පට්ට බන් ඉරේෂ් ,,,
මේ ත්‍රෙඩ් එකේ වටිනාකම නම් කියලා නිම කරන්න බැහැ
(2007 ඉදන් මෙතන ඉදලත් මොනවාද යකොව් කරේ)
දිගටම ඇදගෙන යමු මචෝ ...අපි දෙනවා බොක්කෙන්ම සපෝර්ට් එක
htc m9+ එක ගැනත් දාපන් යාළුවා ......
+19


එතකම් මැරීගෙන ඒ ටාගට් එකට වැඩ කලා. 
දැන් ලියන්න නිදහස තියනවා.
දිගටම කරගෙන යමු. උඹේ වචන ටික එලකිරි වටිනව මචං 
. ela ela
bump
THANKS MACHO
Redmi 2![]()
MIUI v6 tiye. gannakota samahara wita nathuwa athi.eth update karanna puluwan.
mn gawa mi3 eka thiye
elakiri thread ekak machan![]()
ආහ්. එලම තමා. ලඟදිද මචන් අප්ඩේට් එක ආවේ?
niyama thread eka saho patta
digatama karagena yamu..
thanks for this thiread...
godak ayata godak ma wadagath..
danata rep denna baha![]()
Niyama wadak machn...
gsmarena එකේ එඩිටර් හිතන විදියටම ලියල තියෙනව. Rep added
Bump





how about honor holly



ඒකනම් රෙකමන්ඩ් කරන්න බෑ මචං. ගොඩක් කම්ප්ලේන් තියනවා ගන්න අයගෙන්. ෆෝන් එක ලැග් වෙන ගතියක් තියනවා ඔය ස්පෙක් එකම තියන අනික් ෆෝන් එක්ක බැලුවහම. බැටරි එකත් සොරි වෙනවලු වෙබ් බ්‍රවුසින් වලදි. ඔහොම නෑ කියන අයත් ඉන්නවා. ඒත් මොකටද රිස්ක් එකක් ගන්නේ.![]()
Nokia Lumia 735
ඇන්ඩොයිඩ් එපා අයට ගෙවන ගානට හොඳ වින්ඩෝස් ෆෝන් අත්දැකීමක් ලබාගන්න හොඳ ඩිවයිස් එකක් විදියට 735 ලුමියා හඳුන්වන්න පුලුවන්. ෂාප් ඇමොලෙඩ් ඩිස්ප්ලේ එකක් එක්ක 6.7 MP Carl Zeiss optics සහ 5 MP වයිඩ් ඈන්ගල් ලෙන්ස් සෙල්ෆී කැම් එකත් මේක ගන්න හෙතුවක් වෙනවා. පොලිකාර්බනේට් යුනි බොඩි ඩිසයින් එක විශේෂයි.
![]()
වාසි
4.7”, ClearBlack AMOLED Display 16M colors
720 x 1280 pixels (~316 ppi pixel density)
8GB Internal + 1 GB RAM
6.7 MP 1/3.4'' sensor Rear Cam with LED flash + 5 MP wide-angle 24mm lens Front Cam
Microsoft Windows Phone 8.1 with Denim update
Quad-core 1.2GHz Cortex-A7+ Qualcomm Snapdragon 400 chipset
2,200mAh Li-Ion battery, wireless charging
NFC
වින්ඩෝස් 10 අප්ඩේට් එක එනවා.
අවාසි
ගොඩක් ලුමියා වල එක ග්ලාන්ස් ස්ක්‍රීන් එක නැහැ
චිප්සෙට් එක ටිකක් පරනයි. ඒත් වින්ඩෝස් වලට එච්චර රිසෝසස් ඔනේ නෑ.
බැටරිය ගලවන්න බෑ

A. සිරියා;18252019 said:බැටරිය ගලවන්න පුළුවන් මචෝ![]()



Sony Xperia M2 Aqua eke battery life eka gana mokada kiyanne?![]()
onna rep added 