ඔයා කියනවනන් පිලිගන්නන්කො.. හා ද...ඒත් මම දැක්කෙ නෑ
narakai sudu halida 
අලේ සුදුයි කිය කියා ඉන්න ලජ්ජා නැද්ද බොල![]()

lajjai thama ban.
mona karanada
baba kotapu widiyatalune baba wanenne![]()


mama yanwa ban.
kama kadawaluth wahala.
ada rata badaginne thama ina wene![]()

mama yanwa ban.
kama kadawaluth wahala.
ada rata badaginne thama ina wene![]()

කාටද වොට් ඕනේ..එකවුන්ට් 05කින් දෙන්නම්![]()
Rosaine_Doll ta thamayi ithinහෆ්ෆා රෝස ඩෝලේ බතලිව පහු කරයිද ? කො මේ බතලිගේ ඉවෙන්ට් මැනේජරයා ?![]()
එහෙනම් මම කැපුනා හැමෝටම ජය වේවා !! සුබ රාත්රියක් 
ඔන්න ඔබ පුල පුලා සිටි තරගය දැන් ආරම්බ උනා..
නිළි අවුරුදු කුමරිය (Local Actresses)2017
http://www.elakiri.com/forum/showthread.php?t=1793794
good night ayyaමාත් යනවා හෙට වැඩට යන්න එපැයි...දවසෙම වගේ අද ඔන්ලයින් හිටියේ .. වැඩ දවස් වලට ඔන්ලයින් එන්න වෙන්නේ රෑට තමයි...එහෙනම් මම කැපුනා හැමෝටම ජය වේවා !! සුබ රාත්රියක්
![]()

මාත් යනවා හෙට වැඩට යන්න එපැයි...දවසෙම වගේ අද ඔන්ලයින් හිටියේ .. වැඩ දවස් වලට ඔන්ලයින් එන්න වෙන්නේ රෑට තමයි...එහෙනම් මම කැපුනා හැමෝටම ජය වේවා !! සුබ රාත්රියක්
![]()

Maga enoo.. mama enakan hitapalla..
