=+ එළකිරිය වෙනුවෙන් වටිනා කාළය වැය කරන අය +=
එළකිරිය වෙනුවෙන් වටිනා කාළය වැය කරන අය ගොඩක් ඉන්නවා,
ඒ අතරින් ටික දෙනෙක්ට ස්තූති කරන්න තමා මේ ත්‍රේඩ් එක දාන්නෙ
1. දත් කිඹුලා - දන්ථ වෛද්‍යවරයෙක්. පට්ටම ත්‍රේඩ් සෙට් එකක් දාලා තියෙන්නෙ ඒ මනුස්සයා.
ඕනම ප්‍රශ්නෙකට වැදගත් විදිහට උත්තර දෙන කලාවට බර කෙනෙක්
දතක් දිරායාමේ විවිධ අවස්ථා සහ ප්‍රතිකාර - http://www.elakiri.com/forum/showthread.php?t=1114889
අනේ ඇයි මගේ දත් නරක් වෙන්නේ - http://www.elakiri.com/forum/showthread.php?t=1102226
දත ගලවගන්න ද හදන්නේ - http://www.elakiri.com/forum/showthread.php?t=1099566

දත් මැදිමේ නිවැරදි ක්‍රමවේදය - http://www.elakiri.com/forum/showthread.php?t=1126292
දවසකට දෙහෙකට සැරයක් තමා ඔන්ලයින් එන්නේ,
දොස්තර කෙනෙක් නිසා පොඩි විවේකයක් ඇත්තෙ
-------------------------------------------------------------------------------
2. Creed1 - රට ඉඳන් අඩු මිලට වාහන ගෙන්වන කෙනෙක්,
එළකිරි කිව්වම පොඩි ගානක් අඩුත් කරනවලු
වාහන මාෆියාව - http://www.elakiri.com/forum/showthread.php?t=1830105
AUCTION GRADING AND AUCTION SHEET - http://www.elakiri.com/forum/showthread.php?t=1683522
KDH වාහන සදහා වාහන සේල් කාරයන් කරනා වැඩ - http://www.elakiri.com/forum/showthread.php?t=1783349
දවසකට දෙහෙකට සැරයක් තමා ඔන්ලයින් එන්නේ,
පොඩි විවේකයක් ඇත්තෙ

3. thanujaka - නීතිය සම්භන්ධ උපදෙස් ඕන නම් මෙන්න මෙයා තමා නියම කෙනා.
දැනට ***** උසාවියේ මහේස්ත්‍රාත්වරයෙක් වශයෙන් වැඩ කරනවා
ප්‍රශ්න තියෙන උන් අහපල්ලා - http://www.elakiri.com/forum/showthread.php?t=1810696
එදිනෙදා ජීවිතය සහ නීතියේ භාවිතාව - http://www.elakiri.com/forum/showthread.php?t=1791564
මොකද කියන්නේ? කට්ටියම හිරේ යමුද - http://www.elakiri.com/forum/showthread.php?t=1676822
මෙයා නම් සතියකට දෙකකට සැරයයි එන්නෙ,
සෑහෙන්න කාර්යබහුල කෙනෙක්

4. Ridila™ - රජයේ රෝහලක නාරි වෛද්‍යවරයෙක් විදිහට සේවය කරනවා කියලා අඟවලා තියෙන්නෙ.
වෙලාවකට වෛද්‍යවරයෙක් කියලා කවුද කිව්වෙ කියලා අහනවා.
වෛද්‍ය විද්‍යාවට සම්භන්ධ ත්‍රේඩ් එකක්වත් දාලා නැති නිසා මෙතන දාන්න නම් දෙයක් නැහැ.
පැය 24ම ඔන්ලයින් ඉඳන් ඇක්ටිව් විදිහට පෝස්ට් දාන එකම දොස්තර මෙයා නිසා මෙයාවත් එළකිරියට වැදගත් පුද්ගලයෙක් කියලා හිතෙනවා,
මෙයා ලොකු කැපකිරීමක් කරන කෙනෙක්,
මම දන්න කිසිම දොස්තර කෙනෙක් මෙහෙම ඉන්ටර්නෙට් එකේ ඉඳන් නොමිලේ ආගම ගැන, දේශපාලනය ගැන කතා කරන්නෙ නැහැ
පැය 24ම ඔන්ලයින් ඉන්නවා,
විනාඩියෙන් විනාඩියට මොනා හරි පෝස්ට් දානවා

Mama wada karanneth Gyn n Obs field eke.
But mama mage profession eka salli walata saha oya wage 2.50 wada walata pawala denne ne bro.
මම කොහෙද පොන්නයෝ මම දොස්තරයි කියලා තියෙන්නේ එක තැනක් පෙන්නපන්කෝ?
පෙන්නුවේ නැත්නම් උඹ පොන්නයා.![]()