අලුත් Interface එකේ දාන මුල්ම ත්‍රෙඩ් එක... 
අලුත් Interface එකනම් මරු. Update එකක් කරනවා කිව්වට මෙච්චර වෙනසක් වෙයි කියලා හිතුවේ නැ. ඇත්තටම ලොකු වෙනසක්. ගොඩක් User Friendly වෙයි කියලා හිතෙනවා. Dark Mode හෝ Themes තිබුනනම් තවත් හොඳයි. Elakiri App එකකුත් තිබුනනම් කියලා වැඩක් නැ. එලකිරියට ජයෙන් ජය.