එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    nW5gW9S.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බලන් ගියාම කෙල්ලෝ කපටි කියන එක බොරුවක් :frown:

    දෙගොල්ලොම කපටියි ඉතින්. ගැහැණු කට්ටියට මායම් 64 තියෙනවනම් අපිට තියෙනව 1024 :rofl::rofl:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සතුටු වෙන්න ඔබේ සිහිනය අද රෑ වෙනකන් දකින්නට හැකිවීම පිළිබඳ. මං ඊයෙ කිවුවෙ උදේ වෙනකන් විතරයි දකින්න හැකිවෙන්නෙ කියල.
    :(:(:(කිරියේ ඔක්කොම මෙහෙමද අයියේ :( මන් වෙන ෆොරම් එකකට යනවා,තනිකඩ ගැහැනු ඉන්න
    pathi maaru karala ahu wenne ehema nah :P
    කලින් බදින්න ඉන්නවා කියලා කිවේ නැනේ කිවනම් මේ උගුලේ වැටෙන් නැතුව මියුරුහන්සිටවත් සප් එක දෙනවා:baffled::baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    වෙන ශ්‍රීලංකික ෆෝරම්වල ලින්ක් දාන්න බෑ එළකිරි එකේ. නිකන් දැනගැනීම සඳහා කිවුවෙ. අවුලක් ගන්න එපා. :)

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :(:(:(කිරියේ ඔක්කොම මෙහෙමද අයියේ :( මන් වෙන ෆොරම් එකකට යනවා,තනිකඩ ගැහැනු ඉන්න

    කිරියෙත් ඇති තනිකඩ අයනම්. තනිකඩ ගැහැණු ඉන්න ෆෝරම් එකක්නම් හොයාගන්න වෙන්නෙ නෑ :lol::lol:
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    දෙගොල්ලොම කපටියි ඉතින්. ගැහැණු කට්ටියට මායම් 64 තියෙනවනම් අපිට තියෙනව 1024 :rofl::rofl:
    අම්මෝ ඔව් 1024 මට හිතෙන විදිහට ඊට වඩා තියෙනවා :P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    වෙන ශ්‍රීලංකික ෆෝරම්වල ලින්ක් දාන්න බෑ එළකිරි එකේ. නිකන් දැනගැනීම සඳහා කිවුවෙ. අවුලක් ගන්න එපා. :)

    අනන්මනම් එක ෆෝරම් එකක්ද, එහෙම සීන් එකකුත් තියේද, එල එල, අයින් කලා,
    කීවාට ස්තූතියි :)
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    :(:(:(කිරියේ ඔක්කොම මෙහෙමද අයියේ :( මන් වෙන ෆොරම් එකකට යනවා,තනිකඩ ගැහැනු ඉන්න

    කලින් බදින්න ඉන්නවා කියලා කිවේ නැනේ කිවනම් මේ උගුලේ වැටෙන් නැතුව මියුරුහන්සිටවත් සප් එක දෙනවා:baffled::baffled:
    එන්න එපා job ඉල්ලගෙන
    ගෙවන්නේ නැහැ එක සතයක් එතකොට :P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :(:(:(කිරියේ ඔක්කොම මෙහෙමද අයියේ :( මන් වෙන ෆොරම් එකකට යනවා,තනිකඩ ගැහැනු ඉන්න

    කලින් බදින්න ඉන්නවා කියලා කිවේ නැනේ කිවනම් මේ උගුලේ වැටෙන් නැතුව මියුරුහන්සිටවත් සප් එක දෙනවා:baffled::baffled:

    ගොඩාක් කෙල්ලෝ අකවුන්ට් නැතිව එලකිරි එනවා කියලානේ කෙල්ලෝම කියන්නේ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :lol::lol: මෙන්න මල්ලි ආදර්ශය. මං ඒකනෙ කියන්නෙ කානාතාවන් හරි භයානකයි කියල :rofl:
    :(:(
    9 වෙනි ප්‍රශ්නේ ඇහුවේ කොල්ලෙක් ඉන්නවාද කියලා හැනගන්න නේද මාමි :baffled::lol:
    මන් දන්නවා කලින් ඉන්නවා කිලා බොලාට දැනගන්නයි ඇහුවේ

    maara kenek thamayi Arrow
    යකූ මාව නැති කරන්න එපා,ඔලුව කෙලින් තියන් ඉන්න කොල්ලෙක් මන්,කෙල්ලෝ 1 පාරක් ගනන් උස්සනවනම් මන් 10 පාරක් උස්සන එකෙක්.එක නිසාමයි කෙල වුනෙත් :no::no:
    එහෙනම් කියමු බලන්න මෙතනත් කවියක් අවුලක් නැත්තම්.

    දැන් යකා නැගලා ඉන්නේ අයියේ මගේ ස්සයම මුන් හොදනවා,රැ වෙලා කියන්නම්
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනන්මනම් එක ෆෝරම් එකක්ද, එහෙම සීන් එකකුත් තියේද, එල එල, අයින් කලා,
    කීවාට ස්තූතියි :)

    ස්තූති කරන්න දෙයක් නෑ :)