එළකිරියට එකපාරම කෙළවුණොත්...

signshop

Well-known member
  • May 30, 2011
    12,204
    8,961
    113
    Dubai
    උඹ මෙහෙම පෝස්ට් එකක් දැම්මේ උඹට එහෙම මුකුත් දැනුනද කිරියට කෙලවෙයි කියලා?:sorry: හෆ්ෆා එහෙම උනොත් නම් ඉවරයි. බුකිය පැත්තේ යන්නෙම නෑ. හැම වෙලාවෙම හොට දාන්නේ එලකිරියට. Email Address, Personal Numbers නම් ශෙයා කරලා තියා ගන්න බයයි බන් මේ කිරියේ ඉන්න සමහරක් නිසා. ගොඩක් ෆේක් හදාගෙන ඉන්න එව්න් ශුවර් කරන්න බැරි උන් නේ ඉන්නේ.. මොකක් හරි Plan B එකක් හදලා තියා ගමු
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Dan dakke. nikan boru prashnayak athikara ganna dapu thread ekak wage.
    Reply kala. :lol:
    ඒව කියන්න බෑ.. තව ටිකකින් කෙලගන්නත් පුලුවන් මොකෙක් හරි මැද්දෙන් පැනලා වන කරලා.. :rofl: පිටු විස්ස තිහ යන ත්‍රේඩ් අන්තිම භයානකයි.. ඉස්සර වගේ නෙමේ.. :lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඒව කියන්න බෑ.. තව ටිකකින් කෙලගන්නත් පුලුවන් මොකෙක් හරි මැද්දෙන් පැනලා වන කරලා.. :rofl: පිටු විස්ස තිහ යන ත්‍රේඩ් අන්තිම භයානකයි.. ඉස්සර වගේ නෙමේ.. :lol:

    උඹ ජීටිවත් ඒකට ඈඳුවේ ගඳ ගස්වන්න නෙහ්.... :P
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    GTRZ
    user_offline.gif

    Administrator
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    ඔයා ඕෆ්ලයින් කියලා නෙ පෙන්නන්නෙ
    ඒ උනාට රිෆ්ලයිත් වැටෙනවා :baffled::shocked::P:P
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔයා මේ එළකිරිය හින්ද කරල තියෙන සේවය ගැන කියන්න වචන නෑ.... :yes:
    (බටර් ගෑමක් නෙවෙයි, බොක්කෙන්ම කියන්නේ....) :yes:

    ඔව් ඒක නම් ඇත්ත.. මං හිතන් හිටියෙ ඉස්සර GTRZ කියන්නෙ රොබේ කෙනෙක් වගේ පොරක් කියලා..:lol:

    මං තාම හොයනවා අර ඒ කාලෙ එළකිරියෙ දාපු සිංදු වල එළකිරි ඩොට්කොම් කියලා කෑගහන බුවා කවුද කියලා..:rofl:

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    දත් කිඹුලගේ මාලබේ ඩෙන්ටල් එකට සෙට් වෙලා ආපහු මොකක් හරි පටන් ගමු.කිඹුලත් මේකට කෙලවෙනක්න් ඉන්නේ මේ වගේ සයිට් එකක් පටන් ගන්න.
    Thoge comment kiywala kimbulatama hina yanawa athi oi:rofl:
    Awlak na malli server ekata access thiyana wena aya innawa. Mama malath Meka run wei. :D

    Adarei hut**o adarei:love::love:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    උඹ මෙහෙම පෝස්ට් එකක් දැම්මේ උඹට එහෙම මුකුත් දැනුනද කිරියට කෙලවෙයි කියලා?:sorry: හෆ්ෆා එහෙම උනොත් නම් ඉවරයි. බුකිය පැත්තේ යන්නෙම නෑ. හැම වෙලාවෙම හොට දාන්නේ එලකිරියට. Email Address, Personal Numbers නම් ශෙයා කරලා තියා ගන්න බයයි බන් මේ කිරියේ ඉන්න සමහරක් නිසා. ගොඩක් ෆේක් හදාගෙන ඉන්න එව්න් ශුවර් කරන්න බැරි උන් නේ ඉන්නේ.. මොකක් හරි Plan B එකක් හදලා තියා ගමු

    දැන් ආණ්ඩුවත් සෝෂල් මීඩියාවල අඩු ගලවන්න ප්ලෑන් කරනවා කියල ආරංචියි...
    ඉස්සරහට මොනව වෙයිද දන්නෙෑ.... අපේ ඩිෆෙන්ස් කරුත් මොන මොනවදෝ කියවනවා....
    කිරියට යම් බලෑපමක් වෙයි.... :yes:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,204
    8,961
    113
    Dubai
    ඔව් ඒක නම් ඇත්ත.. මං හිතන් හිටියෙ ඉස්සර GTRZ කියන්නෙ රොබේ කෙනෙක් වගේ පොරක් කියලා..:lol:

    මං තාම හොයනවා අර ඒ කාලෙ එළකිරියෙ දාපු සිංදු වල එළකිරි ඩොට්කොම් කියලා කෑගහන බුවා කවුද කියලා..:rofl:

    :rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් ඒක නම් ඇත්ත.. මං හිතන් හිටියෙ ඉස්සර GTRZ කියන්නෙ රොබේ කෙනෙක් වගේ පොරක් කියලා..:lol:

    මං තාම හොයනවා අර ඒ කාලෙ එළකිරියෙ දාපු සිංදු වල එළකිරි ඩොට්කොම් කියලා කෑගහන බුවා කවුද කියලා..:rofl:

    මම හිතුවේ ගායකයා/ගායිකාව එලකිරියට ගෙන්නලා සිංදුව කියනවා. ඒකයි එහෙම ඇඩ් දාන්නේ කියලා.
    තනිකරම නිකන්නේ සින්\දුව ඩව්න්ලෝඩ් කලේ :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ ජීටිවත් ඒකට ඈඳුවේ ගඳ ගස්වන්න නෙහ්.... :P
    ඇඩ්මින් අයියා කොමෙන්ට් එකක් දාලා මාරු උනා බං.. :sorry:
    සිරාවටම රෙප් දෙන එකාගෙ කපන එකාගෙ නම වැටෙනවා නම් පට්ටයි..
    එහෙම හදන්න බැරිව ඇති සමහර විට..:confused:

    GTRZ
    user_offline.gif

    Administrator
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    මූ ඕෆ්ලයින් කියලා නෙ පෙන්නන්නෙ
    ඒ උනාට රිෆ්ලයිත් වැටෙනවා :baffled::shocked::P

    මේකෙ තව කෙනෙක් ඉන්නවා ඔය වගේ.. මොඩ් කෙනෙක් හෝ ඇඩ්මින් කෙනෙක්.. කොටු අටක්ද කොයිද පිරිලා.. ඒ උනාට ජූනියර් මෙම්බර්.. :rolleyes: පුලුවන් නම් කියහං කවුද කියලා.. :rofl:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මේකෙ තව කෙනෙක් ඉන්නවා ඔය වගේ.. මොඩ් කෙනෙක් හෝ ඇඩ්මින් කෙනෙක්.. කොටු අටක්ද කොයිද පිරිලා.. ඒ උනාට ජූනියර් මෙම්බර්.. :rolleyes: පුලුවන් නම් කියහං කවුද කියලා.. :rofl:

    ටින්ටින්? වෙන ඇඩ්මීන්ලා නම් දැකලා නැහැ :rofl:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    මම ෆෝරම් එකක් හදන්නම් උබලා එකට සෙට් වෙලා හිටපන්. මේකට කෙල උනොත් එක තියෙනවනේ.
    මොකෝ කියන්නේ හා ද