මට නම් මේකට දාන්න ලිස්ට් එකක් ඉන්නවා...
![]()

උඹව මරයි යකෝ තේරුම දැනගත්තොත්..![]()


මෙන්න මූ ෆේක් එකෙන් ඇවිත් රිප්ලයි දානවාමේ උඹේ අර හිරිවැටිච්ච ඇගිල්ල නේද පෙන්නන්නෙ.. ඒක තමයි එක එක ඒවා වලට ඇගිලි නොගහ අදාල දේ පාවිච්චි කරපන් කියන්නෙ. කොහෙද ඉතින් උඹට එහෙම ඒවා තියෙනවයැ..
වේදනාවේ උපරිම සලකුනු