එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මුහුණු පොත දැන් යන්නෙ ම අගාදයට. ලංකාවෙ භාවිතා වෙන්නෙ ම ඒක වැරදි පැතිවලට. (හොඳ දේවල් නැතුවා නොවෙයි.)

    මටත් බුකියේ දැන් එච්චර හොදක් දකින්න නෑ, ඒකට ගිහිල්ල කරන්නේ අනුන්ගේ ජීවිත ගැන හොයන එක විතරයි, හැම එකාම උන්ට වෙච්ච දේවල් දානවා, අද දාල තිබ්බා එකෙක්ට බඩේ අමාරුව හැදුනා කියලා :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නැ කෙල්ලෝ නැති අයටම තමා පැනි කාඩ් වදින්නේ,කෙල්ලෝ 5,6 දුවන උන් උපාසකයෝ වගේ ඉන්නේ:baffled::sorry::sorry:

    එහෙම අයනම් කරන්නෙ සෑහෙන දරුණු වැඩක්. මොක ද පස්සෙ ඒ වගේ අයගෙ සම්පූර්ණ ජීවිත වුණත් විනාශ වෙනව.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මුහුණු පොත දැන් යන්නෙ ම අගාදයට. ලංකාවෙ භාවිතා වෙන්නෙ ම ඒක වැරදි පැතිවලට. (හොඳ දේවල් නැතුවා නොවෙයි.)
    :yes::yes::yes:
    ඔව් ඔව්
    ඔය ගරුස්, ඇරෝ, මාලිංග කියන්නෙ විට්ටර්ගේ සෙට් එක :dull::dull:
    :no::no:මෙහෙම ගියොත් මම බදින් නැ පුතී ,කවදාවත් වයසට ගිහින් නම් වෙන්නෙම නැ
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Nn7y1HL.gif

    අපේ පැරිස් අක්කට වෝට් එකක් දෙන්න පීස් ළමායි.. :love::love:

    >> Vote 4 Paris <<
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    රොසලින් කලින් දීපු උත්තර

    1.ඔබ අලුතෙන්ද කිරියට ආවේ?ඇයි කිරියට ජොයින් වුනේ?
    2.ඔබ රැකියාවක් කරනවාද?
    3.පව්ලේ කිවෙනියාද?
    4.ඔබ දැනට ජිවත් වෙන්නේ කොහෙද?
    5.ඔබගේ කැමතිම පාට සහ හේතුව සදන් කලොත්?
    6.ඔබගේ කැමතිම කැම වටලප්පන්ද?
    7.ඔබ විවේක වෙලාවට මොන වගේ දේවල්ද කරන්නේ?
    8.ඔබගේ කැමතිම සින්දුව සහ කලාකරු නම් කලොත්?
    9.මේ දිනවල ඔබ මනාලයෙක් සොයන බවට ආරන්චියක් යනවා,එය ඇත්තද?
    10.ඇත්තනම් කිරියේ සාමජිකයන්ට අවස්තාවක් තියෙවිද?

    1. අලුත් කෙනෙක් නෙවෙයි, හැමෝම වගේ සිංදු ගන්න තමයි ආවේ. forum එක ගැන තේරුම් ගියාට පස්සේ post දාන්න ගත්තා
    2. රැකියාවක් සහ තාම ඉගන ගන්නවා
    3. මම තමයි වැඩිමල්
    4. ලංකාවේ නෙවයි කිව්වොත් නිවැරදියි
    5. මම ආසම පාට දම් පාට, Lilacs මගේ ආසම මල නිසා මම ඒ පාටට කැමති සහ දම් පාට අන්දම ලස්සනයි
    6. කැමති කෑම ගොඩක් තියෙනවා, sushi තමයි ආසම අතුරුපස වලින් කැමතිම වටලප්පන්
    7. විවේක වෙලටව නිදා ගන්නවා නැත්නම් tv series බලනවා
    8. මේ දවස් වල කැමතිම සින්දුව- අත් අල්ලා දිවුරන්නම්- කියන සින්දුව. ආසම කලාකරුවෙක් නැහැ.
    9. කවුද එහෙම කතාවක් පතිරුවේ?
    10. මාව දිනෙව්වොත් බලමු

    ලංකාවේ නෙමෙයිලු සුෂී කන්ඩ ආසයිලු. ඉන්නේ කොහෙද කියල හිතාගන්ඩ පුළුවන්.

    මම වොට්‌ එක දුන්නොත් මටත් අවස්ථාවක් තියෙයිද දන්නේ නෑනෙ :baffled::baffled:
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    ලංකාවේ නෙමෙයිලු සුෂී කන්ඩ ආසයිලු. ඉන්නේ කොහෙද කියල හිතාගන්ඩ පුළුවන්.

    මම වොට්‌ එක දුන්නොත් මටත් අවස්ථාවක් තියෙයිද දන්නේ නෑනෙ :baffled::baffled:
    :P Arrow wenuwen mata denna vote eka :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මටත් බුකියේ දැන් එච්චර හොදක් දකින්න නෑ, ඒකට ගිහිල්ල කරන්නේ අනුන්ගේ ජීවිත ගැන හොයන එක විතරයි, හැම එකාම උන්ට වෙච්ච දේවල් දානවා, අද දාල තිබ්බා එකෙක්ට බඩේ අමාරුව හැදුනා කියලා :lol:

    ඒකත් ඇත්ත තමයි. එක එක අය භාවිතා කරන විදිය තමයි. ඒවනම් ඉතින් එයාලගෙ පෞද්ගලික කැමැත්තනෙ. කොහොම වුණත් හොඳ දෙයක් අපේ සමහර අය භාවිතා කරන විදිය තමයි අවුල. ගොඩක් වැඩක් නැති වැරදි මත පතුරවන පේජ් බිහිවෙලා තියෙනව. තව ඉතින් දේශපාලනය දරුණුවට යනව. අනිත් එක මාක් අයිය වුණත් දැන් වැඩිය ඒ ගැන හොයන්නෙ නැද්ද මන්ද. බිස්නස් පැත්ත යාවත්කාලීන කරනව ඇරෙන්න සාමාන්‍යය යූසර්ලගෙ පැත්ත එච්චර හොඳින් යාවත්කාලීන වෙන බවක් පේන්නෙ නැහැ.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒකත් ඇත්ත තමයි. එක එක අය භාවිතා කරන විදිය තමයි. ඒවනම් ඉතින් එයාලගෙ පෞද්ගලික කැමැත්තනෙ. කොහොම වුණත් හොඳ දෙයක් අපේ සමහර අය භාවිතා කරන විදිය තමයි අවුල. ගොඩක් වැඩක් නැති වැරදි මත පතුරවන පේජ් බිහිවෙලා තියෙනව. තව ඉතින් දේශපාලනය දරුණුවට යනව. අනිත් එක මාක් අයිය වුණත් දැන් වැඩිය ඒ ගැන හොයන්නෙ නැද්ද මන්ද. බිස්නස් පැත්ත යාවත්කාලීන කරනව ඇරෙන්න සාමාන්‍යය යූසර්ලගෙ පැත්ත එච්චර හොඳින් යාවත්කාලීන වෙන බවක් පේන්නෙ නැහැ.
    මාක් අයියට දැන් බබෙක් ඉන්නවාලු නේද, කිරියේ ඉස්සර හිටපු අය දැන් එන්නේ නෑ වගේ මාක් අයියත් එහෙම එහෙම වෙන්න ඇති
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :no::no:මෙහෙම ගියොත් මම බදින් නැ පුතී ,කවදාවත් වයසට ගිහින් නම් වෙන්නෙම නැ

    එහෙම හිතන්න එපා ඉතින්. ඔබේ කුමාරිය ආවහම ඉබේ ම හිත යයි. මගෙනම් බඳින්නෙ නෑ කියල අදහසක් නෑ. හරියන කෙනා හම්බුනොත් බඳිනව.