එළකිරියේ ඉන්න FOREX කරන කොල්ලෝ කෙල්ලෝ කවුද?

CashBoy

Active member
  • Jun 6, 2015
    298
    39
    28
    එළකිරියේ ඉන්න FOREX කරන කොල්ලෝ කෙල්ලෝ කවුද?

    එළකිරියේ ඉන්න FOREX කරන කොල්ලෝ කෙල්ලෝ කවුද?

    1. Use කරන Broker?
    2. කොච්චර කල් ඉදන්ද broker ව use කරන්නේ?
    3. Invest කරපු සම්පුර්ණ මුදල?
    4. මේ වෙනකන් trade කරලා profit ද lost එකක්ද තියෙන්නේ?
    5. Total Profit /Total Lost එක?

    FOREX Trading කරන්න බලන් ඉන්න අයට PM කරලා වැඩේ ඉගෙන ගන්න උදව්වකුත් වෙයි මේ TREAD එක.. ඒ වගේම දැනට කරන අයටත්...

    *** අනිත් අය BUMP එකක් දෙන්න.. :cool:
     
    Last edited:

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    Kauruwath oya prashna walata attama pilithuru dei kiyala hithanna amaarui.
    Specially for "5. Total Profit /Total Lost එක? "