එළකිරි අරමුදල - Elakiri Fund

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    එළකිරි අරමුදල - Elakiri Fund

    Mutual-Funds.jpeg


    මේ අදහස ටික කාලයක ඉදන් මගෙ ඔලුවේ තියෙන එකක් , හැබැයි අද SMOTHER දාපු ලිපියක් දැකලා ඒක පොඩ්ඩක් අලුත් උනා , මෙහෙම එකක් ගොඩනගා ගත්තොත් අපිට ලොකු සේවයක් කරන්න පුලුවන් වෙයි. මට හිතෙනවා සමීතියක් විදියට මේක ගොඩනගන්න , එහෙනම් කට්ටියගේ අදහස් එක් කරන්න බලන්න.

    ලිපිය මෙතනින්

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1577223
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    සිරාවට හොඳ වැඩක් ... කට්ටියටම පුළුවන් විදියට දායක වෙන්න පුළුවන්....
    i'm in
     
    අනේ ඔව් අපිත් කීය කීය හරි එකතු කරල ඩයස් අයියට ප්ලාස්ටික් පයියකුත් අරන් දෙමු. කිම්බක් නම් දැනටමත් තියෙනවනේ ප්ලාස්ටික් කිම්බාහ් :lol::lol:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    good idea machan ,habi meka practically karanna puluwan da kiyala poddak balapan machan,,
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    megollo koheda machan? wade karanna puluwan. puluwan widiyata udawwak karannam.:D apita bariweida gihin monawahari karala denna?:confused: