එලකිරි Phone උදව්වක ඔන.(Buy New Phone)
මගේ ලග තියෙන්නේ ඇත්තටම 30,000/= ක් ඉතින් මේ ගානට ගන්න පුලුවන් Phone මොනාද කියල බැලුවා.

අනික 4G තියෙන්න ඔනා එවත් එක්ක බැලුවේ. ඉතින් මට හම්බවුන හොද එවා සහ මුදලට සරිලන එවා තමා මේ ඉතින් මගේ මේකෙනුත් වැඩ් කැමැත්තක් තියෙන්නේ Sony Experia M2 කියන එකට තමා.

ඉතින් මේවගෙන් හොද දුරකතනයක් කියපල්ලා.

වින්ඩොස් එවා ගැන නම් මගේ වැඩි දැනුමක් නෑ.
මෙයිට වැඩිය හොද විස්තර දන්න සහ වෙන හොද දුරකතන ගැන දන්න අය මට උදවුවක් කරන්න.