ගාඩ් කොරඩ බෝල් තියෙනවද?
මා ගාව ඇති එකක් මම දෙන්නම්.
තැන්කු සොහෝදරයා
ඇත්තටම මට බෝල් දෙකක්ම තියෙනවා
Thank u again for trying to help me
ගාඩ් කොරඩ බෝල් තියෙනවද?
මා ගාව ඇති එකක් මම දෙන්නම්.
lokkata kiyala wadak na bun lokka hari malli kiyay echchra tama oka kolloma ekathu wela karoth tama ithinලොක්කට දැනුම් දියන් බොලාලා අපිට වඩා සීනියර් නේ.
ලොක්කා සලකලා බලයි.
මචන් T දැන් කොහෙද ගහන්න යන්නෙ
ගල් අස්සෙ ගහමු ද
ඔව් ඔව් ගල්කිස්ස
ground ekak gamu machanlokkata kiyala wadak na bun lokka hari malli kiyay echchra tama oka kolloma ekathu wela karoth tama ithin
apith enawoo
moko kiyanne december dawasak dagena match ekak gahamuda?
එළකිරියේ අපි පොඩි cricket match එකක් සංවිධානය කර ගත්තොත් කොහොමද ? කව්ද එන්නේ ???????? සංවිධානය කරොත් කොළඹ අවටින් මොන ground එක හොදයිද ? dj එක කාටද දෙන්න පුළුවන් ? එතකොට ground එකක් ගෙවලා ගන්නවානම් බර පැන කොහොමද? සිරාවට කරමු මේක ජනවාරි මුල් සති 2කේ 2015![]()

2015 ta thawa kochchara kal thiyenawada
ow eka athth me maseth iwarai ethakota apita ground ganna pluwanda ikmanata anika podi dekuth newaine dec wala ol exame neada apita nam awlak na kohomada bro organize karanne
2014 ගැහුවොත් අවුල්ද?