එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :no: එක අමුලික බොරු
    කොල්ලෝ තමයි ඉන්නේ එකෙන් එකටම

    ඔයා කොහොම ද ඒක දන්නෙ? හැම කොල්ල ම කපටිත් නෑ හැම කෙල්ල ම කපටිත් නෑ :rofl:
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness

    ඔයා කොහොම ද ඒක දන්නෙ? හැම කොල්ල ම කපටිත් නෑ හැම කෙල්ල ම කපටිත් නෑ :rofl:
    මම දන්නේ නැහැ අනේ මම නිකන් කිව්වේ
    එක ඇත්ත හැමෝම ඒ බහුතරේ ගොඩට වැටෙන්නේ නැහැ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අම්මෝ ඔව් 1024 මට හිතෙන විදිහට ඊට වඩා තියෙනවා :P

    මට තියෙන මායම් ගානනම් මං මේ තාම ගණන් කරන්න පටන් ගත්තේ නෑ. ඒක නිසා ඊට ගොඩක් ‍වැඩි වෙන්න පුළුවන් තමයි :lol::lol:

    සමරහ කොල්ලන්ටනම් කොච්චර මායම් තිබුණත් ගැහැණ දැරිවියන්ගෙ මායම් 64 ඒ සේරම යටයි.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මට තියෙන මායම් ගානනම් මං මේ තාම ගණන් කරන්න පටන් ගත්තේ නෑ. ඒක නිසා ඊට ගොඩක් ‍වැඩි වෙන්න පුළුවන් තමයි :lol::lol:

    සමරහ කොල්ලන්ටනම් කොච්චර මායම් තිබුණත් ගැහැණ දැරිවියන්ගෙ මායම් 64 ඒ සේරම යටයි.

    මටනම් ගනින්ඩ තරම නෑ, 0යි
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    :baffled:

    7qLT6zu.gif
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    මට තියෙන මායම් ගානනම් මං මේ තාම ගණන් කරන්න පටන් ගත්තේ නෑ. ඒක නිසා ඊට ගොඩක් ‍වැඩි වෙන්න පුළුවන් තමයි :lol::lol:

    සමරහ කොල්ලන්ටනම් කොච්චර මායම් තිබුණත් ගැහැණ දැරිවියන්ගෙ මායම් 64 ඒ සේරම යටයි.
    :yes: කෙල්ලෙක් නිකන් යාලු කමට හිනා උනත් ඒ මයටම වැටෙන අය ඉන්නවා :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම දන්නේ නැහැ අනේ මම නිකන් කිව්වේ
    එක ඇත්ත හැමෝම ඒ බහුතරේ ගොඩට වැටෙන්නේ නැහැ

    :yes::yes: ගොඩක් අහිංසක අය ඉන්නව ඉතින් මේ ලෝකෙ. හැබැයි ඉතින් අහිංසක ම තමයි අංගුලිමාල වෙන්නෙත් කියල කථාවක් තියෙනවනෙ. එහෙම තත්වයනුත් තියෙනව මොක ද සමාජයේ සමහර දේවල් නිසා.