එලකිරි-ෆෝන් බයින් ගයිඩ්

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    කව්රු හරි හරියටම දන්නා කෙනෙක් ඉන්නවද ලංකාවේ Sony genuine importer කව්ද කියල ! :nerd:
     
    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    කව්රු හරි හරියටම දන්නා කෙනෙක් ඉන්නවද ලංකාවේ Sony genuine importer කව්ද කියල ! :nerd:

    සීඩල්ස් තමා සෝනි එජන්ට්. ඒත් ෆෝන්ස් කරනවදනම් සුවර් නෑ. මෙට්‍රොපොලිටනුත් කරනවලු. පොඩ්ඩක් අහලා බලපන්
    http://www.siedles.com/

    http://www.mcentre.lk/
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    සීඩල්ස් තමා සෝනි එජන්ට්. ඒත් ෆෝන්ස් කරනවදනම් සුවර් නෑ. මෙට්‍රොපොලිටනුත් කරනවලු. පොඩ්ඩක් අහලා බලපන්
    http://www.siedles.com/

    http://www.mcentre.lk/

    Original Sony phone එකක් ගන්න පුළුවන් පොත එකක් කියපන්කො :yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Original Sony phone එකක් ගන්න පුළුවන් පොත එකක් කියපන්කො :yes:
    කොහෙන් ගත්තත් sony genuine තමා මචන් samsung වගේ korea anycall ගාගා රිප්ලිකා එවන්නේ නැ ආවත් ඒකට sony කියලා ගහන්නේ නැ මන් දන්න තරමින්
    දැනට official dealer singer මචන් ඒකෙන් ගත්තනම් වගකිමත් තියෙනවා
    මම නම් ගන්නේ MC divine කියන shop ඒකෙන් උන්ගේ පොනුත් කියන්න තරම් වරදක් නැ මම ගත්තුවාගෙන් ඒකකටවත් ලෙඩක් ඇවිල්ලා නැ
    සිංගර් ලා උන්ගේ පොන් අනික් ෂොප් වලටත් දානවා මචන් ඒතකොට උන් singer ඒකෙන් දෙන wattenty කාඩ් ඒකම දෙනවා
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    කොහෙන් ගත්තත් sony genuine තමා මචන් samsung වගේ korea anycall ගාගා රිප්ලිකා එවන්නේ නැ ආවත් ඒකට sony කියලා ගහන්නේ නැ මන් දන්න තරමින්
    දැනට official dealer singer මචන් ඒකෙන් ගත්තනම් වගකිමත් තියෙනවා
    මම නම් ගන්නේ MC divine කියන shop ඒකෙන් උන්ගේ පොනුත් කියන්න තරම් වරදක් නැ මම ගත්තුවාගෙන් ඒකකටවත් ලෙඩක් ඇවිල්ලා නැ
    සිංගර් ලා උන්ගේ පොන් අනික් ෂොප් වලටත් දානවා මචන් ඒතකොට උන් singer ඒකෙන් දෙන wattenty කාඩ් ඒකම දෙනවා

    singer එකේ ගාන වැඩි නේද අනික් තැන් වලට වඩා ?
     
    kanishka981

    Junior member
  • Jan 15, 2013
    54
    0
    6
    36
    HTC 620 or Samsung Grand Prime ????????

    මොකක්ද මේ 4n දෙකෙන් හොද ?????????

    HTC 620 or Samsung Grand Prime......

    use කරන අයගෙන් පොඩි හෙල්ප් එකක් දෙන්න...

    ගන්න තියෙන හොද place එකක් කියන friendz.....

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    මොකක්ද මේ 4n දෙකෙන් හොද ?????????

    HTC 620 or Samsung Grand Prime......

    use කරන අයගෙන් පොඩි හෙල්ප් එකක් දෙන්න...

    ගන්න තියෙන හොද place එකක් කියන friendz.....

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    කලිනුත් කිව්ව වගේ HTC එක ගනින්. :yes::yes::yes: ලන්කාවේ ඒජන්ට්ස් ඉන්නේ

    LankaCell Technologies (PVT) LTD
    Address: 7A, Charles Circle, Colombo 03
    Tel: 7242526 Fax:7536060 Hotline:0777 778779

    Sala Enterprises Pvt Ltd.
    Address: 445, Havelock Road, Colombo 6, Sri Lanka.
    Tel: +94 11 5325577, +94 11 2366666 Fax:+94 11 5373714

    Source hTC.com :nerd::nerd:

    අනික් කඩවලත් විකුනනවා. සැම්සුන්ග් වගේ ෆේක් එන්නේ නෑ. :yes::yes:හොඳ තැනකින් ගනින්.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123

    ikman.lk එකේ තියනවා බන් පට්ට අඩු ගානට HTC fake ඒවා:dull:
     
    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    ikman.lk එකේ තියනවා බන් පට්ට අඩු ගානට HTC fake ඒවා:dull:

    ඔව් මම දැක්ක මචං. එත් සැම්සුන්ග් වගේ හොයන්න බැරි නෑ. බැලූ බැල්මට කියන්න පුලුවන්. රැවටෙන්න තියන ඉඩකඩ නැතිම තරම්. ෆෝන් ගැන වැඩිය දන්නේ නැති කෙනෙකුට උනත් ලේසියෙන් හොයාගන්න පුලුවන් මචන්. :yes::yes::yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    තෑන්ක්ස් මචා. 2007 ඉඳන් මේකේ එවා බලාගෙන හිටියා. ලයිෆ් එකේ ටාගට් එකට අවේ 2015 මචන්. :yes::yes::yes: එතකම් මැරීගෙන ඒ ටාගට් එකට වැඩ කලා. :):) දැන් ලියන්න නිදහස තියනවා.:yes::yes: දිගටම කරගෙන යමු. උඹේ වචන ටික එලකිරි වටිනව මචං :):).
    :D:love:
    එල එල මචෝ ,,,,
    උබේ 925 එක වික්කාද
    දැන් මොකක්ද use කරන්නේ