එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

Rosaine_Doll

Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    ආ එහෙනම් කපටි කොල්ලෝත් ඉන්නවා කෙල්ලෝත් ඉන්නවා.හාද?:P
    100% නිවැරදි හැබැයි ඉතින් මාලිංග අයියා කිව්වා වගේ හැමෝම එහෙම නැහැ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :baffled:

    7qLT6zu.gif
    යකූ රොසේන් හම්බුන මොහොත්මයි මන් කොල්ලා ගැනනම් දැනගත්තේ,මගේ හීන් තිබ්බේ හචිස් එක්ක,වෙනා කා එක්කවත් තිබිලා නැ:no:

    කොහොමත් හීන කුඩු කතාව ඇත්ත.ඒ රොසේන් එක්ක නෙවේ.හචිස් එක්ක :(
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    Rosaine_Doll කියන්නකෝ ඔයාගේ විස්තර ටිකක් vote එකක් දෙන්න :D
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    :yes::yes: ගොඩක් අහිංසක අය ඉන්නව ඉතින් මේ ලෝකෙ. හැබැයි ඉතින් අහිංසක ම තමයි අංගුලිමාල වෙන්නෙත් කියල කථාවක් තියෙනවනෙ. එහෙම තත්වයනුත් තියෙනව මොක ද සමාජයේ සමහර දේවල් නිසා.
    මම ඒ දේවල් වෙනවා දැකල තියෙනවා
    තමන්ගේ හොඳ යාලුවොත් එහෙමයි, අහිංසක වගේ ඉඳල
    එක එක දේවල් කරනවා අපිට හොරෙන්, අපිව වට්ටන්න
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :yes::yes: ගොඩක් අහිංසක අය ඉන්නව ඉතින් මේ ලෝකෙ. හැබැයි ඉතින් අහිංසක ම තමයි අංගුලිමාල වෙන්නෙත් කියල කථාවක් තියෙනවනෙ. එහෙම තත්වයනුත් තියෙනව මොක ද සමාජයේ සමහර දේවල් නිසා.
    "අතිතය හා අත්දැකිම් කතාකරයි"මෙහෙම මට දැනෙනවා:baffled::baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes: කෙල්ලෙක් නිකන් යාලු කමට හිනා උනත් ඒ මයටම වැටෙන අය ඉන්නවා :P

    එහෙම අයත් ඉන්නව තමයි. ඒ අයගෙනුත් සමහර අය ඉතින් ඇත්තට ම අර පළමු බැල්මෙන් ද මොකෙන් ද කැමති වෙනව කියන අය යටතට වැටෙනව. තව අයනම් ඉතින් දකින දකින හිනාවට කැමති වෙන අය.
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    Rosaine_Doll කියන්නකෝ ඔයාගේ විස්තර ටිකක් vote එකක් දෙන්න :D

    රොසලින් කලින් දීපු උත්තර

    1.ඔබ අලුතෙන්ද කිරියට ආවේ?ඇයි කිරියට ජොයින් වුනේ?
    2.ඔබ රැකියාවක් කරනවාද?
    3.පව්ලේ කිවෙනියාද?
    4.ඔබ දැනට ජිවත් වෙන්නේ කොහෙද?
    5.ඔබගේ කැමතිම පාට සහ හේතුව සදන් කලොත්?
    6.ඔබගේ කැමතිම කැම වටලප්පන්ද?
    7.ඔබ විවේක වෙලාවට මොන වගේ දේවල්ද කරන්නේ?
    8.ඔබගේ කැමතිම සින්දුව සහ කලාකරු නම් කලොත්?
    9.මේ දිනවල ඔබ මනාලයෙක් සොයන බවට ආරන්චියක් යනවා,එය ඇත්තද?
    10.ඇත්තනම් කිරියේ සාමජිකයන්ට අවස්තාවක් තියෙවිද?

    1. අලුත් කෙනෙක් නෙවෙයි, හැමෝම වගේ සිංදු ගන්න තමයි ආවේ. forum එක ගැන තේරුම් ගියාට පස්සේ post දාන්න ගත්තා
    2. රැකියාවක් සහ තාම ඉගන ගන්නවා
    3. මම තමයි වැඩිමල්
    4. ලංකාවේ නෙවයි කිව්වොත් නිවැරදියි
    5. මම ආසම පාට දම් පාට, Lilacs මගේ ආසම මල නිසා මම ඒ පාටට කැමති සහ දම් පාට අන්දම ලස්සනයි
    6. කැමති කෑම ගොඩක් තියෙනවා, sushi තමයි ආසම අතුරුපස වලින් කැමතිම වටලප්පන්
    7. විවේක වෙලටව නිදා ගන්නවා නැත්නම් tv series බලනවා
    8. මේ දවස් වල කැමතිම සින්දුව- අත් අල්ලා දිවුරන්නම්- කියන සින්දුව. ආසම කලාකරුවෙක් නැහැ.
    9. කවුද එහෙම කතාවක් පතිරුවේ?
    10. මාව දිනෙව්වොත් බලමු
     
    Last edited:

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    Rosaine_Doll කියන්නකෝ ඔයාගේ විස්තර ටිකක් vote එකක් දෙන්න :D

    1. අලුත් කෙනෙක් නෙවෙයි, හැමෝම වගේ සිංදු ගන්න තමයි ආවේ. forum එක ගැන තේරුම් ගියාට පස්සේ post දාන්න ගත්තා
    2. රැකියාවක් සහ තාම ඉගන ගන්නවා
    3. මම තමයි වැඩිමල්
    4. ලංකාවේ නෙවයි කිව්වොත් නිවැරදියි
    5. මම ආසම පාට දම් පාට, Lilacs මගේ ආසම මල නිසා මම ඒ පාටට කැමති සහ දම් පාට අන්දම ලස්සනයි
    6. කැමති කෑම ගොඩක් තියෙනවා, sushi තමයි ආසම අතුරුපස වලින් කැමතිම වටලප්පන්
    7. විවේක වෙලටව නිදා ගන්නවා නැත්නම් tv series බලනවා
    8. මේ දවස් වල කැමතිම සින්දුව- අත් අල්ලා දිවුරන්නම්- කියන සින්දුව. ආසම කලාකරුවෙක් නැහැ.
    9. කවුද එහෙම කතාවක් පතිරුවේ? සොයන්න දෙයක් නැහැ කෙනෙක් ඉන්නවා
    10. වස්තාවක් නැහැනේ

    මෙන්න මම ගැන
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    රොසලින් කලින් දීපු උත්තර

    1. අලුත් කෙනෙක් නෙවෙයි, හැමෝම වගේ සිංදු ගන්න තමයි ආවේ. forum එක ගැන තේරුම් ගියාට පස්සේ post දාන්න ගත්තා
    2. රැකියාවක් සහ තාම ඉගන ගන්නවා
    3. මම තමයි වැඩිමල්
    4. ලංකාවේ නෙවයි කිව්වොත් නිවැරදියි
    5. මම ආසම පාට දම් පාට, Lilacs මගේ ආසම මල නිසා මම ඒ පාටට කැමති සහ දම් පාට අන්දම ලස්සනයි
    6. කැමති කෑම ගොඩක් තියෙනවා, sushi තමයි ආසම අතුරුපස වලින් කැමතිම වටලප්පන්
    7. විවේක වෙලටව නිදා ගන්නවා නැත්නම් tv series බලනවා
    8. මේ දවස් වල කැමතිම සින්දුව- අත් අල්ලා දිවුරන්නම්- කියන සින්දුව. ආසම කලාකරුවෙක් නැහැ.
    9. කවුද එහෙම කතාවක් පතිරුවේ?
    10. මාව දිනෙව්වොත් බලමු
    මේ ළමය බොරු දාන්න එපා edit කරලා
     
    :baffled::baffled::baffled::baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම ඒ දේවල් වෙනවා දැකල තියෙනවා
    තමන්ගේ හොඳ යාලුවොත් එහෙමයි, අහිංසක වගේ ඉඳල
    එක එක දේවල් කරනවා අපිට හොරෙන්, අපිව වට්ටන්න

    මේ දවස් වල බුකියේ කෙල්ලො කොල්ලෝ දෙගොල්ලෝම ස්ටේටස් දානවා ලගම උන් පාවා දුන්නා කියලා , මට හිතාගන්ඩ බෑ මොනවා කරලා ඇත්ද කියලා:confused:, මොකද මට බොක්කේ ෆිට් ඉදලා නොතිබීම නිසා:(
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    මේ දවස් වල බුකියේ කෙල්ලො කොල්ලෝ දෙගොල්ලෝම ස්ටේටස් දානවා ලගම උන් පාවා දුන්නා කියලා , මට හිතාගන්ඩ බෑ මොනවා කරලා ඇත්ද කියලා:confused:, මොකද මට බොක්කේ ෆිට් ඉදලා නොතිබීම නිසා:(
    දැන් එහෙම නැහැ
    හැමෝම අතේ දුරින් තියන් ඉන්නේ