yesh yesh![]()
පැරිස් නංගි තරහවෙන්න එපා හොඳේ
ඔයාට අනිවා vote කරනවා සුප්පොර්ට් එකත් දෙනවා තව vote ටිකක් ගන්න
මම අනික් නංගිට සපෝර්ට් කරෙ නැත්නම්
yesh yesh![]()
oyatath virus ekada aiye?![]()
good night aiye ! get well soon![]()

සුබ රාත්රියක් අයියේ![]()

Good night aiye..sweet dreamz..![]()

meke official results thiyenne mona post ekeda?
කොහොමද අවුරුදු හොඳයිද

ඔව් අයියා දැන් කැවේ වෙල් දෙකටම![]()
man weda nisa ashmi akki wedeta behela man gedara eddi...
maara gemak deela.. pwd ekath mathaka nethuwa GT ta wada denna ethi mekimage love ekane ashmi bole
@akki : akki uba aith EK enawa kiyala dannawa meeta kalin ban man awrudu kumarita ilane![]()
![]()




පැරිස් නංගි තරහවෙන්න එපා හොඳේ
ඔයාට අනිවා vote කරනවා සුප්පොර්ට් එකත් දෙනවා තව vote ටිකක් ගන්න
මම අනික් නංගිට සපෝර්ට් කරෙ නැත්නම්

නෑ ..ඔලුවේ කැක්කුමක් තියෙනවා දවස් තුනක් තිස්සේ ඉඳන්
gn
gn malli
gn![]()

kale harida manda
එල එල... සුභපතනවා කුමාරි වීම ගැනත් අනාගත ජීවිතේටත්,,,
parista vote karanna sudu..
![]()
Parista vote karanna patto..![]()
Thalai..
Aneyyy..plzz..![]()









Atha kadenakan vm kala..mama eddi winadi ganai thibbe poll eka iwara wenna![]()
[FONT="]පසු වදන[/FONT]
[FONT="]තරගය[/FONT] [FONT="]ජයගත්[/FONT] [FONT="]කිරියේ[/FONT] [FONT="]කුමරි[/FONT] [FONT="]පැරිස්[/FONT] [FONT="]ට[/FONT] [FONT="]මුලින්ම[/FONT] [FONT="]සුබ[/FONT] [FONT="]පතනවා.,
අපි[/FONT] [FONT="]වෝට්[/FONT] [FONT="]ගත්ත[/FONT] [FONT="]විදිය[/FONT] [FONT="]කියන්නම්[/FONT] [FONT="]පැරිස්[/FONT] [FONT="]අක්කගේ[/FONT] [FONT="]හොද[/FONT] [FONT="]කිරි[/FONT] [FONT="]අතිතය[/FONT] [FONT="]පුරාම[/FONT] [FONT="]දිව[/FONT] [FONT="]යන[/FONT] [FONT="]නිසා[/FONT] [FONT="]පරන[/FONT] [FONT="]අය[/FONT] [FONT="]පැරිස්[/FONT] [FONT="]කිවොත්[/FONT] [FONT="]වහ[/FONT] [FONT="]වුනත්[/FONT] [FONT="]බොයි[/FONT].[FONT="]ඉතින්[/FONT] [FONT="]පැරිස්[/FONT] [FONT="]ඩයිනෝසරයෙක්නම්[/FONT] [FONT="]මන්[/FONT] [FONT="]සපෝර්ට්[/FONT] [FONT="]කරන[/FONT] [FONT="]පැත්ත[/FONT] [FONT="]කුබියෙක්[/FONT] [FONT="]වගේ
[/FONT].[FONT="]ඉතින්[/FONT] [FONT="]මෙක[/FONT] [FONT="]ඇදන්[/FONT] [FONT="]යන්න[/FONT] [FONT="]හොදම[/FONT] [FONT="]දේ[/FONT] [FONT="]අපෙ[/FONT] [FONT="]ආදර[/FONT] [FONT="]කතාවක්[/FONT] [FONT="]ඇද්දා[/FONT]
,[FONT="]එතකොට[/FONT] [FONT="]මන්[/FONT] [FONT="]සප්[/FONT] [FONT="]කල[/FONT] [FONT="]කෙල්ල[/FONT] [FONT="]අසබ්බිට[/FONT] [FONT="]වදන්[/FONT] [FONT="]වලිනුත්[/FONT] [FONT="]බේරෙනවා[/FONT] [FONT="]ආදර[/FONT] [FONT="]කතා[/FONT] [FONT="]වලට[/FONT] [FONT="]ආස[/FONT] [FONT="]අයගේ[/FONT] [FONT="]වෝට්[/FONT] [FONT="]එකත්[/FONT] [FONT="]ලැබෙනවා
[/FONT],[FONT="]හැමෝම[/FONT] [FONT="]බලන්[/FONT] [FONT="]ඉන්නේ[/FONT] [FONT="]ඊලගට[/FONT] [FONT="]මොකද[/FONT] [FONT="]වෙන්න[/FONT] [FONT="]කියලනේ.
කතාව[/FONT] [FONT="]ඇදන්[/FONT] [FONT="]යන්න[/FONT] [FONT="]නැවතත්[/FONT] [FONT="]මාලින්ග්[/FONT] [FONT="]අයියා[/FONT] [FONT="]යක්ශ[/FONT] [FONT="]ඇහැ,gaarus [/FONT] [FONT="]වගේ[/FONT] [FONT="]ගොඩක්[/FONT] [FONT="]අය[/FONT] [FONT="]සප්[/FONT] [FONT="]කලා[/FONT],[FONT="]ආදර[/FONT] [FONT="]කතා[/FONT] [FONT="]වලට[/FONT] [FONT="]ආස[/FONT] [FONT="]නැ[/FONT] [FONT="]කියන[/FONT] [FONT="]කට්ටියම[/FONT] ,[FONT="]රොසේන්[/FONT] [FONT="]ට[/FONT] [FONT="]මන්[/FONT] [FONT="]සප්[/FONT] [FONT="]කරන්නේ[/FONT] [FONT="]මගේ[/FONT] [FONT="]ගර්ල්[/FONT] [FONT="]නිසා[/FONT] [FONT="]කියලා[/FONT] [FONT="]හිතුවා[/FONT]([FONT="]සමහරු[/FONT] )[FONT="]කොහොමහරි[/FONT] [FONT="]මෙතරම්[/FONT] [FONT="]දුරක්[/FONT] [FONT="]මම[/FONT] [FONT="]වුනත්[/FONT] [FONT="]කම්මැලි[/FONT] [FONT="]නැතුව[/FONT] [FONT="]හිටියේ[/FONT] [FONT="]ඒ[/FONT] [FONT="]වගේ[/FONT] [FONT="]සිද්දියක්[/FONT] [FONT="]යන[/FONT] [FONT="]නිසා[/FONT]
. [FONT="]සමහරු[/FONT] [FONT="]අපේ[/FONT] [FONT="]වෙඩිමත්[/FONT] [FONT="]කවද්ද[/FONT] [FONT="]ඇහුවනේ
ගොඩක්[/FONT] [FONT="]අය[/FONT] [FONT="]මට[/FONT] [FONT="]පැනියලු[/FONT] [FONT="]අරවලු[/FONT] [FONT="]මෙවලු[/FONT] [FONT="]එත්[/FONT] [FONT="]මට[/FONT] [FONT="]ඔන[/FONT] [FONT="]වුනේ[/FONT] [FONT="]නූල[/FONT] [FONT="]තරගේ[/FONT] [FONT="]රසවත්[/FONT] [FONT="]කරන්න,[/FONT] [FONT="]එවගේම කබේදි හිටපු පාට වෙනස් කල කටුස්සෝ නැතිව තරගයක් දිනන්න පුලුවන් කියලා පෙන්වන්න ඔන නිසායි බැහලම රොසේන්ට සප් කලේ,
එත් ටික වෙලාවකින්නේ ප්රතිවාදි ඩයිනෝසෝර් දැක්කේ,ඌව දැක්ක ගමන් මගේ බලපොරොත්තු ගගක මුදක දැම්මා වගේ වුනා.
කොහොම හරි දෙවනියවත් කරනවා කියලා හිතන් සප් කලේ.මැඩදි මන් සප් කල කෙනා වැඩිය ආවෙ නැති නිසාත් නූලේ නම තියාගන්න දෙයක් ඔන නිසා කියන හේතුත් ආදර කතාවක් ඇදීමට පාදක වුනා
එත්[/FONT] [FONT="]ඉතින්[/FONT] [FONT="]ඇත්ත[/FONT] [FONT="]කතාවනම්[/FONT] [FONT="]මෙහෙමයි[/FONT]
[FONT="]රොසේන්[/FONT] [FONT="]අවුරුදු[/FONT] 22 [FONT="]වගේ[/FONT] [FONT="]ඉගෙන[/FONT] [FONT="]ගන්න[/FONT] [FONT="]කෙල්ලෙක්[/FONT] [FONT="]මේ[/FONT] [FONT="]අවුරුද්දේ[/FONT] [FONT="]බදින්න[/FONT] [FONT="]ඉන්නේ[/FONT]([FONT="]මම[/FONT] [FONT="]නෙවේ[/FONT] [FONT="]එයා[/FONT] [FONT="]ඉන්න[/FONT] [FONT="]රටේ[/FONT] [FONT="]කොල්ලෙක්[/FONT]),[FONT="]මම[/FONT] [FONT="]රොසේන්ව[/FONT] [FONT="]අදුන[/FONT] [FONT="]ගත්තේත්[/FONT] [FONT="]කබේදී[/FONT],[FONT="]එකේදි[/FONT] [FONT="]උන[/FONT] [FONT="]කතාවකින්[/FONT] [FONT="]තමා[/FONT] [FONT="]එයාව[/FONT] [FONT="]කිරි[/FONT] [FONT="]කුමාරිට[/FONT] [FONT="]දාමු[/FONT] [FONT="]කියලා[/FONT] [FONT="]හිතුනේ[/FONT],[FONT="]මන්[/FONT] [FONT="]කිසිම[/FONT] [FONT="]එයාගේ[/FONT] [FONT="]විස්තරයක්[/FONT] [FONT="]නොදැනයි[/FONT] [FONT="]ප්[/FONT][FONT="]රමෝට්[/FONT] [FONT="]කරන්න[/FONT] [FONT="]පටන්[/FONT] [FONT="]ගත්තේනම්[/FONT].([FONT="]හබියෙක්[/FONT] [FONT="]ඉන්නවා[/FONT] [FONT="]ඉන්න[/FONT] [FONT="]රට[/FONT] [FONT="]වගේ[/FONT] [FONT="]පොඩි[/FONT] [FONT="]දෙවල්[/FONT] [FONT="]ටිකක්[/FONT] [FONT="]දැනන්[/FONT] [FONT="]හිටියේ[/FONT])
[FONT="]මෙම[/FONT] [FONT="]හේතු[/FONT] [FONT="]නිසා[/FONT] [FONT="]වැරදිලාවත්[/FONT] [FONT="]ඇරෝ[/FONT] [FONT="]කොලුවා[/FONT] [FONT="]හා[/FONT] [FONT="]රොසේන්[/FONT] [FONT="]කෙලී[/FONT] [FONT="]අතර[/FONT] [FONT="]ආදර[/FONT] [FONT="]සම්බන්දයක්[/FONT] [FONT="]නැ[/FONT][FONT="]එ[/FONT] [FONT="]නිසා[/FONT] [FONT="]අපි[/FONT] [FONT="]දෙන්නගේ[/FONT] [FONT="]වෙඩිමක්[/FONT] [FONT="]වෙන්නෙත්[/FONT] [FONT="]නැ
අනිත්[/FONT] [FONT="]ප්[/FONT][FONT="]රදාන[/FONT] [FONT="]චරිතේ[/FONT] [FONT="]ඇරෝනේ[/FONT]
[FONT="]ඌනම්[/FONT] [FONT="]ඉගෙනිම[/FONT] [FONT="]අවසන්[/FONT] [FONT="]කල[/FONT] [FONT="]තනිකඩ[/FONT] [FONT="]කුකුලෙක්[/FONT],[FONT="]අසනීප[/FONT] [FONT="]තත්වයක්[/FONT] [FONT="]නිසා[/FONT] [FONT="]මේ[/FONT] [FONT="]දිනවල[/FONT] [FONT="]ගෙදරට[/FONT] [FONT="]වෙලා[/FONT] [FONT="]ඉන්න[/FONT] [FONT="]කෙනෙක්[/FONT],[FONT="]ගෙදර[/FONT] [FONT="]කවුරුත්[/FONT] [FONT="]නැති[/FONT] [FONT="]පාලුව[/FONT] [FONT="]යන්නත්[/FONT] [FONT="]එක්ක[/FONT] [FONT="]තමා[/FONT] [FONT="]ටිම්[/FONT] [FONT="]මැනේජර්[/FONT] [FONT="]පොස්ට්[/FONT] [FONT="]එක[/FONT] [FONT="]බාර[/FONT] [FONT="]ගත්තේ[/FONT].
[FONT="]කම්මැලිකමට[/FONT] [FONT="]ඇවිත්[/FONT] [FONT="]තමන්[/FONT] [FONT="]සපෝර්ට්[/FONT] [FONT="]කරන[/FONT] [FONT="]පැත්තේ[/FONT] [FONT="]නායකයා[/FONT] [FONT="]නැතිව[/FONT] [FONT="]එයාව[/FONT] [FONT="]දිනවන්න[/FONT] [FONT="]හැමඩෙම[/FONT] [FONT="]කරන[/FONT] [FONT="]එකෙක්ට[/FONT] [FONT="]පැනියා[/FONT] [FONT="]කියනවනම්[/FONT] [FONT="]එක[/FONT] [FONT="]කියන[/FONT] [FONT="]අයගේ[/FONT] [FONT="]අවුලක්[/FONT].[FONT="]කිව[/FONT] [FONT="]හැමදෙයක්ම[/FONT] [FONT="]කිවේ[/FONT] [FONT="]ටිම්[/FONT] [FONT="]එක[/FONT] [FONT="]ගොඩ[/FONT] [FONT="]ගන්න[/FONT],
[FONT="]ඔන්න[/FONT] [FONT="]ඇරෝ[/FONT] [FONT="]නම්[/FONT] [FONT="]කවද[/FONT] [FONT="]හරි[/FONT] [FONT="]බැන්දොත්[/FONT] [FONT="]කිරියේ[/FONT] [FONT="]නුලේ[/FONT] [FONT="]හිටි[/FONT] [FONT="]හැමෝටම[/FONT] [FONT="]වගේ[/FONT] [FONT="]ආරාදනා[/FONT] [FONT="]කරයි[/FONT],[FONT="]එහෙම[/FONT] [FONT="]ඇරොට[/FONT] [FONT="]හරියන[/FONT] [FONT="]ගතියක්නම්[/FONT] [FONT="]පේන[/FONT] [FONT="]මානෙක[/FONT] [FONT="]නැ[/FONT] [FONT="]හැබැයි
දැන්[/FONT] [FONT="]සුබ[/FONT] [FONT="]පතන්නයි[/FONT] [FONT="]යන්නේ[/FONT] [FONT="]ඔක්කොටම[/FONT]
[FONT="]රොසේන්ට[/FONT] [FONT="]ඉගෙනිමේ[/FONT] [FONT="]වැඩ[/FONT] [FONT="]සාර්තක[/FONT] [FONT="]වෙන[/FONT] [FONT="]ඉදිරියේ[/FONT] [FONT="]එන[/FONT] [FONT="]විවාහය[/FONT] [FONT="]සාර්තක[/FONT] [FONT="]වෙන[/FONT] [FONT="]වාසනාවන්ත[/FONT] [FONT="]ජිවිතයක්[/FONT] [FONT="]ලැබෙවා[/FONT]
[FONT="]මාලි[/FONT] [FONT="]අයියට[/FONT] [FONT="]ඉතා[/FONT] [FONT="]ඉක්මනින්[/FONT] [FONT="]ඉටිකිරිස්[/FONT] [FONT="]කෙල්ලෙක්[/FONT] [FONT="]සෙට්[/FONT] [FONT="]වෙලා[/FONT] [FONT="]ඉක්මනටම[/FONT] [FONT="]වෙඩිමක්[/FONT] [FONT="]ගන්න[/FONT] [FONT="]ලැබෙවා
[/FONT]
[FONT="]යක්ශ[/FONT] [FONT="]ඇහැ[/FONT] [FONT="]කැම්පස්[/FONT] [FONT="]ගිය[/FONT] [FONT="]ගමන්ම[/FONT] [FONT="]කෙල්ලෙක්[/FONT] [FONT="]සෙට්[/FONT] [FONT="]වෙවා[/FONT],[FONT="]එවගෙම[/FONT] [FONT="]හොද[/FONT] [FONT="]ඉන්ජෙක්[/FONT] [FONT="]වීමට[/FONT] [FONT="]වාසනාව[/FONT] [FONT="]ලැබෙවා[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ගාරිස්[/FONT]-[FONT="]හැම[/FONT] [FONT="]යහපත්[/FONT] [FONT="]බලපොරොත්තුවක්ම[/FONT] [FONT="]ඉටු[/FONT] [FONT="]වෙවා[/FONT],[FONT="]උබටත්[/FONT] [FONT="]ඉක්මනට[/FONT] [FONT="]කෙල්ලෙක්ක්[/FONT] [FONT="]සෙට්[/FONT] [FONT="]වෙවා
කිරියේ[/FONT][FONT="]අහින්සකාවිය Ely[/FONT]-[FONT="]ඉක්මනටම[/FONT] [FONT="]කසාදයක්[/FONT] [FONT="]බැදන්[/FONT] [FONT="]දරු[/FONT] [FONT="]මල්ලන්[/FONT] [FONT="]ලැබේවා[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]පැරිස්[/FONT]-[FONT="]කිරියේ[/FONT] [FONT="]ප්[/FONT][FONT="]රසිද්ද[/FONT] [FONT="]වුනා[/FONT] [FONT="]වගේ[/FONT] [FONT="]යන[/FONT] [FONT="]යන[/FONT] [FONT="]සැම[/FONT] [FONT="]තැනකම[/FONT] [FONT="]ප්[/FONT][FONT="]රසිද්දිය[/FONT] [FONT="]හොද[/FONT] [FONT="]නම[/FONT] [FONT="]ලැබෙවා
[/FONT]![]()
මොනා කරන්නද අපි පුවක් ගහකට නැග්ගත් ඩෙබලක් අයියා
එහෙනම් හොඳට බැණුම් අහන්න ඇති අද

number eka tye.. ahannada?
thama official results naha upul.. thread eka daapu malli peththa palathe na![]()

ලොල් අයියාටත් ඉක්මනට කසාදයක් කර ගැනිමට ලැබෙවාඑම කථාව නිසා ත්රේඩ් එකේ ජීව ගුණයත් රැඳුණ.
මල්ලිගෙ සියලු ම යහපත් බලාපොරොත්තු ඉටුවෙලා ඉක්මනට ම හිතන පතන විදියෙ ගැහැණු ළමයෙක් ලැබෙන්න කියල ප්රාර්ථනා කරනව!!

මොනා කරන්නද අපි පුවක් ගහකට නැග්ගත් ඩෙබලක් අයියා![]()