එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    නෑ සිස්ටර් මම වීහිලූවක් කෙලේ.... :lol:
    ඔය පැරීස් ෂේ්ප් එකට කතා කලාට හතර වටේටම පීඑම් යවල චන්ද හොයනවා.... :(
    ඔයා අහුවෙන්න එපා.... ඔයත් ත්‍රෙඩ් එකක් open කරලා වැඩේට බහින්න... :)

    Lol ow ane man meh pm gahanawa okotama :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Kiyana ona tika lassanatama kiyala thiyenava ayya and akki :)

    නෑ ඉතින් අයිඩී එක කුමක් වුණත්, ගැහැණු වුණත්, පිරිමි වුණත් එළකිරි එකේ නීතිවලට අනුව සාමාජිකයන් සමඟ සහයෝගයෙන් ඉන්නවනම් ගැටලුවක් නැහැනෙ. :)
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ow..mama pm ekak damma akke...akkage katawa nam atta tamai...mama echara eka hitanne naha..:):):) kohomat eka eka jatiye kattiyane mewata enne

    Ow.. oya genu lamayek ne? Oyata ithin meke inna kollai ballai okoma ekka katha karanna amarui.. ehema karannath epa...
    Kohomath Online ithin ID eka piti passe inne kohoma kenekda hithaganna amarui.. thorala berala katha karanna.. :D aluth parana dekenma godak honda memberslath meke innawa nangi.. ;)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Ow.. oya genu lamayek ne? Oyata ithin meke inna kollai ballai okoma ekka katha karanna amarui.. ehema karannath epa...
    Kohomath Online ithin ID eka piti passe inne kohoma kenekda hithaganna amarui.. thorala berala katha karanna.. :D aluth parana dekenma godak honda memberslath meke innawa nangi.. ;)

    ඕකනේ මම මේකේ ගෑණු එක්ක වැඩි බජනෙට යන්නේ නැත්තේ. උඹයි ආස්මියයි එක්ක විතරයි මගේ බජනේ.
    නැත්තම් මට හෙන වදේ බන් මේකේ කෙල්ලොන්ගෙන්... :baffled: