එළකිරිම කොල්ලෙක් ගැන කියන්ටෝන ......

san**

Well-known member
  • Feb 21, 2012
    5,705
    8,980
    113
    kandy
    1724238527743.png


    @Reincarnator
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ඔව් කියන පරක්කුවට උ මටත් ඔය වගේම ගොඩක් ඒවා හොයල දීල උම අප්ලෝඩ් කරලා දෙනවා සනිකව ඩිරෙක්ට් ලින්ක් වලින්.. හොද කොල්ලෙක් තමයි එකෙන්ම.
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,696
    6,017
    113
    @ගෙදර
    විශේෂයෙන් කියන්ටෝන ..........
    ySFT6pr.png


    ඇත්තටම අපේ එළකිරියේ ඉන්න සුපිරිම චරිතයක් ගැන පොඩි කෙටි සටහනම් මේ දැම්මේ, එළකිරියේ ෆිල්ම් ටීවී සීරිස් නිතර පලකරන අපේ @Reincarnator සහෝදරයාගෙන් මම ඊයේ TV series එකක ඩිරෙක්ට් ලින්ක් ඉල්ලලා දැම්ම private මැසේජ් එකට පට ගාලා රෙස්පොන්ස් කරලා, ඊට පස්සේ follow up කරලා වැඩේ උනාදත් කියලා හොයලා බැලුවා.
    මට විතරක් නෙවෙයි හැමෝටම තමන්ගේ කාලේ වැය කරලා බොක්කෙන්ම උදව් කරන පොරක් තමයි.
    ස්තුතියි මචන් ඔයාගේ කැපකිරීම් වලට........ :love2: 🙏
    Sad Doctor Who GIF