=+ එළකිරිය වෙනුවෙන් වටිනා කාළය වැය කරන අය +=

NirmanDK

Banned
Dec 28, 2017
894
55
0

එළකිරිය වෙනුවෙන් වටිනා කාළය වැය කරන අය ගොඩක් ඉන්නවා,
ඒ අතරින් ටික දෙනෙක්ට ස්තූති කරන්න තමා මේ ත්‍රේඩ් එක දාන්නෙ

1. දත් කිඹුලා - දන්ථ වෛද්‍යවරයෙක්. පට්ටම ත්‍රේඩ් සෙට් එකක් දාලා තියෙන්නෙ ඒ මනුස්සයා.
ඕනම ප්‍රශ්නෙකට වැදගත් විදිහට උත්තර දෙන කලාවට බර කෙනෙක්

දතක් දිරායාමේ විවිධ අවස්ථා සහ ප්‍රතිකාර - http://www.elakiri.com/forum/showthread.php?t=1114889
අනේ ඇයි මගේ දත් නරක් වෙන්නේ - http://www.elakiri.com/forum/showthread.php?t=1102226
දත ගලවගන්න ද හදන්නේ - http://www.elakiri.com/forum/showthread.php?t=1099566

දත් මැදිමේ නිවැරදි ක්‍රමවේදය - http://www.elakiri.com/forum/showthread.php?t=1126292

දවසකට දෙහෙකට සැරයක් තමා ඔන්ලයින් එන්නේ,
දොස්තර කෙනෙක් නිසා පොඩි විවේකයක් ඇත්තෙ :rolleyes:
-------------------------------------------------------------------------------
2. Creed1 - රට ඉඳන් අඩු මිලට වාහන ගෙන්වන කෙනෙක්,
එළකිරි කිව්වම පොඩි ගානක් අඩුත් කරනවලු

වාහන මාෆියාව - http://www.elakiri.com/forum/showthread.php?t=1830105
AUCTION GRADING AND AUCTION SHEET - http://www.elakiri.com/forum/showthread.php?t=1683522
KDH වාහන සදහා වාහන සේල් කාරයන් කරනා වැඩ - http://www.elakiri.com/forum/showthread.php?t=1783349

දවසකට දෙහෙකට සැරයක් තමා ඔන්ලයින් එන්නේ,
පොඩි විවේකයක් ඇත්තෙ :rolleyes:

3. thanujaka - නීතිය සම්භන්ධ උපදෙස් ඕන නම් මෙන්න මෙයා තමා නියම කෙනා.
දැනට ***** උසාවියේ මහේස්ත්‍රාත්වරයෙක් වශයෙන් වැඩ කරනවා

ප්‍රශ්න තියෙන උන් අහපල්ලා - http://www.elakiri.com/forum/showthread.php?t=1810696
එදිනෙදා ජීවිතය සහ නීතියේ භාවිතාව - http://www.elakiri.com/forum/showthread.php?t=1791564
මොකද කියන්නේ? කට්ටියම හිරේ යමුද - http://www.elakiri.com/forum/showthread.php?t=1676822

මෙයා නම් සතියකට දෙකකට සැරයයි එන්නෙ,
සෑහෙන්න කාර්යබහුල කෙනෙක්

4. Ridila™ - රජයේ රෝහලක නාරි වෛද්‍යවරයෙක් විදිහට සේවය කරනවා කියලා අඟවලා තියෙන්නෙ.
වෙලාවකට වෛද්‍යවරයෙක් කියලා කවුද කිව්වෙ කියලා අහනවා.
Mama wada karanneth Gyn n Obs field eke.
But mama mage profession eka salli walata saha oya wage 2.50 wada walata pawala denne ne bro.
මම කොහෙද පොන්නයෝ මම දොස්තරයි කියලා තියෙන්නේ එක තැනක් පෙන්නපන්කෝ?
පෙන්නුවේ නැත්නම් උඹ පොන්නයා. :lol:

වෛද්‍ය විද්‍යාවට සම්භන්ධ ත්‍රේඩ් එකක්වත් දාලා නැති නිසා මෙතන දාන්න නම් දෙයක් නැහැ.
පැය 24ම ඔන්ලයින් ඉඳන් ඇක්ටිව් විදිහට පෝස්ට් දාන එකම දොස්තර මෙයා නිසා මෙයාවත් එළකිරියට වැදගත් පුද්ගලයෙක් කියලා හිතෙනවා,
මෙයා ලොකු කැපකිරීමක් කරන කෙනෙක්,
මම දන්න කිසිම දොස්තර කෙනෙක් මෙහෙම ඉන්ටර්නෙට් එකේ ඉඳන් නොමිලේ ආගම ගැන, දේශපාලනය ගැන කතා කරන්නෙ නැහැ

පැය 24ම ඔන්ලයින් ඉන්නවා,
විනාඩියෙන් විනාඩියට මොනා හරි පෝස්ට් දානවා
 
ජරා කට් එක බන් :lol::rofl:
 
Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    රිදිලා වැඩ කරන්නේ ලංකාවේ ප්‍රසිද්ද රෝහලක...මුගේ ජොබ් එක doctor ඉල්ලන ඒවා දෙන.පිරිම නස් කෙනෙක් බන්..මන් උව වැඩ කරන තැනත් දන්නවා..

    පොඩි අවුලකට තියෙන්නේ මුගේ head doctor මුස්ලිම් එකෙක්..උ බිලා ආවම මුට රැට අතවර කරනවා..ඒ හිතේ අමාරුවට තමා මු මේකේ උන් එක්ක වලි දා ගන්නේ..අනුකම්පා කරපන්..මුස්ලින් උන්ට කඩේ යන්නේ doctor නිසා
     
    එහෙමම කියන්න එපා මචන්
    සමහරවිට මූට අත් 4ක් තියෙනවද දන්නෙ නැහැ
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    අන්තිම වෙනකන් වෙන්නේ මොකක්ද කියලා තේරුනේ නෑ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබේ රතු කොටු ගාන දැක්කම හිතුන මේ මොකක් හරි වෙන පොටකටතමා එන්නෙ කියල.... :rolleyes:
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    උබේ රතු කොටු ගාන දැක්කම හිතුන මේ මොකක් හරි වෙන පොටකටතමා එන්නෙ කියල.... :rolleyes:
    රතු කොටු නම් මොනාද බන්
    මට ඕන නම් හෙට උදේ වෙද්දි නිල්කොටු 6ක් ගන්න පුළුවන් :P
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    ඕකා පුදුම හීනමානෙකින් ඉන්න පොරක්. දොස්තර වෙච්ච දවසේ ඉඳලා මම දොස්තර මම දොස්තර කිය කියා ත්‍රෙඩ් එකක් ගානේ වටේ යනවා. (සෑම පෝස්ට් කිහිපයකටම සැරයක් ඌ දොස්තර කෙනෙක් බව අඟවන්න මොකක් හරි කියනවා කෙලින්ම මම දොස්තර කියල නොකිව්වට.) ගොනාගේ හිතේ උගෙ දොස්තරකම ගැන මේකේ උන්ට ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒත් ඇත්ත කතාව මේකෙ උන්ට දොස්තරලා එක්ක කිසි ප්‍රශ්නයක් නෑ. මේකේ තව දොස්තරලා කීදෙනෙක් ඉන්නවද? උන් එකෙක් එක්කවත් නැති ප්‍රශ්නයක් මූ එක්ක විතරක් තියෙන්නෙ කොහොමද? ප්‍රශ්නේ දොස්තරකම නෙමෙයි මුගෙ තුට්ටු දෙකේ හැසිරීමයි. දැන් ඕකා හිතන් ඉන්න්නෙ ඌ හෙන high class කියලා. හැබැයි මල පැන්න ගමන් උගෙ third class මුඩුක්කු කට අරිනවා කුනුහරප වරුසාවක් එක්කම. අනික තමයි දෙන ධර්ම ටෝල්ක් ටික. කියන්නෙනම් ගෑනිත් එක්ක හිටියම ඇති බඩු ගහන්න හොඳ නෑ අරකයි මේකයි හැබයි වැඩිපුරම ඉන්නේ අසහන ත්‍රෙඩ් වල.

    ඔන්න මම නමක් එහෙම කියලා නෑ හොඳේ. ගැලපෙන එකා තොප්පිය දාගන්න එකයි ඇත්තේ. :rofl: