මේ මන් බෝනික්කිට කොල්ලෙක් ඉන්නවා කීලා දන්නවා අප්පා,පොඩි ආතල් එකක් ගන්න පැනියා මට්ටමට වැටුනාම එක සිරියස් ගන්න එපා

මේ මන් බෝනික්කිට කොල්ලෙක් ඉන්නවා කීලා දන්නවා අප්පා,පොඩි ආතල් එකක් ගන්න පැනියා මට්ටමට වැටුනාම එක සිරියස් ගන්න එපා

දැන් යකා නැගලා ඉන්නේ අයියේ මගේ ස්සයම මුන් හොදනවා,රැ වෙලා කියන්නම්
එක අමුලික බොරු
කොල්ලෝ තමයි ඉන්නේ එකෙන් එකටම

අපි මුදල් නැතත් වුන් පොරොන්දු රකින් කොල්ලෝ,අන්තිමයා වුනත් තරගේ ඉවර වෙනකන් ඔයා එක්කdirect deposit බැංකුවට![]()

ආයෙත් ගොතේ ඇවිල්ලා වගේ
මම දන්නේ නැහැ අනේ මම නිකන් කිව්වේ
ඔයා කොහොම ද ඒක දන්නෙ? හැම කොල්ල ම කපටිත් නෑ හැම කෙල්ල ම කපටිත් නෑ![]()
අන්න එහෙම එන්නඅපි මුදල් නැතත් වුන් පොරොන්දු රකින් කොල්ලෝ,අන්තිමයා වුනත් තරගේ ඉවර වෙනකන් ඔයා එක්ක![]()

මැනේජරයා එක්ක වලි දගන්න ආසද?එක අමුලික බොරු
කොල්ලෝ තමයි ඉන්නේ එකෙන් එකටම

අම්මෝ ඔව් 1024 මට හිතෙන විදිහට ඊට වඩා තියෙනවා![]()

මම දන්නේ නැහැ අනේ මම නිකන් කිව්වේ
එක ඇත්ත හැමෝම ඒ බහුතරේ ගොඩට වැටෙන්නේ නැහැ
Agreed!!
ඔයා කොහොම ද ඒක දන්නෙ? හැම කොල්ල ම කපටිත් නෑ හැම කෙල්ල ම කපටිත් නෑ![]()

මට තියෙන මායම් ගානනම් මං මේ තාම ගණන් කරන්න පටන් ගත්තේ නෑ. ඒක නිසා ඊට ගොඩක් වැඩි වෙන්න පුළුවන් තමයි
සමරහ කොල්ලන්ටනම් කොච්චර මායම් තිබුණත් ගැහැණ දැරිවියන්ගෙ මායම් 64 ඒ සේරම යටයි.
මට තියෙන මායම් ගානනම් මං මේ තාම ගණන් කරන්න පටන් ගත්තේ නෑ. ඒක නිසා ඊට ගොඩක් වැඩි වෙන්න පුළුවන් තමයි
සමරහ කොල්ලන්ටනම් කොච්චර මායම් තිබුණත් ගැහැණ දැරිවියන්ගෙ මායම් 64 ඒ සේරම යටයි.
කෙල්ලෙක් නිකන් යාලු කමට හිනා උනත් ඒ මයටම වැටෙන අය ඉන්නවා 
මම දන්නේ නැහැ අනේ මම නිකන් කිව්වේ
එක ඇත්ත හැමෝම ඒ බහුතරේ ගොඩට වැටෙන්නේ නැහැ

ගොඩක් අහිංසක අය ඉන්නව ඉතින් මේ ලෝකෙ. හැබැයි ඉතින් අහිංසක ම තමයි අංගුලිමාල වෙන්නෙත් කියල කථාවක් තියෙනවනෙ. එහෙම තත්වයනුත් තියෙනව මොක ද සමාජයේ සමහර දේවල් නිසා.