ඔක නුවර යකෝ පූජාපිටිය පැත්තේ කබ්බේක් මේපිට්ටුගල හරියද ගෙවල්?
ඔක නුවර යකෝ පූජාපිටිය පැත්තේ කබ්බේක් මේපිට්ටුගල හරියද ගෙවල්?
කොහෙද බන් ඒපිට්ටුගල හරියද ගෙවල්?
උබ හෙන ගොනා හරි තඩි බොරුවක් හරිමොන බොරුද, ඕක ඇත්තටම වුණා මීට මාස 5-6කට කලින්
උන් complain එක මෙහේ පොලිසීයට යවලා තිබුණා.
ඒකේ එකෙක් තමයි නිදිමතයි එන්න බෑ කිව්වේ
සමාන ප්‍රශනයක් තියනව ! මේකෙන් හෙල්ප් එකක් ගන්නව !කොහෙද බන් ඒ
මං දන්න පිට්ටුවක් නෑ
unge gedarata kudu packet ekak dapan. dala policiyata kiyapan.අල්ලපු ගෙදර කිව්වට ගෙවල් 3ක් විතර ඈතින්
මේ ලගකදි ඉදන් උන්ට පිස්සු හැදිලා වගේ එක එක සද්ද දානවා.
Avurudu, Christmas, Vesak, New Year වල විතරක් නෙමෙයි, අවුරුද්ද පුරාම නිදහසක් නෑ
එපා වෙලා ඉන්නේ, නිදහසේ වැඩක් කරගන්න තියෙන්නේ රෑට.
මේ කාලකන්නියෝ එක්කෝ රතිඤඤා දානවා. නැත්නම් හයියෙන් සිංදු දානවා.
එක දවසක් දෙකක් නම් උන්ගේ ආතල් එකනේ කියලා ඉවසන්න තිබුණා.
කෙලින්ම ගිහිල්ලා කියන්නත් බෑ. එච්චර හොද එවුන් නෙමෙයි
මොකක්ද බන් කරන්නේ? පොලිස් complain එකක් දැම්මොත් වැඩක් තියෙයිද?
police complain එකක් දානවා නම් මොකක් කියලද දාන්නේ
මං වැඩිය සද්ද වලට කැමති එකෙක් නෙමෙයි
unge gedarata kudu packet ekak dapan. dala policiyata kiyapan.(2)මටත් ඔය ප්‍රස්නෙ තියනවා
මේ ලග ඉන්නව එකෙක්, මූ මොකක් හරි ලොන්තපෝල් බෑන්ඩ් එහෙක සින්දු කියන එකෙක්
මූ සතියට දවස් 2ක් විතර කාමරෙ හෙන සද්දෙට මියුසික් දාගෙන ප්‍රැක්ටිස් වෙනවා
අම්මපා අහන් ඉන්න බෑ, පට්ටම කැතයි
මෙලෝ තාලයක්, රසයක්, රිදමයක් තියෙන එකෙක් නෙවෙයි
ඌ හෙන අහින්සක විදියට ඉන්නෙ, එකම අවුල ගොන් විදියට සින්දු ප්‍රැක්ටිස් වෙන එක තමයි
රස්සාව නිසා වටෙ එවුන් ඉවසන් ඉන්නව, හැබැයි පැය 2-3ට වඩා කියන්නෙ නෑ
මේකයි වුණේඋබ හෙන ගොනා හරි තඩි බොරුවක් හරි
ගමේ එකා එන්න බහ කියලා උබ කොහොමද දන්නේ ????
උබට වූ කතා කරදා ?
119 වලින් නම්බර් එක ඉල්ලන්නේ නැහැ නේ සාමානයෙන් එහෙම කෝල් දෙන්නෙත් නැහැ වුන් බයයි ? ඔය වැඩේ තහනම් මම දන්නා විදියට
වුන් උබේ ප්‍රශ්නේ ඉයගන්න එක විතරයි කරන්නේ විස්තර එක්ක ඊට පස්සේ උබට කරදරයක් නැහැ
කුඩු පැකට් දාන්න දෙයක් නෑ.unge gedarata kudu packet ekak dapan. dala policiyata kiyapan.
ඕකුන්ට පාඩම් උගන්වලා හෙන කරන්ට් බිලක් ගෙවපන්කෝඋබලාගේ ගෙදර රේඩියෝ එක උන්ගේ ගෙවල් පැත්තට හරවලා Sound වැඩිම කරලා හයියෙන් දාපං . එහෙම දාලා
දවස් 5ක විතර ට්‍රිප් එකක් පලයන් ගෙදර වහලා
එනකොට ඔක්කොම ප්‍රශ්ණ විසඳිලා තියෙයි
සමාන ප්‍රශනයක් තියනව ! මේකෙන් හෙල්ප් එකක් ගන්නව !
එක ගලෙන් කපුටෝ තුන් දෙනයිමටත් ඔය ප්‍රස්නෙ තියනවා