එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    දන්න අයගෙන් මෙතන ඉන්නෙ පැරිස් විතරක් නිසා පැරිස්ට වෝට් කරා...
    අයි මීන් අනිත් අය පැරිස්ටත් වඩා බතල බෝල ද දන්නෙ නැහැනෙ.. ඒක නිසා දන්න බෝලෙ හොදයි කියල වෝට් කරා...:baffled::baffled::baffled:

    එලුස්ව දැම්මෙ නැත්තෙ ඇයි මේ තරගෙට..:nerd:

    Paris akkita sup karana nisa api base na ayye :P;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    lol mata dan meter vune meka open poll ekak nemeyneda, dan kohomada dane na rigam uncle valid votes ganna yane:rofl::rofl:

    ඒක තමයි මාත් ඕක දැම්මා මූ මහ ගොන් වැඩක් නේ කරලා තියෙන්නේ :(
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    දන්න අයගෙන් මෙතන ඉන්නෙ පැරිස් විතරක් නිසා පැරිස්ට වෝට් කරා...
    අයි මීන් අනිත් අය පැරිස්ටත් වඩා බතල බෝල ද දන්නෙ නැහැනෙ.. ඒක නිසා දන්න බෝලෙ හොදයි කියල වෝට් කරා...:baffled::baffled::baffled:

    එලුස්ව දැම්මෙ නැත්තෙ ඇයි මේ තරගෙට..:nerd:

    Kuku !!
    Thanks kuku :love: man élus ta kiuwa.. éya Busy wela aiye hitiye..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ROSAINE DOLL ට වොට් කරලා ඇරොව් ගෙන් ඔන්ලයින් හාදු වැස්සක් දිනා ගන්න

    :oo::oo::oo:

    Mata denmoth rep+ wediyen wetei :P ;)

    දෙන්නම් කාසි ගොනාව විකුණලා ගොඩක් කල්.
    කබේ ඇදලත් ශුද්ද පාඩුවක් තියෙන්නේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    lol mata dan meter vune meka open poll ekak nemeyneda, dan kohomada dane na rigam uncle valid votes ganna yane:rofl::rofl:

    ගොඩක් අය ඒකනම් කිවුව. සමහරු එහෙම දානවට කැමති වුණේ නෑ කියල එක පෝස්ට් එකක සංවිධායක මහතා දාල තිබුණ
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    lol mata dan meter vune meka open poll ekak nemeyneda, dan kohomada dane na rigam uncle valid votes ganna yane:rofl::rofl:

    එතකොට රී ගමගේ අන්කල්ටවත් බලන්න බැයිද? ෆේක් ඒවා හොයන්න බෑ නේද :shocked:

    giphy.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වයසට නෙමෙයිනේ මූන මාමේ. මටත් වඩා පොඩි පාටයි නෙහ්..

    කව්ද බන් ? :eek:

    බඩගිනී..

    මම නම් මේ දැනුයි උදේට කෑවේ උණු උණු පොල් රොටි සමග මීට්බෝල්ස් කරියක්
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Man gaane ummma ekak deepan.
    Ko kimbula?

    :no:
    මාව චප්ප කරල දායි..
    මම දැක්කා සති දෙකකට විතර කලින් ජීප් එකේ පාගලා යනවා වැල්ලවත්තේ. මම හෝර්න් කරා. ගනන් ගත්තේ නෑ. පස්ස නැති පොඩි කාර් ගනන් ගන්නෑ ජීප් වල යන නැන්දිලා.. :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :no:
    මාව චප්ප කරල දායි..
    මම දැක්කා සති දෙකකට විතර කලින් ජීප් එකේ පාගලා යනවා වැල්ලවත්තේ. මම හෝර්න් කරා. ගනන් ගත්තේ නෑ. පස්ස නැති පොඩි කාර් ගනන් ගන්නෑ ජීප් වල යන නැන්දිලා.. :baffled:

    :lol::lol::rofl: