එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1


738585.png
738585.png
738585.png

කොයි අනිත් තරඟකාරියන්ගෙන් නැද්ද උනන්දුවක්.

එයාල දැන්මම වැඩේ අතෑරල වගේ... :rofl:
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සෙහ් අශ්මි බෝලේව දන්නා තිබ්බේ අපරාදේ :(
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    වොට් එකක් විකිනීමට ඇත.
    වැඩි සැලකිල්ලට වොට් එක ලබා දෙමි. :dull::dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කට්ටිය ම සෑහෙන උනන්දුවෙන් තරඟ කරනව වගේ
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැන් වත් පිලි ගනින් :rofl: ඒක නෙමේ දෙක සෙට් කර ගන්නේ නැතෙයි ? :P

    දෙක? :shocked:
    නැන්දම්මා ගහලම පන්නයි තා එකෙක් හදලා බලාගන්න දුන්නොත්..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හරි. මං කොකටුවා. තී අවුරුදු කුමාරයා..
    අනේ මේ තරින්ද අයියේ...

    මම එහෙම කිව්වද මම කුමාරයා කියල ? :P කෙල්ලෙක්ට හරියන්නේ නෑ බොල අපේ වගේ පෙට්ටි මූණු :( තේරුම් ගනින්කෝ :P