උඹ මෙහෙම පෝස්ට් එකක් දැම්මේ උඹට එහෙම මුකුත් දැනුනද කිරියට කෙලවෙයි කියලා?
හෆ්ෆා එහෙම උනොත් නම් ඉවරයි. බුකිය පැත්තේ යන්නෙම නෑ. හැම වෙලාවෙම හොට දාන්නේ එලකිරියට. Email Address, Personal Numbers නම් ශෙයා කරලා තියා ගන්න බයයි බන් මේ කිරියේ ඉන්න සමහරක් නිසා. ගොඩක් ෆේක් හදාගෙන ඉන්න එව්න් ශුවර් කරන්න බැරි උන් නේ ඉන්නේ.. මොකක් හරි Plan B එකක් හදලා තියා ගමු

පිටු විස්ස තිහ යන ත්රේඩ් අන්තිම භයානකයි.. ඉස්සර වගේ නෙමේ.. 

පුලුවන් නම් කියහං කවුද කියලා..