එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mekanma honda udaharanayak aththatama
    ekenma kiyanna puluwan kochchara lassana unatha dare karala thiyenne gathi guna walata kiyala

    ලස්සන කියන දේ සාපේක්ෂයි. වෙන කෙනෙක් හිතන ලෝකෙ ඉන්න කැතම කෙනා වුණත් තමන්ට ලෝකෙ ඉන්න ලස්සනම කෙනා වෙන්න පුළුවන්
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    කසාද බැන්දාම 4ටො මෙකට දැම්මනම් සැහෙන දෙනෙක්ගේ මාලිගා කුඩු වෙයි,මට කලින් උනා වාගේ ඔයාටත් නිදසට කරුනක් තියන්වනේ,

    "මන් කලින් මට කෙනෙක් ඉන්නවා කීවා,ඔයාලා හෝප්ස් තියා ගත්තට මන් මොනා කරන්නද??"

    menna me weage thiyeiy

    brokenheart.gif~c200
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කසාද බැන්දාම 4ටො මෙකට දැම්මනම් සැහෙන දෙනෙක්ගේ මාලිගා කුඩු වෙයි,මට කලින් උනා වාගේ ඔයාටත් නිදසට කරුනක් තියන්වනේ,

    "මන් කලින් මට කෙනෙක් ඉන්නවා කීවා,ඔයාලා හෝප්ස් තියා ගත්තට මන් මොනා කරන්නද??"

    :lol::lol: එක අතකට ඒක ඇත්තනෙ. එයා කලින් ම කෙනෙක් ඉන්නව කිවුවනෙ. ඉතින් හෝප්ස් තියාගත්තට එයාගෙ වැරැද්දක් නෑ තමයි. හැබැයි ඉතින් එයා තාම බැඳල නෑ කිවුව නිසා හෝප්ස් තියා ගත්තට ඔයාගෙ වැරැද්දකුත් නෑ තමයි :rofl::rofl:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :lol::lol: එක අතකට ඒක ඇත්තනෙ. එයා කලින් ම කෙනෙක් ඉන්නව කිවුවනෙ. ඉතින් හෝප්ස් තියාගත්තට එයාගෙ වැරැද්දක් නෑ තමයි. හැබැයි ඉතින් එයා තාම බැඳල නෑ කිවුව නිසා හෝප්ස් තියා ගත්තට ඔයාගෙ වැරැද්දකුත් නෑ තමයි :rofl::rofl:
    :baffled::baffled::baffled::baffled::baffled:ඇත්තමයි නෙහ්.Good point;)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :lol::lol::lol:වැඩිය හිතන්න එපා අයියා

    වැඩිය හිතන එක කොහොමත් භයානකයි :lol::lol: ඕක බෝවෙන රෝගයක් වගේ එකක් වුණොත් මේ හිතන අපේ හිත්වලටත් බෝවෙයි :rofl:
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    :lol::lol: එක අතකට ඒක ඇත්තනෙ. එයා කලින් ම කෙනෙක් ඉන්නව කිවුවනෙ. ඉතින් හෝප්ස් තියාගත්තට එයාගෙ වැරැද්දක් නෑ තමයි. හැබැයි ඉතින් එයා තාම බැඳල නෑ කිවුව නිසා හෝප්ස් තියා ගත්තට ඔයාගෙ වැරැද්දකුත් නෑ තමයි :rofl::rofl:
    dan ayya me wage kathawak kiuwwama hari yanawada man ahanne
    :frown: