ඔන්න පැරිස් අක්කි අපි vote කරා . මන් මන් කැපුන හොදේ කස්ටිය .................
මෙයා හරක් වගේ පයින් ගහනවද පුතීඇරෝ මයෙ පුතී උබේ දුන්නෙන් පස්චාත් බාගයට නෙලලා දායි බලාගෙන![]()

අපේ සෙට් එකෙත් ඔහොම කෙල්ලෙක් හිටියා

උබට මම... දාපන් අනික් පැත්තට පෝස්ටර්...![]()
දැන් පරක්කු වැඩියි... එක්කො ගත්ත පැත්තත් එක්ක දිනනවා... නැත්තම් මැරෙනවා...
ඒ අක්කිට තම වොට් කලෙමටනන් ඔය ඔක්කොගෙන්ම පැරිස් විතරයි අක්කි (ආන්ටි ) කෙනෙක් කියල ශුවර්...![]()

වෙන්න් ඇතිඑතකොට මෙතන ඉන්න කුමාරියො එයාටත් වාඩා නාකි ද එයාට අක්කල වෙන්න?


ඈත අතීතයේ අසනීප උනා කියලානම් ආරංචියක් ආවා
ඊයෙ පෙරේදා ඇෆ් බී එකේ පොටෝ කෑල්ලක් නම් දැක්කා![]()

කෝ ඉන්න කොනිත්තගෙන බලන්නඋබ දැන් නිදාගෙන නේ ඉන්නෙ
පොඩ්ඩක් බලපන් ඕක හීනයක් තමා


ඒ කථාවටනම් මාත් එකඟයි![]()



Mali ayye! Vote karaada mekatawath![]()
පැරිස් නැන්දි අලි හොදයි,ඒම මට කලන් නැ,මන් බටර් ගාලා නැන්දිව ශේප් කර ගන්නම්එතකොට පැරිස්ගෙ පැත්තෙනුත් රොකට් ලෝන්චර් වගේ එලල් වෙනකොට ඔයාට යන එන මං නැතිවෙයි. ඊට හොඳයි වෙන නැන්ද කෙනෙක් හොයාගන්න එක
![]()

දැන් පරක්කු වැඩියි... එක්කො ගත්ත පැත්තත් එක්ක දිනනවා... නැත්තම් මැරෙනවා...
![]()


අර කොල්ලට(ඔයාගේ අයියට) අහු උනොත් මගේ ජුන්ඩා කපලා දායි අක්කලට ලයින් දැම්මා කියලා...![]()


aiya dannawa ane man eyata pennuwa thread eka
ඉදහන් ඉගෙන ගන්න ලමයෙක් හොයලා මන් මෙක පෙන්වනවාow matath dukai un tika gena![]()
![]()


අපෝ ගිෆ් උම්මද දෙන්නෙ වැඩක් නෑනෙ...අපිට ඕනෙ රියල් ඒව...![]()
ඔබත් පැරිස් ආච්චිගේ ප්රචන්ඩත්වයට සහය දක්වනවාද? නැත්තම් විරුද්දද? විරුද්දනම් දැම්ම රොසලින් නැන්දට වොට් කරන්න....
ප්රචන්ඩත්වයෙන් තොර සමාජයක් උදෙසා
![]()

