Aniwa aniwa. Me dawaswala office eke wadiya wada naa akke. Dawasama meke innamko..![]()
අදවත් බොස්ගෙ නම්බර් එක එවනවද?

Aniwa aniwa. Me dawaswala office eke wadiya wada naa akke. Dawasama meke innamko..![]()

Cho sweetRosaine doll ta damma kabedi dunna sahayogayata,
paris akka tharaha wenna nam epa hode.

දැන් මෙතන මොන් ද වෙන්නෙ කියල මට හිතාගන්න බෑ අදහ ගන්න බෑ ඉරා්ජ් අයියටවත් එන්ක කියන්න වෙයි
![]()

වැඩිය හිතන්න එපා අයියාmekanma honda udaharanayak aththatama
ekenma kiyanna puluwan kochchara lassana unatha dare karala thiyenne gathi guna walata kiyala
thawa aathma 10kin withara wage katanna puluwan weyi![]()

ඇයි ආත්ම 9ටම බුක්ද?thawa aathma 10kin withara wage katanna puluwan weyi![]()

කසාද බැන්දාම 4ටො මෙකට දැම්මනම් සැහෙන දෙනෙක්ගේ මාලිගා කුඩු වෙයි,මට කලින් උනා වාගේ ඔයාටත් නිදසට කරුනක් තියන්වනේ,
"මන් කලින් මට කෙනෙක් ඉන්නවා කීවා,ඔයාලා හෝප්ස් තියා ගත්තට මන් මොනා කරන්නද??"
මෙවා දරා ගන්නේ කෝමද කියහන්,කෝ මේ මෙතන තිබ්බ කෝච්චි පාරආත්ම හතකට ඇරොත් එක්කනම් යාලු වෙන්නෙ නෑලු![]()

okkoma kello hithanne eka widihata kiyanawaneohoma dapuwama hama kellekma ai oya moonama danne![]()

කසාද බැන්දාම 4ටො මෙකට දැම්මනම් සැහෙන දෙනෙක්ගේ මාලිගා කුඩු වෙයි,මට කලින් උනා වාගේ ඔයාටත් නිදසට කරුනක් තියන්වනේ,
"මන් කලින් මට කෙනෙක් ඉන්නවා කීවා,ඔයාලා හෝප්ස් තියා ගත්තට මන් මොනා කරන්නද??"

එක අතකට ඒක ඇත්තනෙ. එයා කලින් ම කෙනෙක් ඉන්නව කිවුවනෙ. ඉතින් හෝප්ස් තියාගත්තට එයාගෙ වැරැද්දක් නෑ තමයි. හැබැයි ඉතින් එයා තාම බැඳල නෑ කිවුව නිසා හෝප්ස් තියා ගත්තට ඔයාගෙ වැරැද්දකුත් නෑ තමයි 

එක අතකට ඒක ඇත්තනෙ. එයා කලින් ම කෙනෙක් ඉන්නව කිවුවනෙ. ඉතින් හෝප්ස් තියාගත්තට එයාගෙ වැරැද්දක් නෑ තමයි. හැබැයි ඉතින් එයා තාම බැඳල නෑ කිවුව නිසා හෝප්ස් තියා ගත්තට ඔයාගෙ වැරැද්දකුත් නෑ තමයි
![]()

ඇත්තමයි නෙහ්.Good point
okkoma kello hithanne eka widihata kiyanawane
eka hinda wenna athi![]()

වැඩිය හිතන්න එපා අයියා

ඕක බෝවෙන රෝගයක් වගේ එකක් වුණොත් මේ හිතන අපේ හිත්වලටත් බෝවෙයි 
dan ayya me wage kathawak kiuwwama hari yanawada man ahanneඑක අතකට ඒක ඇත්තනෙ. එයා කලින් ම කෙනෙක් ඉන්නව කිවුවනෙ. ඉතින් හෝප්ස් තියාගත්තට එයාගෙ වැරැද්දක් නෑ තමයි. හැබැයි ඉතින් එයා තාම බැඳල නෑ කිවුව නිසා හෝප්ස් තියා ගත්තට ඔයාගෙ වැරැද්දකුත් නෑ තමයි
![]()

pissu hoda kelloth innawa.
ohoma dapuwama hi pana wage kiyana![]()