එළකිරි අරමුදල - Elakiri Fund
මේ අදහස ටික කාලයක ඉදන් මගෙ ඔලුවේ තියෙන එකක් , හැබැයි අද SMOTHER දාපු ලිපියක් දැකලා ඒක පොඩ්ඩක් අලුත් උනා , මෙහෙම එකක් ගොඩනගා ගත්තොත් අපිට ලොකු සේවයක් කරන්න පුලුවන් වෙයි. මට හිතෙනවා සමීතියක් විදියට මේක ගොඩනගන්න , එහෙනම් කට්ටියගේ අදහස් එක් කරන්න බලන්න.
ලිපිය මෙතනින්

Code:
http://www.elakiri.com/forum/showthread.php?t=1577223