කව්රු හරි හරියටම දන්නා කෙනෙක් ඉන්නවද ලංකාවේ Sony genuine importer කව්ද කියල !![]()
සීඩල්ස් තමා සෝනි එජන්ට්. ඒත් ෆෝන්ස් කරනවදනම් සුවර් නෑ. මෙට්රොපොලිටනුත් කරනවලු. පොඩ්ඩක් අහලා බලපන්
http://www.siedles.com/
http://www.mcentre.lk/

කොහෙන් ගත්තත් sony genuine තමා මචන් samsung වගේ korea anycall ගාගා රිප්ලිකා එවන්නේ නැ ආවත් ඒකට sony කියලා ගහන්නේ නැ මන් දන්න තරමින්Original Sony phone එකක් ගන්න පුළුවන් පොත එකක් කියපන්කො![]()
කොහෙන් ගත්තත් sony genuine තමා මචන් samsung වගේ korea anycall ගාගා රිප්ලිකා එවන්නේ නැ ආවත් ඒකට sony කියලා ගහන්නේ නැ මන් දන්න තරමින්
දැනට official dealer singer මචන් ඒකෙන් ගත්තනම් වගකිමත් තියෙනවා
මම නම් ගන්නේ MC divine කියන shop ඒකෙන් උන්ගේ පොනුත් කියන්න තරම් වරදක් නැ මම ගත්තුවාගෙන් ඒකකටවත් ලෙඩක් ඇවිල්ලා නැ
සිංගර් ලා උන්ගේ පොන් අනික් ෂොප් වලටත් දානවා මචන් ඒතකොට උන් singer ඒකෙන් දෙන wattenty කාඩ් ඒකම දෙනවා








මොකක්ද මේ 4n දෙකෙන් හොද ?????????
HTC 620 or Samsung Grand Prime......
use කරන අයගෙන් පොඩි හෙල්ප් එකක් දෙන්න...
ගන්න තියෙන හොද place එකක් කියන friendz.....
![]()


ලන්කාවේ ඒජන්ට්ස් ඉන්නේ


හොඳ තැනකින් ගනින්.කලිනුත් කිව්ව වගේ HTC එක ගනින්.ලන්කාවේ ඒජන්ට්ස් ඉන්නේ
LankaCell Technologies (PVT) LTD
Address: 7A, Charles Circle, Colombo 03
Tel: 7242526 Fax:7536060 Hotline:0777 778779
Sala Enterprises Pvt Ltd.
Address: 445, Havelock Road, Colombo 6, Sri Lanka.
Tel: +94 11 5325577, +94 11 2366666 Fax:+94 11 5373714
Source hTC.com
අනික් කඩවලත් විකුනනවා. සැම්සුන්ග් වගේ ෆේක් එන්නේ නෑ.හොඳ තැනකින් ගනින්.

ikman.lk එකේ තියනවා බන් පට්ට අඩු ගානට HTC fake ඒවා![]()



තෑන්ක්ස් මචා. 2007 ඉඳන් මේකේ එවා බලාගෙන හිටියා. ලයිෆ් එකේ ටාගට් එකට අවේ 2015 මචන්.එතකම් මැරීගෙන ඒ ටාගට් එකට වැඩ කලා.
දැන් ලියන්න නිදහස තියනවා.
දිගටම කරගෙන යමු. උඹේ වචන ටික එලකිරි වටිනව මචං
.

