එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :baffled::baffled::baffled:

    එන වෙලාවට මාරුවෙන්න ඔන කෝකටත්:no::no:,ඔය අවතාරේ අයිති කෙනා ඉන්න පැත්තේ හරි නපුරු මිනිස්සු ඉන්න පලාතක්:baffled::baffled::baffled:

    එහෙනම් මාරු වෙන එක කොහොමත් ඇඟට ගුණයි තමයි. නැත්තම් පහුවදාට ඔයාව හොයාගන්න නෑ කියල තමයි ත්‍රේඩ් දාන්න වෙන්නෙ
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    අම්මෝ දැන්ම බඳින්න බෑ :lol:

    ඔව් ඔව් කම්මැලි කියන එක මගේ ත්‍රේඩ්මාක් එකනෙ :rofl:

    ජනිත් වෙනදටනම් කොල් ‍එකක් වගේ දෙනව ලංකාවට ආවහම. මේ ළඟකදිත් ඇවිත් ගියානෙ? ඒ පාරනම් සෙට් වුණේ නෑ එයාව

    denma bandinna ba kiyanne.. denatamath wala payai goda payai..
    victor uncle wage wennada hithan inne? :eek: :lol:

    ah eka nam danne na.. janithge girl mata msg ekak dala thibba awruddata lk yanawa kiyala.... mata yanna beri weletamai un dennath yanne :dull: :(
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අහා.... සුඩු අයියේ කොහොමද සැප සනීප... දැන් පරක්කු වැඩියි... :D
    ලොල් නගාට කොල්ලෙක් සෙට් කොරන්න ඔන ඉක්මනටම:baffled:,කොල්ලනේ පරෙස්සමින් නගා ඩොකෙක් උබලගේ මොනවා ගලවයිද දන් නැ:baffled::baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එහෙනම් මාරු වෙන එක කොහොමත් ඇඟට ගුණයි තමයි. නැත්තම් පහුවදාට ඔයාව හොයාගන්න නෑ කියල තමයි ත්‍රේඩ් දාන්න වෙන්නෙ
    කොටාට සයෝගේ හබියා සතියක් උන ගැනෙනම දුන්නා මටත් එහෙම වේවිද?:baffled::nerd:මට බෝනික්කෙ බෝලේ උන් ගැනෙන්න දෙයිද?
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ලොල් නගාට කොල්ලෙක් සෙට් කොරන්න ඔන ඉක්මනටම:baffled:,කොල්ලනේ පරෙස්සමින් නගා ඩොකෙක් උබලගේ මොනවා ගලවයිද දන් නැ:baffled::baffled:

    අද ඔය පැත්තේ ආවා, මාතලේ
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    අනේ මේක මගෙ ජීවිතේ පිලිබද ප්‍රශ්නයක් වෙනව එහෙම කලොත් මම.... :sorry:
    :lol::lol::lol::lol:
    hug-from-behind.gif
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ලොල් නගාට කොල්ලෙක් සෙට් කොරන්න ඔන ඉක්මනටම:baffled:,කොල්ලනේ පරෙස්සමින් නගා ඩොකෙක් උබලගේ මොනවා ගලවයිද දන් නැ:baffled::baffled:

    දැනටම ඩොක්ටර්නම් මට වයස වැඩියි... :P දැන් අර නිමේශ් කොල්ලගෙන් පරිස්සම්කර ගන්න...
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔන්ලයින් අවුරුදු ක්‍රීඩා

    ow mata nam nangi.. :D

    1. ඔබේ අකවුන්ට් නේම් එක ලෙස පැරිස් තෝරාගත්තේ ඇයි?
    2. ඔබ රැකියාවක් කරන්නේ නම් විස්තර (හැකි පමණ ), ඔබේ සාමාන්‍ය පවුලේ විස්තර (පැවසිය හැකි ප්‍රමාණයට ) පවසන්න
    3. ඔබේ කැමැත්තන් කිහිපයක් සඳහන් කරන්න

    • ආසම ගීතය (සිංහල )
    • වෙනත් භාශාවක ආසම ගීතය
    • ආසම කෑම
    • ආසම ඇඳුම
    • ආසම පාට
    • ආසම ක්‍රීඩාව සහ ක්‍රීඩකයා
    • ආසම.... (මම නවතිනවා... කොලු කුරුට්ටොන්ට අවස්තාව දීලා ):)

    (pa.li. අනිත් අපේක්ශකයන්ගෙනුත් විස්තරෙ අහගන්න කොල්ලනේ)