එලකිරි හෙල්ප්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මචන්ලා මෙහෙමයි සීන් එක.. මගේ අතිශය පුද්ගලික කරුනු තියෙන ත්‍රේඩ් එකක් කිරියේ තියෙනවා..
    ඒ කරුනු නිසාම මට එලකිරියේ සමහර සාමාජිකයන්ගේ මඩ ප්‍රහාර වලට ලක්වෙන්න වෙලා තියෙනවා..
    මම ඒ ත්‍රේඩ් එක දැම්මේ එලකිරියේ සාමාජිකයන්ව දිරිමත් කරන්න.. ඒ අවස්තාවේදී ත්‍රේඩ් එක ඉවත්කරගන්න අවශ්ය වුනොත් එය ඉවත්කරගන්න බැරි බව දැනන් හිටියෙත් නෑ.

    මගේ අනිත් ත්‍රේඩ් වල මගේ නම, ඇඩ්‍රස්, ෆෝන් නම්බර්, ඊමේල් ඇඩ්‍රස්, වයාපාරික ඇඩ්‍රස් සියල්ල තියෙනවා..
    ඉතින් මගේ පුද්ගලික කරුනු තියේන ත්‍රේඩ් එක මගේ පුද්ගලිකත්වයට බාදාවක්.. මමම දැමු ත්‍රේඩ් එක මට කිරියෙන් ඉවත්කරගැනීමට අවශ්යයි..
    මේ පිලිබද ඔබේ අදහස් දක්වනමෙන් කාරුනික ඉල්ලීමක් කරනවා :(
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මම අවස්තා ගනනාවකදි ත්‍රේඩ් එක ඉවත්කරන මෙන් ඉල්ලිමක් කලා..
    ඒ හැම අවස්තාවකදිම හොද පිලිතුරක් නොලැබුන නිසයි මේ ත්‍රේඩ් එක දැම්මේ.. :(
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    1. uba private dewal kiyanna giya eka loku moda kamak. kisi dawasaka oowa kiyanna yanna epa. kisi kenek thamange life eke thiyana hama deema methana beda ganne na ne! hamoma ehemai. ee athin uba hena moda wadak karan thiyenne.

    2. GT ta kiyala delete karaganna balanna. :)

    3. EK eken yanna oona na ban.(yanna oonema nam palayan eeka ube kamaththa) EK eke uba me dawas wala aran yana piliwela change karapan. gear change karapan. boru wali walata yanne nathuwa paduwe hitapan. uba monawa kiuwath meke kisi kenek hadanna ba. hadenneth na. hadannath ba. ee nisa uba paduwe hitapan. ethakota kisi aulak na. :)
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.

    Aththa sahoo...
    Shenic liyala thiye karana vidiha. Hope GT will solve this. Jeevithe ochchara katta kapu uba mevata salenna epa ban.
    :nerd:
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    යන්න එපා මචන්
    උබ 2008 ඉඳන් කිරියේ ඉඳපු කෙනෙක්නෙහ්
    shenic කිව්වා වගේ උඹේ පාඩුවේ හිටපන්.වලි වලට පැටලෙන්න එපා.ඕනවට වඩා කාටවත් උදව් කරන්න යන්නත් එපා
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ජී.ටී තාම ආවේ නැනේ? :(
    මේ බලපන් මෙතන අනිත් අයත් කියන්නේ උබට කියලා ඩිලිට් කරගන්න කියලා..
    ඒත් උබ බෑ කියනවනේ :(
     
    Last edited:

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මන් දන්න තරමින් ඩිලිට් කරන්න පුළුවන් සහ බැරි ත්‍රෙඩ් තියෙනවා...හැම එකම ඩිලිට් කරන්නේ නැහැ වෙන්න ඕන..ගොඩක් පොස්ට් රේප් එහෙම ලැබුණු ත්‍රෙඩ් ඩිලිට් කරද්දී අනිත් අයට එකෙන් අවුලක් තියෙනවා කියලා මන් GT කොහේ හරි කියලා තියෙනවා දැකලා තියෙනවා....:):) හරියටම මට කියන්න අමාරුයි..gt ගෙන් අහලම බලන්න වෙයි ...:)

    එළකිරියේ කියන්නේ අපේ ගෙදර නෙමේ..කියන දේවල් ගැන කා එක්කද මන් මේ දේවල් කියන්නේ කියන ගැන පරිස්සම් වෙන්න...අනික පහුගිය සිදුවීම් දේවල් දිගට දිගට ඇදගෙන යන්න නැතුව ඒ දේවල් වලින් ඉගනගෙන ඒක ඔලුවේ තියාගෙන හැමෝම එක්ක හොදින් ඉන්න....මන් හිතන්නේ අපි අත්දැකීම් එක්ක පරිණත වෙනවා කියන්නේ ඒකයි.:) මේ ටිකේ එළකිරියේ ඉන්න පිළිවෙල ටිකක් වෙනස් කරගන්නවා නම් ඉස්සරහට හොද ගමනක් තියෙයි...

    ජය!!:)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    APi nemeine ban kiwwa owa daanna kiyala :dull: owa daanna sudusu thanak nemei me elakiriya...ehema nam personal details ain karala daanna thibba ubata :yes: GT ta kiyahan ban..U delete karanawa...

    wala thread ekak dakka mama iye ra..ekata reply karanna baladdi eka missin :lol: owath wada da...
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ජී.ටී තාම ආවේ නැනේ? :(
    මේ බලපන් මෙතන අනිත් අයත් කියන්නේ උබට කියලා ඩිලිට් කරගන්න කියලා..
    ඒත් උබ බෑ කියනවනේ :(
    Mama hondin pahadili kalama meka public daala minisu awussala adama makagannawa kiwwane. Dan balamu makei da kiyala :D
    Wadak thug seen eken kara ganna giyoth mukuth wenne naha. Issella samaje wadak kara ganna igena ganna.

    Oyage phone numbers, names, address ho kisima private detail ekak nathi thread makanna hethuwak naha.

    Ogollo minissunge anukampawa gannai lee business karannai katha kiyala thread danawa. Eeta passe elakiri eke business karanawa, elakiri ekenma customers la agents la hoyanawa. Eeta passe eka paara ewa makanna kiyanawa. Ehema makanna baha.

    Oyage name, phone number, ID etc.. private detail ekak, photo ekak thiyana thread thiyanawa nam makanna puluwan. Ehema nathuwa anik ewa makanna widiyak naha.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    reputation_pos.gif
    +12~KMC Madushan
    reputation_pos.gif
    +12
    reputation_pos.gif
    lulitha
    reputation_pos.gif
    rottencolt
    reputation_pos.gif
    uba sira kollek,jaya wewa
    reputation_pos.gif
    mcwolfe
    reputation_pos.gif
    gud luck machan **cut
    reputation_pos.gif
    coolkasun
    reputation_pos.gif
    මේ කතාව ඇත්තනම් (මෙහෙම කියන්නේ අනන්තවත් ම&#354
    reputation_pos.gif
    වැලි ගොව්වා.+3
    reputation_pos.gif
    rox2030 ...+8
    reputation_pos.gif
    uba kathawa daana pages tika first post eke update karapan....ela
    reputation_pos.gif
    N/A
    reputation_pos.gif
    15+ nrjayasinghe
    reputation_neg.gif
    Boru katha gotha gotha meke highlight wenna thread danna epa huththo.. uba nikan bill gates kiyala hithuwada huththo uba abiyoga jayagaththa widiha meke danna.. mona ponnayekda uba... uba hari miniha apita me ube jeewitha kathawa danaganna tharan...
    reputation_pos.gif
    එල මචන් ඉතුරු ටිකත් ලියපන්
    reputation_pos.gif
    .::J@S::. ithuru tikat dapan mcn
    reputation_pos.gif
    ++5 .. "Richlife"
    reputation_pos.gif
    ela -shaminda oeiris
    reputation_pos.gif
    Keep on Writing REP ++ Chathu05
    reputation_pos.gif
    kingcm
    reputation_pos.gif
    kellsupun +11
    reputation_pos.gif
    +7 uthpalakalwana :D
    reputation_neg.gif
    ඉක්මන් කරන්න පුතේ... හිත වාවන්නෙම නෑ ඉතුරු ට&#
    reputation_pos.gif
    N/A
    reputation_pos.gif
    supiri thread ekak. watinawa bn (EMINƎM)
    reputation_pos.gif
    SUPER
    reputation_pos.gif
    speedmalli

    ඔයතියෙන්නේ ලැබුන රෙප් ටික.. ඔයටික අයින් කරල හරි ත්‍රේඩ් එක ඩිලිට් කරන්න :(

    Last edited:

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    මචන්ලා මෙහෙමයි සීන් එක.. මගේ අතිශය පුද්ගලික කරුනු තියෙන ත්‍රේඩ් එකක් කිරියේ තියෙනවා..
    ඒ කරුනු නිසාම මට එලකිරියේ සමහර සාමාජිකයන්ගේ මඩ ප්‍රහාර වලට ලක්වෙන්න වෙලා තියෙනවා..
    මම ඒ ත්‍රේඩ් එක දැම්මේ එලකිරියේ සාමාජිකයන්ව දිරිමත් කරන්න.. ඒ අවස්තාවේදී ත්‍රේඩ් එක ඉවත්කරගන්න අවශ්ය වුනොත් එය ඉවත්කරගන්න බැරි බව දැනන් හිටියෙත් නෑ.

    මගේ අනිත් ත්‍රේඩ් වල මගේ නම, ඇඩ්‍රස්, ෆෝන් නම්බර්, ඊමේල් ඇඩ්‍රස්, වයාපාරික ඇඩ්‍රස් සියල්ල තියෙනවා..
    ඉතින් මගේ පුද්ගලික කරුනු තියේන ත්‍රේඩ් එක මගේ පුද්ගලිකත්වයට බාදාවක්.. මමම දැමු ත්‍රේඩ් එක මට කිරියෙන් ඉවත්කරගැනීමට අවශ්යයි..
    මේ පිලිබද ඔබේ අදහස් දක්වනමෙන් කාරුනික ඉල්ලීමක් කරනවා :(

    උබ යම්කසි අවශ්‍ය තත්වයක් නිසා හෙල්ප් එකකට නේ එක්කෝ දෙයක් දැනගන්න නේ මේකට ත්‍රෙඩ් එකක් දන්නේ..එකේදී උබේ විස්තර අරන් කෞව්රුහරි වැරද්දක් කරනවා නම් එක උගේ පොන්නකම..!!!
    උබ දාපු තෙරෙඩ් උබට අයින් කරන්න පුළුවන් නේද..!!
    GT කොන්ටක් කරපන්..ගණන් ගන්න එපා...!!පොන්නයෝ ඉන්නවා දැන් ගොඩක්..!!
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Mama hondin pahadili kalama meka public daala minisu awussala adama makagannawa kiwwane. Dan balamu makei da kiyala :D
    Wadak thug seen eken kara ganna giyoth mukuth wenne naha. Issella samaje wadak kara ganna igena ganna.

    Oyage phone numbers, names, address ho kisima private detail ekak nathi thread makanna hethuwak naha.

    Ogollo minissunge anukampawa gannai lee business karannai katha kiyala thread danawa. Eeta passe elakiri eke business karanawa, elakiri ekenma customers la agents la hoyanawa. Eeta passe eka paara ewa makanna kiyanawa. Ehema makanna baha.

    Oyage name, phone number, ID etc.. private detail ekak, photo ekak thiyana thread thiyanawa nam makanna puluwan. Ehema nathuwa anik ewa makanna widiyak naha.

    GTRZ මේ දැනගන්න අහන්නේ.......දැන් අපි මොකක් හරි ත්‍රෙඩ් එකක් දාල ඒක මකල දෙන්න කිව්වොත් ඒකෙ private details නැත්තම් මකල දෙන්නේ නැද්ද?:confused:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Mama hondin pahadili kalama meka public daala minisu awussala adama makagannawa kiwwane. Dan balamu makei da kiyala :D
    Wadak thug seen eken kara ganna giyoth mukuth wenne naha. Issella samaje wadak kara ganna igena ganna.

    Oyage phone numbers, names, address ho kisima private detail ekak nathi thread makanna hethuwak naha.

    Ogollo minissunge anukampawa gannai lee business karannai katha kiyala thread danawa. Eeta passe elakiri eke business karanawa, elakiri ekenma customers la agents la hoyanawa. Eeta passe eka paara ewa makanna kiyanawa. Ehema makanna baha.

    Oyage name, phone number, ID etc.. private detail ekak, photo ekak thiyana thread thiyanawa nam makanna puluwan. Ehema nathuwa anik ewa makanna widiyak naha.

    මගෙ පුද්ගලික ජීවිතය ගැන ලියපු ත්‍රේඩ් එක ඔයාට කියලා මකාගන්න බැරිනම් ඔයාගෙන් ඇති වැඩේ මොකක්ද?
    ඔයා කරනදේ හරිද? මගේ අනිත් විස්තර සේරම කිරියේ තියෙනවා.
    දැන් ඔයා කියන විදියට මන් ත්‍රේඩ් දැම්මේ , පෝස්ට් කලේ මගේ බිස්නස් කරගන්න විතරමද?
    හොදට මගේ ත්‍රේඩ්ස්, පෝස්ට්ස් කියවලා බලන්න ඔයාගේ සයිට් එකට හෝ සයිට් එකේ සාමාජිකයන්ට මගෙන් දෙයක් වෙලා නැද්ද කියලා..

    අනික තමයි ඔයා මුලින්ම කියපු විදියේ දෙයක් මන් ඔයාට කිව්වේ නෑ.
    ඔයාට මන් දැන් මාස ගානක ඉදන් ත්‍රේඩ් එක ඩිලිට් කරන්න කියන්නේ.. ඒත් කෝ කලේ නෑනේ..

    ඔයා කොච්චර සාදාරනද කියලා ඔයාම හිතලා බලන්න. මගේ උපන්දා සිට අද වෙනකන් කතාව ඔයා බලෙන් ත්‍රේඩ් එකේ තියාගන්න එක කොච්චර සාදාරනද?