එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඔහොම නම් චන්ද ගන්ඩ බෑ.
    බොරුවට හරි ඔව් කියන්ඩ ඕනේ

    :sorry::sorry::sorry:

    පැරිස් ඇන්ටිනම් "ඔව් ඔව් සුදු ඩිලියෝ... වොට් එක මට දාන්නකෝ ඉතින් මුලින්" කියල ඔලුව අත ගාලා දාගන්නවා :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෙනෙක් හිටියා,එයාට යන්න වුනා,දැන් කෙල්ලෙක් දැක්කට බලන්න හිතෙන් නැ ආපහු අර වගේ දුක් විදින්න වෙයි කියලා බයයි මචන්:(

    හැමෝ ම එක වගේ නැහැනෙ. ඒක නිසා ඉතින් ඒ කෙනාගෙ මිම්මෙන් ම අනිත් අයව නිර්ණය කරන්න යන්න එපා. එතකොට අවුලක් නැතිවෙයි. අනිත් එක දැන් ඔයා දන්නවනෙ තමන්ට හොඳ නොහොඳ දේවල්.
     
    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,652
    378
    83
    පෑන්ටි දාරයක් පේන ෆොටෝ එකක් දැම්මොත් මගේ චන්දය හිමිවේ...
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    කෙනෙක් හිටියා,එයාට යන්න වුනා,දැන් කෙල්ලෙක් දැක්කට බලන්න හිතෙන් නැ ආපහු අර වගේ දුක් විදින්න වෙයි කියලා බයයි මචන්:(
    හරි කෙනා ලැබුනාම එහෙම හිතෙන්නේ නැහැ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කෙනෙක් හිටියා,එයාට යන්න වුනා,දැන් කෙල්ලෙක් දැක්කට බලන්න හිතෙන් නැ ආපහු අර වගේ දුක් විදින්න වෙයි කියලා බයයි මචන්:(

    දැන් කොල්ලෝ දැක්කමද හැගීම් එන්නේ?
    මේකෙම ඉන්නවා තනියම ජීවත් වෙන කොලු ඩයල් එකක්.
    ඕනනම් සෙට් කරගන්ඩ පුළුවන්
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    gedarin case nadda ban. prakku wenawa kiyala:shocked:

    නෑදෑයන්ගෙන් යාලුවන්ගෙන්, පාරෙ හම්බුවෙන මිනිස්සුන්ගෙන් හෙන කේස් තමයි. ඒත් ඉතින් මං තාම හිතුවෙ නෑ ප්‍රපෝසල් ගැන. ඒක නිසා අම්මට ඒව කථා කරන්න එපා කියල තියෙන්නෙ.
     
    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,652
    378
    83
    kota ge paramparawe ekek :lol:
    :):):)
    මේ වගේ එකක් වත් ඕනේ...

    05.jpg
     
    Last edited:

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    නෑදෑයන්ගෙන් යාලුවන්ගෙන්, පාරෙ හම්බුවෙන මිනිස්සුන්ගෙන් හෙන කේස් තමයි. ඒත් ඉතින් මං තාම හිතුවෙ නෑ ප්‍රපෝසල් ගැන. ඒක නිසා අම්මට ඒව කථා කරන්න එපා කියල තියෙන්නෙ.
    :rofl::rofl::rofl::rofl:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පැරිස් ඇන්ටිනම් "ඔව් ඔව් සුදු ඩිලියෝ... වොට් එක මට දාන්නකෝ ඉතින් මුලින්" කියල ඔලුව අත ගාලා දාගන්නවා :rofl:

    අන්නේකයි කියන්නෙ :P:P

    ඔව් :P

    හෙට තීරණය කරන්නම් කාටද දෙන්ඩ ඕනේ කියල :P:P:P