Where is "dilly dilly"

දැන් මේකේ හැටියට, පොර හොඳයි කියලා නේද තියෙන්නේ....
නෑ ඌ කියන්නේ blue is the warmest color තමා හොඳම ෆිල්ම් එක කියල.දැන් මේකේ හැටියට, පොර හොඳයි කියලා නේද තියෙන්නේ....![]()
නෑ... නෑ.... හොඳටම හොඳයිඑතකොට අපි කජුකිරි ද?![]()


විශේෂයෙන් කියන්ටෝන ..........
![]()
ඇත්තටම අපේ එළකිරියේ ඉන්න සුපිරිම චරිතයක් ගැන පොඩි කෙටි සටහනම් මේ දැම්මේ, එළකිරියේ ෆිල්ම් ටීවී සීරිස් නිතර පලකරන අපේ @Reincarnator සහෝදරයාගෙන් මම ඊයේ TV series එකක ඩිරෙක්ට් ලින්ක් ඉල්ලලා දැම්ම private මැසේජ් එකට පට ගාලා රෙස්පොන්ස් කරලා, ඊට පස්සේ follow up කරලා වැඩේ උනාදත් කියලා හොයලා බැලුවා.
මට විතරක් නෙවෙයි හැමෝටම තමන්ගේ කාලේ වැය කරලා බොක්කෙන්ම උදව් කරන පොරක් තමයි.
ස්තුතියි මචන් ඔයාගේ කැපකිරීම් වලට........![]()
![]()