එලකිරි excel පන්තිය.

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    එලකිරි excel පන්තිය.

    excellogo.jpg



    මේ thread එකේ ඔයලට තියන Microsoft excel සම්බන්ද සියලුම ගටලු එදිරිපත් කරන්න.මේක හැමොටම පොදු thread එකක්.එක නිස question අහන්න වගෙම answer කරන්නත් ඔන කෙනෙකුට පුලුවන්.:):):)

    ගොඩක් අය office වල excel වලින් වැඩ කරන නිස තම්න්ගෙ excel document එක develop කරල ඒකෙ තියන manual වැඩ අඩු කරගන්න ඔන නම් තමන්ගෙ document එකේ sample එකක් upload කරල මෙතන දාන්න.මම දන්න විදියට උදවු කරන්නම්....:rofl::rofl::rofl:

    මේ thread එක දිගටම කරගෙන යන්න ඔයාල සියලුම දෙනගෙ උදවු ඔන වෙනව......:):):)
     
    • Like
    Reactions: Godage and shenoxxx

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    නියමයි... යාලුවා නියම වැඩක්....:yes: ගොඩක් අයට ප්‍රයෝජනවත් වේවි. දිගටම කරගෙන යන්න. මගෙන් සුභ පැතුම්.....:)
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,344
    6,186
    113
    :):):)ok machanzzz....ona unama ahannam hode...ela wade....ubath ethen wadadayaka member kenek thamai.:):):)