩ්මින් නිසා ඒ බව කියන්නේ නෑ..
    මට ඔබත් එක්ක වාදයක් අවශ්ය නෑ. මම දාපු ත්‍රේඩ් එක මට ඩිලිට් කරලා දෙන්න..

    හරි මට මේකට උත්තරයක් දෙන්න..
    ඒ ත්‍රේඩ් එකේ මගේ පුද්ගලික විස්තර නැත්තන් මගේ පුද්ගලික විස්තර තියෙන ත්‍රේඩ් ඩිලිට් කරනවද? :dull:

    umba ekama weredda deparakma karada ban? thread hema ekema details demmada?:eek:

    umba den me thread eka demme nethnam..umbe oya private details gena mokekwath danne nehe bohowita..:) umbe details walin mak koarannada ban??:)

    den umba me thread eka dala apita andabera gahala kiyanawa private details thiyenawalu..ethanath oyai weradi..:)

    mata mathakayi oya hena prashna walata muna dunna kiyala threads dala thibuna..mata nikan kathawa tikak mathakai private details nam thibuna mathakayak nehe mata wedakuth nehe...

    mata kiyanna thiyenne mechcharayi...meka anawashya prashnayak...oyamai patalawagena lihaganna beruwa thawath patalawaganna hadanne...

    man athdekimen kiyanne...mata meke koitharannam prashna wela thiyenawada...umba mage thread eka ehema dekkanam umbe thread eke monada thiyenne kiyala hitheyi...:)

    hebei den e thread eka nehe elakiri eke...eka man GT ayyata kiyala delete karawagaththa...awrudu ganak balan indala..:) hebei man GT ayyata baninne nehe...mokada eya pehedili karala dunna methana wenna oni mokakda...shape eke siddiya control karaganne kohomada kiyala..e widiyata man hitiya...kisima karadarayak uneth nehe mata..server maru karana welawak enakan inna kiwwa...maru karanawa kiyala news awama man GT ayyata kiyala eka delete karawagaththa...awrudu ganak giyata passe katawath e parana dewal wedaka nehe..:)


    ochchara jiwithe prashna walata umba muna dunna kiwwa neda? iwasimak kiyala deyak purudu une nedda ban? ekko boruda ewa.?? umba gena hithan hitiya widiyath mata den confused:):):)
     

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    GTRZ AIYEE...elakiri eken kohomath private details ganna Ba neda wena kenekge...mn qwe hack karanna...naththan email address hoyaa ganna...kenekge personality eka upatimen araksha karanna aran tiyana Piyawara monada