එළකිරියට එකපාරම කෙළවුණොත්...

Money Mike

Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    admin puthata karumeta mokakhari unoth site ekata baduma thamada?

    wena meke active memberkenekta dennekta sections wala moderation powers dunnan hari

    godak site wala moderatersla adminge fake ney
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මනුසයෙක් වෙන්න ඕනේ මම එකෙක් ගේ රේප් කපලා දවසක් එයා මට P.M දාලා තිබ්බා අවසාන
    අවස්තාව කියලා අය කොලොත් Ban කරනවා කියලා.
    ඇයි බන් බොට්ලා ඔටෝ මැසේජ් දානවා නෙ
    මම බොට් කෙනෙක් ද දන්නෙ නැහැ කිව්වෙ ඒ නම ඇඩ්මීන් ලිස්ට් එකේ නැති නිසා
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    ඇයි බන් බොට්ලා ඔටෝ මැසේජ් දානවා නෙ
    මම බොට් කෙනෙක් ද දන්නෙ නැහැ කිව්වෙ ඒ නම ඇඩ්මීන් ලිස්ට් එකේ නැති නිසා

    :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මනුසයෙක් වෙන්න ඕනේ මම එකෙක් ගේ රේප් කපලා දවසක් එයා මට P.M දාලා තිබ්බා අවසාන
    අවස්තාව කියලා අය කොලොත් Ban කරනවා කියලා.

    මල් බබා කියලා බොට් කෙනෙක් නෙමෙයිනේ.. :rofl:

     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේකේ මාස්ටර් පාස් වර්ඩ් එක මම ගාව තියෙන්නේ.ඒක නිසා බය වෙන්න එපා.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මනුසයෙක් වෙන්න ඕනේ මම එකෙක් ගේ රේප් කපලා දවසක් එයා මට P.M දාලා තිබ්බා අවසාන
    අවස්තාව කියලා අය කොලොත් Ban කරනවා කියලා.

    :rofl::baffled: rep kapuwama ban karanne kawda idanda elakiri eke
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,762
    3,357
    113
    tumblr_inline_okkbtwLPzm1r1t078_500.gif
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,374
    113
    අවුලක් නෑ..
    මේකේ ඇඩ්මිනිස්ට්‍රේටර්ල හතරක් ඉන්නවනේ..
    GTRZ, spamcheck, tintin123, red_frame..
    අනිත් තුන් දෙනා නැතත් උඹලට මම ඉන්නවා මිනිහෝ
    rip elakiri.com :sorry:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    මල් බබා කියලා බොට් කෙනෙක් නෙමෙයිනේ.. :rofl:


    ne :D

    :rofl::baffled: rep kapuwama ban karanne kawda idanda elakiri eke

    දන්නේ නැහැ බන් කපපු එකා මගේ නම එක්කම කියලා ඌට ඌ මට කිව්වා හේතුවක් නැතුව අය කපලා තිබොත් Ban කරනවා කියලා දැන් නම් තරහා කාරයෙක්ගේවත් රේප් කපන්නේ නැහැ.
     

    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    ඔයා පොඩ්ඩක් වත් බය වෙන්න එපා මගෙ පන​...

    ane manda hithagana ba. man me baye inne ofiz eke block karai kiyala.
    ඔයා පොඩ්ඩක් වත් බය වෙන්න එපා මගෙ පන​...​


    කවුරු ඔයාව දාලා ගියත් මන් ඔයා ලග ඉන්නවා...​
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    GT අයියා ලඟ බැකප් අැතිනේ. එලකිරි.com වෙනුවට එලුකිරි.com කියල එකක් හදල restore කලාම ඉවරනේ :yes::yes:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ප්‍රශ්නේ තියෙන්නේ මේකේ හිටන් හුටන්ටයි අගමැති පොන්ස්ටයි බනින බැනිල්ල දැකල ගවපලනෙන් මේක බෑන් කලොත් ලංකාවේ අතුල කිරිය ගෙනියන්න වෙන එකක් නැහැ :baffled:

    වෙන රටක ඉදන් තමයි බැකප් වලින් කිරිය දුවන්න වෙන්නේ :baffled:
     
    • Like
    Reactions: Al Baik