රොසලින් කලින් දීපු උත්තර
1.ඔබ අලුතෙන්ද කිරියට ආවේ?ඇයි කිරියට ජොයින් වුනේ?
2.ඔබ රැකියාවක් කරනවාද?
3.පව්ලේ කිවෙනියාද?
4.ඔබ දැනට ජිවත් වෙන්නේ කොහෙද?
5.ඔබගේ කැමතිම පාට සහ හේතුව සදන් කලොත්?
6.ඔබගේ කැමතිම කැම වටලප්පන්ද?
7.ඔබ විවේක වෙලාවට මොන වගේ දේවල්ද කරන්නේ?
8.ඔබගේ කැමතිම සින්දුව සහ කලාකරු නම් කලොත්?
9.මේ දිනවල ඔබ මනාලයෙක් සොයන බවට ආරන්චියක් යනවා,එය ඇත්තද?
10.ඇත්තනම් කිරියේ සාමජිකයන්ට අවස්තාවක් තියෙවිද?
1. අලුත් කෙනෙක් නෙවෙයි, හැමෝම වගේ සිංදු ගන්න තමයි ආවේ. forum එක ගැන තේරුම් ගියාට පස්සේ post දාන්න ගත්තා
2. රැකියාවක් සහ තාම ඉගන ගන්නවා
3. මම තමයි වැඩිමල්
4. ලංකාවේ නෙවයි කිව්වොත් නිවැරදියි
5. මම ආසම පාට දම් පාට, Lilacs මගේ ආසම මල නිසා මම ඒ පාටට කැමති සහ දම් පාට අන්දම ලස්සනයි
6. කැමති කෑම ගොඩක් තියෙනවා, sushi තමයි ආසම අතුරුපස වලින් කැමතිම වටලප්පන්
7. විවේක වෙලටව නිදා ගන්නවා නැත්නම් tv series බලනවා
8. මේ දවස් වල කැමතිම සින්දුව- අත් අල්ලා දිවුරන්නම්- කියන සින්දුව. ආසම කලාකරුවෙක් නැහැ.
9. කවුද එහෙම කතාවක් පතිරුවේ?
10. මාව දිනෙව්වොත් බලමු