එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    එතකොට රී ගමගේ අන්කල්ටවත් බලන්න බැයිද? ෆේක් ඒවා හොයන්න බෑ නේද :shocked:


    giphy.gif

    Na eyatath ba:lol: Dan ehema kiyala ogolo hora chanda daane na honde:dull::nerd::rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Kuku !!
    Thanks kuku :love: man élus ta kiuwa.. éya Busy wela aiye hitiye..

    මම හරි ආසයි මේ වගේ වචන පාවිච්චි කරනවට. ඔය එළුවා, බාටා, සංගු වගේ හාදයෝ එක්ක හැමතිස්සෙම අයියා, න‍ංගි, අක්කා, මල්ලි රිලේෂන්ශිප් තියාගනින්. ඔය අපේ කවිමාල් එක්ක උනත්. ඒක උඹේ ඇඟට ගුණයි පැරිස්!
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කව්ද බන් ? :eek:

    මම නම් මේ දැනුයි උදේට කෑවේ උණු උණු පොල් රොටි සමග මීට්බෝල්ස් කරියක්

    32f8e99979a30dfe3f919adef9ad399d.jpg


    උඹ තරින්ද අයියේ උඹ..
    මම යනවා යකු ත්‍රෙඩ් එකෙන්. කොයිල් වගේ..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    32f8e99979a30dfe3f919adef9ad399d.jpg


    උඹ තරින්ද අයියේ උඹ..
    මම යනවා යකු ත්‍රෙඩ් එකෙන්. කොයිල් වගේ..

    මට බැනුම් ඔයි උදේට කන්නේ දවල්ට කන වෙලාවට කියල උඹ සෙද්දක් කියනවා :(
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    :no:
    මාව චප්ප කරල දායි..
    මම දැක්කා සති දෙකකට විතර කලින් ජීප් එකේ පාගලා යනවා වැල්ලවත්තේ. මම හෝර්න් කරා. ගනන් ගත්තේ නෑ. පස්ස නැති පොඩි කාර් ගනන් ගන්නෑ ජීප් වල යන නැන්දිලා.. :baffled:

    Oki ithin yaddi wate pite balana geniyek eh lol
    Lk apu wele mata kiyanawa " ubai malli baththaramullà peththe enawa nam kiyapan man koi weleth paarane ban. 1h walin enam ubawa balanna lu." :lol: paw oi ekige wadema areheta yanawa meheta yanawa lol
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    මම හරි ආසයි මේ වගේ වචන පාවිච්චි කරනවට. ඔය එළුවා, බාටා, සංගු වගේ හාදයෝ එක්ක හැමතිස්සෙම අයියා, න‍ංගි, අක්කා, මල්ලි රිලේෂන්ශිප් තියාගනින්. ඔය අපේ කවිමාල් එක්ක උනත්. ඒක උඹේ ඇඟට ගුණයි පැරිස්!

    :lol: ade ko mala kaviya. Okata wish karannath beri unane..
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    අක්කි කිරියේ ඇක්ටිව් ඉන්න එකනම් හොදයි අප්පා:),ඔයාලා ඉන්න දවසේ අපිට වැඩනේ :(කැන්ඩි එන්න වුනා :angry:

    Mata ithin ada witharai malli puluwan :( aith enna wenne week end thama.. :( heta ra wela hari enna balanam.. :)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Oki ithin yaddi wate pite balana geniyek eh lol
    Lk apu wele mata kiyanawa " ubai malli baththaramullà peththe enawa nam kiyapan man koi weleth paarane ban. 1h walin enam ubawa balanna lu." :lol: paw oi ekige wadema areheta yanawa meheta yanawa lol

    හ්ම්.. දවසට හොර්න් පාරවල් කීයක් වදිනව ඇතිද නැන්දිට. මගේ හොර්න් එකත් එයින් එකක් කියල හිතන්න ඇති නැන්දි.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol: ade ko mala kaviya. Okata wish karannath beri unane..

    ඔය උදේ කාටද බැන බැන හිටියා වයිබරේ. ඊට පස්සෙ කොහෙ ගියාද දන්නෑ.
    මේ ඉන්නවා මේ නෑ. වයසක ඩෑල් නෙ