එලකිරි-ෆෝන් බයින් ගයිඩ්

djiresh

Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    :):):)
    පට්ට බන් ඉරේෂ් ,,,
    මේ ත්‍රෙඩ් එකේ වටිනාකම නම් කියලා නිම කරන්න බැහැ
    (2007 ඉදන් මෙතන ඉදලත් මොනවාද යකොව් කරේ :angry::love:)
    දිගටම ඇදගෙන යමු මචෝ ...අපි දෙනවා බොක්කෙන්ම සපෝර්ට් එක
    htc m9+ එක ගැනත් දාපන් යාළුවා ......

    +19

    තෑන්ක්ස් මචා. 2007 ඉඳන් මේකේ එවා බලාගෙන හිටියා. ලයිෆ් එකේ ටාගට් එකට අවේ 2015 මචන්. :yes::yes::yes: එතකම් මැරීගෙන ඒ ටාගට් එකට වැඩ කලා. :):) දැන් ලියන්න නිදහස තියනවා.:yes::yes: දිගටම කරගෙන යමු. උඹේ වචන ටික එලකිරි වටිනව මචං :):).
     

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    MIUI v6 tiye. gannakota samahara wita nathuwa athi.eth update karanna puluwan.
    mn gawa mi3 eka thiye


    elakiri thread ekak machan :cool:

    ආහ්. එලම තමා. ලඟදිද මචන් අප්ඩේට් එක ආවේ?
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    niyama thread eka saho patta :yes:
    digatama karagena yamu..
    thanks for this thiread... :yes:
    godak ayata godak ma wadagath.. :yes:

    danata rep denna baha :(
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    gsmarena එකේ එඩිටර් හිතන විදියටම ලියල තියෙනව. Rep added
     

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    how about honor holly

    ඒකනම් රෙකමන්ඩ් කරන්න බෑ මචං. ගොඩක් කම්ප්ලේන් තියනවා ගන්න අයගෙන්. ෆෝන් එක ලැග් වෙන ගතියක් තියනවා ඔය ස්පෙක් එකම තියන අනික් ෆෝන් එක්ක බැලුවහම. බැටරි එකත් සොරි වෙනවලු වෙබ් බ්‍රවුසින් වලදි. ඔහොම නෑ කියන අයත් ඉන්නවා. ඒත් මොකටද රිස්ක් එකක් ගන්නේ.:no::no::no:
     
    • Like
    Reactions: KaalaGola

    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    ඒකනම් රෙකමන්ඩ් කරන්න බෑ මචං. ගොඩක් කම්ප්ලේන් තියනවා ගන්න අයගෙන්. ෆෝන් එක ලැග් වෙන ගතියක් තියනවා ඔය ස්පෙක් එකම තියන අනික් ෆෝන් එක්ක බැලුවහම. බැටරි එකත් සොරි වෙනවලු වෙබ් බ්‍රවුසින් වලදි. ඔහොම නෑ කියන අයත් ඉන්නවා. ඒත් මොකටද රිස්ක් එකක් ගන්නේ.:no::no::no:

    tks bro
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • Nokia Lumia 735

    ඇන්ඩොයිඩ් එපා අයට ගෙවන ගානට හොඳ වින්ඩෝස් ෆෝන් අත්දැකීමක් ලබාගන්න හොඳ ඩිවයිස් එකක් විදියට 735 ලුමියා හඳුන්වන්න පුලුවන්. ෂාප් ඇමොලෙඩ් ඩිස්ප්ලේ එකක් එක්ක 6.7 MP Carl Zeiss optics සහ 5 MP වයිඩ් ඈන්ගල් ලෙන්ස් සෙල්ෆී කැම් එකත් මේක ගන්න හෙතුවක් වෙනවා. පොලිකාර්බනේට් යුනි බොඩි ඩිසයින් එක විශේෂයි.

    lumia-735-1.jpg


    වාසි

    4.7”, ClearBlack AMOLED Display 16M colors
    720 x 1280 pixels (~316 ppi pixel density)
    8GB Internal + 1 GB RAM
    6.7 MP 1/3.4'' sensor Rear Cam with LED flash + 5 MP wide-angle 24mm lens Front Cam
    Microsoft Windows Phone 8.1 with Denim update
    Quad-core 1.2GHz Cortex-A7+ Qualcomm Snapdragon 400 chipset
    2,200mAh Li-Ion battery, wireless charging
    NFC
    වින්ඩෝස් 10 අප්ඩේට් එක එනවා.

    අවාසි

    ගොඩක් ලුමියා වල එක ග්ලාන්ස් ස්ක්රීන් එක නැහැ
    චිප්සෙට් එක ටිකක් පරනයි. ඒත් වින්ඩෝස් වලට එච්චර රිසෝසස් ඔනේ නෑ.
    බැටරිය ගලවන්න බෑ

    බැටරිය ගලවන්න පුළුවන් මචෝ :yes:
     

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    A. සිරියා;18252019 said:
    බැටරිය ගලවන්න පුළුවන් මචෝ :yes:

    වැරදීමක්. තැන්ක්ස් පෙන්නල දුන්නට මචං :yes::yes::love: