direct deposit බැංකුවටමගේ පඩිය දෙන්න,මට බස් එකේ යන්න සල්ලි නැ
මන් වෙන රස්සාවක් හොයාගන්නම්
![]()

direct deposit බැංකුවටමගේ පඩිය දෙන්න,මට බස් එකේ යන්න සල්ලි නැ
මන් වෙන රස්සාවක් හොයාගන්නම්
![]()

බලන් ගියාම කෙල්ලෝ කපටි කියන එක බොරුවක්![]()


සතුටු වෙන්න ඔබේ සිහිනය අද රෑ වෙනකන් දකින්නට හැකිවීම පිළිබඳ. මං ඊයෙ කිවුවෙ උදේ වෙනකන් විතරයි දකින්න හැකිවෙන්නෙ කියල.


කිරියේ ඔක්කොම මෙහෙමද අයියේ
මන් වෙන ෆොරම් එකකට යනවා,තනිකඩ ගැහැනු ඉන්නකලින් බදින්න ඉන්නවා කියලා කිවේ නැනේ කිවනම් මේ උගුලේ වැටෙන් නැතුව මියුරුහන්සිටවත් සප් එක දෙනවාpathi maaru karala ahu wenne ehema nah![]()



කිරියේ ඔක්කොම මෙහෙමද අයියේ
මන් වෙන ෆොරම් එකකට යනවා,තනිකඩ ගැහැනු ඉන්න


අම්මෝ ඔව් 1024 මට හිතෙන විදිහට ඊට වඩා තියෙනවාදෙගොල්ලොම කපටියි ඉතින්. ගැහැණු කට්ටියට මායම් 64 තියෙනවනම් අපිට තියෙනව 1024![]()

වෙන ශ්‍රීලංකික ෆෝරම්වල ලින්ක් දාන්න බෑ එළකිරි එකේ. නිකන් දැනගැනීම සඳහා කිවුවෙ. අවුලක් ගන්න එපා.

එන්න එපා job ඉල්ලගෙනකිරියේ ඔක්කොම මෙහෙමද අයියේ
මන් වෙන ෆොරම් එකකට යනවා,තනිකඩ ගැහැනු ඉන්න
කලින් බදින්න ඉන්නවා කියලා කිවේ නැනේ කිවනම් මේ උගුලේ වැටෙන් නැතුව මියුරුහන්සිටවත් සප් එක දෙනවා![]()

කිරියේ ඔක්කොම මෙහෙමද අයියේ
මන් වෙන ෆොරම් එකකට යනවා,තනිකඩ ගැහැනු ඉන්න
කලින් බදින්න ඉන්නවා කියලා කිවේ නැනේ කිවනම් මේ උගුලේ වැටෙන් නැතුව මියුරුහන්සිටවත් සප් එක දෙනවා![]()
මෙන්න මල්ලි ආදර්ශය. මං ඒකනෙ කියන්නෙ කානාතාවන් හරි භයානකයි කියල
![]()


මන් දන්නවා කලින් ඉන්නවා කිලා බොලාට දැනගන්නයි ඇහුවේ9 වෙනි ප්‍රශ්නේ ඇහුවේ කොල්ලෙක් ඉන්නවාද කියලා හැනගන්න නේද මාමි![]()
යකූ මාව නැති කරන්න එපා,ඔලුව කෙලින් තියන් ඉන්න කොල්ලෙක් මන්,කෙල්ලෝ 1 පාරක් ගනන් උස්සනවනම් මන් 10 පාරක් උස්සන එකෙක්.එක නිසාමයි කෙල වුනෙත්maara kenek thamayi Arrow


එහෙනම් කියමු බලන්න මෙතනත් කවියක් අවුලක් නැත්තම්.
අනන්මනම් එක ෆෝරම් එකක්ද, එහෙම සීන් එකකුත් තියේද, එල එල, අයින් කලා,
කීවාට ස්තූතියි![]()