Paris ta mechchara votes thiyenne ai? eya Lassanada? Dekapu aya kawuda inne?

මැඩොනාට වැඩිය ලොකුයි ඇගෙ කින්කිනි නලාවParis ta mechchara votes thiyenne ai? eya Lassanada? Dekapu aya kawuda inne?

මැඩොනාට වැඩිය ලොකුයි ඇගෙ කින්කිනි නලාවතේරුම් ගන්න පුළුවන් දෙන්නක් තමයි එකට ජිඉවත් වෙන්න ඕනේ

මං දැක්ක තැන්ක්යූmmh mmmh.... Kabe Thread ekedi man oyata Rep dunna..![]()

තේරුම් ගන්න පුළුවන් දෙන්නක් තමයි එකට ජිඉවත් වෙන්න ඕනේ

අතිශයින් ම නොගැලපෙන දෙන්නෙකුට වුණත් එකට ජීවත් වෙන්න පුළුවන් තේරුම් ගැනීමේ හැකියාව හොඳනම්. Avatar ekata samanayimmm eka atta..... 2006 ID ekak neda.... DOLL koi wage da? eya lassnada?

මංනම් හිතන්නෙ නෑ එහෙමයි කියල. එහෙමනම් අදකාලෙ ගොඩක් අය තනිකඩ වෙන්න ඕන.

මොනා කරන්නද ඉතින් සාමනය විදිහට ගැලපෙන කෙනෙක් සෙට් උනාම බදිනව ඒ උනට අරක තරන් හරියන්නේ නෑ

දැන් කොල්ලෝ දැක්කමද හැගීම් එන්නේ?
මේකෙම ඉන්නවා තනියම ජීවත් වෙන කොලු ඩයල් එකක්.
ඕනනම් සෙට් කරගන්ඩ පුළුවන්

Paris ta mechchara votes thiyenne ai? eya Lassanada? Dekapu aya kawuda inne?

පැරිස් කියන්නෙ හිතෙන් මවා ගත්ත්ට චරිතයක්... ඒක නිසා ඩෝල් ට වොට් කරන්න![]()
මැඩොනාට වැඩිය ලොකුයි ඇගෙ කින්කිනි නලාව
ලස්සන කෙලි පොඩ්ඩෙක් මචං... කිරියටම ඉන්න ෂෝයි කෙල්ල කියුවොත් හරි..![]()




Hina welaaama suuuuuu barai...... ow oya unath wadiya sadde danne nathuwa paduwe inna,
naththam pahu pahu wenakota kohu kohu wenawa![]()

මාත් කනාමුට්ටි ගහල ආවඔව් ඔව් එළකිරි එකේ අවුරුදු උත්සවවලට වැඩිය තරඟ තියෙනව වගේ

dan hambena hamoma ahanne oya subject eka ban. epa wenwa. mama baluwe mata 28 welath mechchara karadare nam 33 unama kohoma adda kiyala
mama 5k podi hari![]()



හදයා;21480393 said:අවුරුදු කුමරියෝ කැලේ ආ....




අනිවාර්යයෙන් එහෙම වෙයි තමයි. හැබැයි ඉතින් ඔයා හරි කෙනාට අපිව හොයාගන්න එක හෝ හරි කෙනාව අපි හොයාගන්න එක ජීපීඑස් තියෙන මේ ඉලේක්ට්රොනික් සමාජ ක්රමයේ වුණත් සෑහෙන අපහසු කාර්යයක්. හරිකෙනා නොවුණත් අවබෝධයක් තියෙන ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් වුණොත් අවුලක් නෑ මං හිතන විදියටනම්.