එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔව් බන් , එක එක පාට ගෑවාම හෙන කැතයි, ලා රෝස නියපොතු ලස්සනයි
    :yes::yes:
    Hema welema karanne nane... ;)
    කොයි වෙලාවට උනත් අර ස්වභාවික රොස පාටේ ලුක් එක එන් නැ මොන ජරාව ගැවත්:no:
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    :yes::yes:

    කොයි වෙලාවට උනත් අර ස්වභාවික රොස පාටේ ලුක් එක එන් නැ මොන ජරාව ගැවත්:no:
    athe paata hatiyata thamayi paata lassana wenne
    thada hamata thada gewama lassanak nah
    laa paata gaanna one
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    විහිලු කරන්න දෙයක් නැහැනෙ. මෙලනින් අඩුනොවෙන සාමාන්‍යය හම රැකදෙන දේවල් ‍අපේ රටවල පිරිමි පාර්ශවයටත් අනුගමනය කරන්න කියල තියෙන්නෙ. අපි නොකළට

    ඔව් අයියෙ.. ඒ වුනාට සන්ග්ලාස් දැම්මහම ඕවා ගානවා කිව්වහම තාමත් ලන්කාවෙ එක්තරා කොටසක් බලන්නෙ විහිලුවෙන් වගේ.. :(
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :lol::lol: අපිට බැන්නද දන්නෙ නෑ
    ඔව් අයියා මන් යනවා පාන් කැල්ලක් බිලා ප්ලෙන්ටියක් කාලා නිදාගන්න,මෙයාලගේ කොත්තු සුශී,සන් ක්‍රිම්,නිය ආලෙපන අපිට හරියන් නැ:dull:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    :yes::yes:

    කොයි වෙලාවට උනත් අර ස්වභාවික රොස පාටේ ලුක් එක එන් නැ මොන ජරාව ගැවත්:no:

    මගෙත් ආසම ස්භාවික රෝස.. ගෑනු ලමයි ඕවා ගාන්නේ අනිත් ගෑනු ලමයි අතර කැපිලා පේන්නලු... නැතුව අපිට පේන්න නෙවෙයි :rofl::baffled: