මම දැකල තියෙනවා ඕක වෙනවා.. (මට වෙලා නෑ) ඕනවට වඩා ළඟ අය තියා ගත්තේ නැති වුනහම ලේසියි.. පුළුවන් තරම් බැලන්ස් එකේ ඉන්න ඕනේ
ඔන්න මගෙන් වෙන්න ඕන ට්ක කරා....bro....

මම දැකල තියෙනවා ඕක වෙනවා.. (මට වෙලා නෑ) ඕනවට වඩා ළඟ අය තියා ගත්තේ නැති වුනහම ලේසියි.. පුළුවන් තරම් බැලන්ස් එකේ ඉන්න ඕනේ

සිංග්රමන් ප්‍රොයිඩ් මහතාට අනුව ඉතින් ඒක සාමාන්න්‍ය දෙයක්නෙ

නැ කෙල්ලෝ නැති අයටම තමා පැනි කාඩ් වදින්නේ,කෙල්ලෝ 5,6 දුවන උන් උපාසකයෝ වගේ ඉන්නේපැණි කාඩ්නම් මොනා ද මල්ලි. මං එළකිරි ආපු දවසෙ ඉදලම වදිනව ඕව. ඒත් මේ අගේට තනිකඩව ඉන්නෙ![]()

බොක්කේ ෆිට් දෙකයි ජිවිතේටම ඉදලා තියෙන්නේ,තාම එහෙමමයි,වෙලාවට එෆ්.බි නැ මන්![]()
baba methana uncle la inna puluwan kolu wes aragena.
ahu wenna epa ale ok![]()
![]()

බොක්කේ ෆිට් දෙකයි ජිවිතේටම ඉදලා තියෙන්නේ,තාම එහෙමමයි,වෙලාවට එෆ්.බි නැ මන්![]()
thank you kiwwatababa methana uncle la inna puluwan kolu wes aragena.
ahu wenna epa ale ok![]()
![]()

නෑ.....
සාරාංශ කරල PM එකක් දාපන් සුදු
ආපහු ඔක්කොම කියවගෙන යන්ඩ බෑ මුල ඉදල
maath ahanna giye mekamayiඅතීත කාල වාක්‍යයෙන් කීවේ ඉදල තියෙන්නේ කියලා මොකෝ
baba methana uncle la inna puluwan kolu wes aragena.
ahu wenna epa ale ok![]()
![]()

නෑ.....
සාරාංශ කරල PM එකක් දාපන් සුදු
ආපහු ඔක්කොම කියවගෙන යන්ඩ බෑ මුල ඉදල
ඒකනේ.. පැරිස් ඇන්ටි දාගෙන ඔලුව අත ගගා බටර් ගාන හැටි දැක්කහම මටත් පනින්න හිතුනා![]()