කෙල්ලෙක් නිකන් යාලු කමට හිනා උනත් ඒ මයටම වැටෙන අය ඉන්නවා
![]()
මන් වගේ උන් තමා , හැබැයි හැම එකාටම නෙමේ
කෙල්ලෙක් නිකන් යාලු කමට හිනා උනත් ඒ මයටම වැටෙන අය ඉන්නවා
![]()
100% නිවැරදි හැබැයි ඉතින් මාලිංග අයියා කිව්වා වගේ හැමෝම එහෙම නැහැආ එහෙනම් කපටි කොල්ලෝත් ඉන්නවා කෙල්ලෝත් ඉන්නවා.හාද?![]()
යකූ රොසේන් හම්බුන මොහොත්මයි මන් කොල්ලා ගැනනම් දැනගත්තේ,මගේ හීන් තිබ්බේ හචිස් එක්ක,වෙනා කා එක්කවත් තිබිලා නැ

Agreed!!![]()
මටනම් ගනින්ඩ තරම නෑ, 0යි

මම ඒ දේවල් වෙනවා දැකල තියෙනවාගොඩක් අහිංසක අය ඉන්නව ඉතින් මේ ලෝකෙ. හැබැයි ඉතින් අහිංසක ම තමයි අංගුලිමාල වෙන්නෙත් කියල කථාවක් තියෙනවනෙ. එහෙම තත්වයනුත් තියෙනව මොක ද සමාජයේ සමහර දේවල් නිසා.
"අතිතය හා අත්දැකිම් කතාකරයි"මෙහෙම මට දැනෙනවාගොඩක් අහිංසක අය ඉන්නව ඉතින් මේ ලෝකෙ. හැබැයි ඉතින් අහිංසක ම තමයි අංගුලිමාල වෙන්නෙත් කියල කථාවක් තියෙනවනෙ. එහෙම තත්වයනුත් තියෙනව මොක ද සමාජයේ සමහර දේවල් නිසා.

කෙල්ලෙක් නිකන් යාලු කමට හිනා උනත් ඒ මයටම වැටෙන අය ඉන්නවා
![]()
Rosaine_Doll කියන්නකෝ ඔයාගේ විස්තර ටිකක් vote එකක් දෙන්න![]()

මැදින් ඇඩ් දාන්න එපා

Rosaine_Doll කියන්නකෝ ඔයාගේ විස්තර ටිකක් vote එකක් දෙන්න![]()
1. අලුත් කෙනෙක් නෙවෙයි, හැමෝම වගේ සිංදු ගන්න තමයි ආවේ. forum එක ගැන තේරුම් ගියාට පස්සේ post දාන්න ගත්තා
2. රැකියාවක් සහ තාම ඉගන ගන්නවා
3. මම තමයි වැඩිමල්
4. ලංකාවේ නෙවයි කිව්වොත් නිවැරදියි
5. මම ආසම පාට දම් පාට, Lilacs මගේ ආසම මල නිසා මම ඒ පාටට කැමති සහ දම් පාට අන්දම ලස්සනයි
6. කැමති කෑම ගොඩක් තියෙනවා, sushi තමයි ආසම අතුරුපස වලින් කැමතිම වටලප්පන්
7. විවේක වෙලටව නිදා ගන්නවා නැත්නම් tv series බලනවා
8. මේ දවස් වල කැමතිම සින්දුව- අත් අල්ලා දිවුරන්නම්- කියන සින්දුව. ආසම කලාකරුවෙක් නැහැ.
9. කවුද එහෙම කතාවක් පතිරුවේ? සොයන්න දෙයක් නැහැ කෙනෙක් ඉන්නවා
10. වස්තාවක් නැහැනේ
මේ ළමය බොරු දාන්න එපා edit කරලාරොසලින් කලින් දීපු උත්තර
1. අලුත් කෙනෙක් නෙවෙයි, හැමෝම වගේ සිංදු ගන්න තමයි ආවේ. forum එක ගැන තේරුම් ගියාට පස්සේ post දාන්න ගත්තා
2. රැකියාවක් සහ තාම ඉගන ගන්නවා
3. මම තමයි වැඩිමල්
4. ලංකාවේ නෙවයි කිව්වොත් නිවැරදියි
5. මම ආසම පාට දම් පාට, Lilacs මගේ ආසම මල නිසා මම ඒ පාටට කැමති සහ දම් පාට අන්දම ලස්සනයි
6. කැමති කෑම ගොඩක් තියෙනවා, sushi තමයි ආසම අතුරුපස වලින් කැමතිම වටලප්පන්
7. විවේක වෙලටව නිදා ගන්නවා නැත්නම් tv series බලනවා
8. මේ දවස් වල කැමතිම සින්දුව- අත් අල්ලා දිවුරන්නම්- කියන සින්දුව. ආසම කලාකරුවෙක් නැහැ.
9. කවුද එහෙම කතාවක් පතිරුවේ?
10. මාව දිනෙව්වොත් බලමු
රොසලින් කලින් දීපු උත්තර

මම ඒ දේවල් වෙනවා දැකල තියෙනවා
තමන්ගේ හොඳ යාලුවොත් එහෙමයි, අහිංසක වගේ ඉඳල
එක එක දේවල් කරනවා අපිට හොරෙන්, අපිව වට්ටන්න
, මොකද මට බොක්කේ ෆිට් ඉදලා නොතිබීම නිසා
මේ ළමය බොරු දාන්න එපා edit කරලා
ඔහොම දැම්මනම් කට්ටිය දුවගෙන එනවා වොට් එකතු කරන්න දැන් එහෙම නැහැමේ දවස් වල බුකියේ කෙල්ලො කොල්ලෝ දෙගොල්ලෝම ස්ටේටස් දානවා ලගම උන් පාවා දුන්නා කියලා , මට හිතාගන්ඩ බෑ මොනවා කරලා ඇත්ද කියලා, මොකද මට බොක්කේ ෆිට් ඉදලා නොතිබීම නිසා
![]()