නෑ සිස්ටර් මම වීහිලූවක් කෙලේ....
ඔය පැරීස් ෂේ්ප් එකට කතා කලාට හතර වටේටම පීඑම් යවල චන්ද හොයනවා....
ඔයා අහුවෙන්න එපා.... ඔයත් ත්රෙඩ් එකක් open කරලා වැඩේට බහින්න...

Kiyana ona tika lassanatama kiyala thiyenava ayya and akki![]()

Lol ow ane man meh pm gahanawa okotama![]()




ow..mama pm ekak damma akke...akkage katawa nam atta tamai...mama echara eka hitanne naha..kohomat eka eka jatiye kattiyane mewata enne
aluth parana dekenma godak honda memberslath meke innawa nangi.. 
uda gedi denne nathuwa sup ekak dennako![]()

මේක තනි අශ්වයගේ රෙස් එකක් වෙනවට කැමති නෑ....
අපි හොඳ තරගයක් ඇති කරල මේක නග්ගල ගමු.....

මේහ්....
මේක තනි අශ්වයගේ රෙස් එකක් වෙනවට කැමති නෑ....
අපි හොඳ තරගයක් ඇති කරල මේක නග්ගල ගමු.....

මේහ්....
උඹ නග්ගගන්නෙ නැතුව ඉන්නව ද කුකුලෝහ්....![]()
තොටත් එසේම වේවා තට්ට සැවුළිය.....Nakiyo.suba aluth awruddak wewa kiuwa


Ow.. oya genu lamayek ne? Oyata ithin meke inna kollai ballai okoma ekka katha karanna amarui.. ehema karannath epa...
Kohomath Online ithin ID eka piti passe inne kohoma kenekda hithaganna amarui.. thorala berala katha karanna..aluth parana dekenma godak honda memberslath meke innawa nangi..
![]()
