සීන් එක කිව්වොත් එක්තරා පුද්ගලයෙක් මාව අනුභව කරනු නො අනුමානයි...... එබැවින් කිසිවක් පැවසිය නොහැක.........e mokkdha e seen eka![]()



mama tamaa pahana allana ekaa... wena ekekwath enna ottu ne hariya ... baawanawaaaitin apita fuka da?![]()



mama tamaa pahana allana ekaa... wena ekekwath enna ottu ne hariya ... baawanawaaa![]()






සීන් එක කිව්වොත් එක්තරා පුද්ගලයෙක් මාව අනුභව කරනු නො අනුමානයි...... එබැවින් කිසිවක් පැවසිය නොහැක.........![]()





ඌරන් කෑකුන තලන විට හබන් කුකුලන්ට රජ මගුල් කිව්වලු...

කොස්සයි ඉදලයි හන්ගල නෝන වට පිටේ නැති ඕනම වෙලාවක ට්රයි කොරපිය....ඌරන් කෑකුන තලන විට අරකට රජ මගුල් කිව්වලු...![]()



ආපහු සුපුරුදු රැවීම ආරම්භ කර ඇති බව පෙනේ.........![]()



විල් තුන් දහසක් ඇති පලාතක ජිවත් වන මා නිවාස ආසන්නයේම තමයි ලොකුම වැව ඇත්තේ . මේවා වැඩිමනක් ස්වභාවික ඒවා . .කලෙකදී රතු ගඟ පිටාර ගැලීමෙන් ඇති වූ ඒවා . රජවරු වැඩි දියුණු කල ඒවාත් නැත්තේ නැහැ . ඒවාට අමතරව වැව් සහ ජලාශ ලෙස තිබී කෙමෙන් ගොඩ වී හෝ ගොඩකර නාගරිකරණය වූ ස්ථාන වල කුඩා පොකුණු වැනි ජල කඩිති බහුලයි


