එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සංවිධායකතුමා එන්නෙ නෑ වගේ‍. එහෙනම් මේකෙම සුභපතනව.

    මුලින් ම කියන්න ඕන මේ වගේ තරඟයකට බය නැතුව ඉදිරිපත් වෙලා අවසානය දක්වා සාර්ථකව කරගෙන යාමට හැකියාව ලබාදුන්න තරඟකාරියන් සිවු දෙනාගේ එඩිතරබවට ආචාර කරනව.

    ඒ වගේ ම හොඳ තරඟයක් ලබාදෙමින්, වෝට් කරමින්, සහයෝගය දක්වමින්, පෝස්ට් කරමින්, පීඑම්, වීඑම් දමමින්, ත්‍රේඩ් එකේ රැ‍ෙඳෙමින් දායක වුණ සියලු ම අපේ එළකිරි සෙට් එකටත් ස්තූතියි. ඒ අය යහපත්ව මේ ත්‍රේඩ් එකේ හැ‍සිරෙමින් මේ වගේ දෙයක් එළකිරි එකේ කරන්න පුළුවන් කියන දේ පෙන්වා දුන්නා.

    ජයග්‍රාහිකාවට හා අනිකුත් කුමරියන් තිදෙනාගේ ජයග්‍රහණයන් වෙනුවෙන් සුභපැතුම් එක් කරනව. මේ ත්‍රේඩ් එකේ ඇක්ටිවු වුණා වගේ එළකිරි එකේ අනිකුත් කටයුතුවලදීත් ඇක්ටිවු වෙලා කටයුතු කරයි කියල බලාපොරොත්තු වෙනව.

    නම් වශයෙන් සඳහන් නොකලත් ‍විශේෂයෙන් ස්තූති කරන්න ඕන මේ ත්‍රේඩ් එකේ මේ දවස් කීපය පුරාම අකණ්ඩව රැදෙමින් ත්‍රේඩ් එක ජීවගුණයෙන් පවත්වාගත් කට්ටියටත්.

    ඒ වගේ ම තමයි මේ වගේ තරඟයක් සංවිධානය කරන්න අවුරුදු ගානක සිට කට්ට කෑව අපේ සංවිධායක තුමාවත් ඉතා ම ආදරයෙන් මතක් කරනව. ඔහුගේ මහන්සියත් සුලුපටු නොවේ. තරඟකාරියන් සම්බන්ධකරගැනීමේ භාරදූර වගකීම වගේ ම ම‍ේ වගේ ත්‍රේඩ් එකක් දාන වගකීම අරගෙන කටයුතු කළාට ස්තූතයි.

    නැවතත් සියලු ම දෙනාට සුභපැතුම්.

     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    man weda nisa ashmi akki wedeta behela man gedara eddi...
    maara gemak deela.. pwd ekath mathaka nethuwa GT ta wada denna ethi meki :lol: mage love ekane ashmi bole :love:

    @akki : akki uba aith EK enawa kiyala dannawa meeta kalin ban man awrudu kumarita ilane :lol: :love:
    :lol::lol::lol:

    එල එල... සුභපතනවා කුමාරි වීම ගැනත් අනාගත ජීවිතේටත්,,,:D
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    පැරිස් නංගි තරහවෙන්න එපා හොඳේ
    ඔයාට අනිවා vote කරනවා සුප්පොර්ට් එකත් දෙනවා තව vote ටිකක් ගන්න
    මම අනික් නංගිට සපෝර්ට් කරෙ නැත්නම්

    aiyoo no prob aiye... meka game ekak witharai ne.. ;)
    kisima prashnayak na aiye.. mata nam sathutu dinapu ekata wada godak kalekin man meh EK ewilla kattiya ekka ekathu wela fun ekak ganna puluwan una ekata.. :)
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :P parista vote karanna sudu..:D

    Parista vote karanna patto..:D

    Thalai..:(:(


    Aneyyy..plzz..:(

    :lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol:

    Atha kadenakan vm kala..mama eddi winadi ganai thibbe poll eka iwara wenna:rofl::rofl:

    ඔන්න බොරු කියනවා මෙයා... මම මේ අතීතේ ඉන්නේ... මේ ටික කෝට් කරලා තිබ්බේ.. දැන්ම දාන්න ආවා අවස්තාවක්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    [FONT=&quot]පසු වදන[/FONT]

    [FONT=&quot]තරගය[/FONT] [FONT=&quot]ජයගත්[/FONT] [FONT=&quot]කිරියේ[/FONT] [FONT=&quot]කුමරි[/FONT] [FONT=&quot]පැරිස්[/FONT] [FONT=&quot]ට[/FONT] [FONT=&quot]මුලින්ම[/FONT] [FONT=&quot]සුබ[/FONT] [FONT=&quot]පතනවා.,

    අපි[/FONT] [FONT=&quot]වෝට්[/FONT] [FONT=&quot]ගත්ත[/FONT] [FONT=&quot]විදිය[/FONT] [FONT=&quot]කියන්නම්[/FONT] [FONT=&quot]පැරිස්[/FONT] [FONT=&quot]අක්කගේ[/FONT] [FONT=&quot]හොද[/FONT] [FONT=&quot]කිරි[/FONT] [FONT=&quot]අතිතය[/FONT] [FONT=&quot]පුරාම[/FONT] [FONT=&quot]දිව[/FONT] [FONT=&quot]යන[/FONT] [FONT=&quot]නිසා[/FONT] [FONT=&quot]පරන[/FONT] [FONT=&quot]අය[/FONT] [FONT=&quot]පැරිස්[/FONT] [FONT=&quot]කිවොත්[/FONT] [FONT=&quot]වහ[/FONT] [FONT=&quot]වුනත්[/FONT] [FONT=&quot]බොයි[/FONT]:baffled:.[FONT=&quot]ඉතින්[/FONT] [FONT=&quot]පැරිස්[/FONT] [FONT=&quot]ඩයිනෝසරයෙක්නම්[/FONT] [FONT=&quot]මන්[/FONT] [FONT=&quot]සපෝර්ට්[/FONT] [FONT=&quot]කරන[/FONT] [FONT=&quot]පැත්ත[/FONT] [FONT=&quot]කුබියෙක්[/FONT] [FONT=&quot]වගේ:oo:[/FONT].[FONT=&quot]ඉතින්[/FONT] [FONT=&quot]මෙක[/FONT] [FONT=&quot]ඇදන්[/FONT] [FONT=&quot]යන්න[/FONT] [FONT=&quot]හොදම[/FONT] [FONT=&quot]දේ[/FONT] [FONT=&quot]අපෙ[/FONT] [FONT=&quot]ආදර[/FONT] [FONT=&quot]කතාවක්[/FONT] [FONT=&quot]ඇද්දා[/FONT]:baffled::baffled:,[FONT=&quot]එතකොට[/FONT] [FONT=&quot]මන්[/FONT] [FONT=&quot]සප්[/FONT] [FONT=&quot]කල[/FONT] [FONT=&quot]කෙල්ල[/FONT] [FONT=&quot]අසබ්බිට[/FONT] [FONT=&quot]වදන්[/FONT] [FONT=&quot]වලිනුත්[/FONT] [FONT=&quot]බේරෙනවා[/FONT] [FONT=&quot]ආදර[/FONT] [FONT=&quot]කතා[/FONT] [FONT=&quot]වලට[/FONT] [FONT=&quot]ආස[/FONT] [FONT=&quot]අයගේ[/FONT] [FONT=&quot]වෝට්[/FONT] [FONT=&quot]එකත්[/FONT] [FONT=&quot]ලැබෙනවා:love::love:[/FONT],[FONT=&quot]හැමෝම[/FONT] [FONT=&quot]බලන්[/FONT] [FONT=&quot]ඉන්නේ[/FONT] [FONT=&quot]ඊලගට[/FONT] [FONT=&quot]මොකද[/FONT] [FONT=&quot]වෙන්න[/FONT] [FONT=&quot]කියලනේ.:D:D

    කතාව[/FONT] [FONT=&quot]ඇදන්[/FONT] [FONT=&quot]යන්න[/FONT] [FONT=&quot]නැවතත්[/FONT] [FONT=&quot]මාලින්ග්[/FONT] [FONT=&quot]අයියා[/FONT] [FONT=&quot]යක්ශ[/FONT] [FONT=&quot]ඇහැ,gaarus [/FONT] [FONT=&quot]වගේ[/FONT] [FONT=&quot]ගොඩක්[/FONT] [FONT=&quot]අය[/FONT] [FONT=&quot]සප්[/FONT] [FONT=&quot]කලා[/FONT],[FONT=&quot]ආදර[/FONT] [FONT=&quot]කතා[/FONT] [FONT=&quot]වලට[/FONT] [FONT=&quot]ආස[/FONT] [FONT=&quot]නැ[/FONT] [FONT=&quot]කියන[/FONT] [FONT=&quot]කට්ටියම:P[/FONT] ,[FONT=&quot]රොසේන්[/FONT] [FONT=&quot]ට[/FONT] [FONT=&quot]මන්[/FONT] [FONT=&quot]සප්[/FONT] [FONT=&quot]කරන්නේ[/FONT] [FONT=&quot]මගේ[/FONT] [FONT=&quot]ගර්ල්[/FONT] [FONT=&quot]නිසා[/FONT] [FONT=&quot]කියලා[/FONT] [FONT=&quot]හිතුවා[/FONT]([FONT=&quot]සමහරු[/FONT] )[FONT=&quot]කොහොමහරි[/FONT] [FONT=&quot]මෙතරම්[/FONT] [FONT=&quot]දුරක්[/FONT] [FONT=&quot]මම[/FONT] [FONT=&quot]වුනත්[/FONT] [FONT=&quot]කම්මැලි[/FONT] [FONT=&quot]නැතුව[/FONT] [FONT=&quot]හිටියේ[/FONT] [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]වගේ[/FONT] [FONT=&quot]සිද්දියක්[/FONT] [FONT=&quot]යන[/FONT] [FONT=&quot]නිසා[/FONT]:baffled::baffled:. [FONT=&quot]සමහරු[/FONT] [FONT=&quot]අපේ[/FONT] [FONT=&quot]වෙඩිමත්[/FONT] [FONT=&quot]කවද්ද[/FONT] [FONT=&quot]ඇහුවනේ ;)

    ගොඩක්[/FONT] [FONT=&quot]අය[/FONT] [FONT=&quot]මට[/FONT] [FONT=&quot]පැනියලු[/FONT] [FONT=&quot]අරවලු[/FONT] [FONT=&quot]මෙවලු:growl::growl:[/FONT] [FONT=&quot]එත්[/FONT] [FONT=&quot]මට[/FONT] [FONT=&quot]ඔන[/FONT] [FONT=&quot]වුනේ[/FONT] [FONT=&quot]නූල[/FONT] [FONT=&quot]තරගේ[/FONT] [FONT=&quot]රසවත්[/FONT] [FONT=&quot]කරන්න,[/FONT] [FONT=&quot]එවගේම කබේදි හිටපු පාට වෙනස් කල කටුස්සෝ නැතිව තරගයක් දිනන්න පුලුවන් කියලා පෙන්වන්න ඔන නිසායි බැහලම රොසේන්ට සප් කලේ,:baffled:එත් ටික වෙලාවකින්නේ ප්‍රතිවාදි ඩයිනෝසෝර් දැක්කේ,ඌව දැක්ක ගමන් මගේ බලපොරොත්තු ගගක මුදක දැම්මා වගේ වුනා.:(කොහොම හරි දෙවනියවත් කරනවා කියලා හිතන් සප් කලේ.මැඩදි මන් සප් කල කෙනා වැඩිය ආවෙ නැති නිසාත් නූලේ නම තියාගන්න දෙයක් ඔන නිසා කියන හේතුත් ආදර කතාවක් ඇදීමට පාදක වුනා:nerd::nerd:

    එත්[/FONT] [FONT=&quot]ඉතින්[/FONT] [FONT=&quot]ඇත්ත[/FONT] [FONT=&quot]කතාවනම්[/FONT] [FONT=&quot]මෙහෙමයි[/FONT]

    [FONT=&quot]රොසේන්[/FONT] [FONT=&quot]අවුරුදු[/FONT] 22 [FONT=&quot]වගේ[/FONT] [FONT=&quot]ඉගෙන[/FONT] [FONT=&quot]ගන්න[/FONT] [FONT=&quot]කෙල්ලෙක්[/FONT] [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]අවුරුද්දේ[/FONT] [FONT=&quot]බදින්න[/FONT] [FONT=&quot]ඉන්නේ[/FONT]([FONT=&quot]මම[/FONT] [FONT=&quot]නෙවේ[/FONT] [FONT=&quot]එයා[/FONT] [FONT=&quot]ඉන්න[/FONT] [FONT=&quot]රටේ[/FONT] [FONT=&quot]කොල්ලෙක්[/FONT]),[FONT=&quot]මම[/FONT] [FONT=&quot]රොසේන්ව[/FONT] [FONT=&quot]අදුන[/FONT] [FONT=&quot]ගත්තේත්[/FONT] [FONT=&quot]කබේදී[/FONT],[FONT=&quot]එකේදි[/FONT] [FONT=&quot]උන[/FONT] [FONT=&quot]කතාවකින්[/FONT] [FONT=&quot]තමා[/FONT] [FONT=&quot]එයාව[/FONT] [FONT=&quot]කිරි[/FONT] [FONT=&quot]කුමාරිට[/FONT] [FONT=&quot]දාමු[/FONT] [FONT=&quot]කියලා[/FONT] [FONT=&quot]හිතුනේ[/FONT],[FONT=&quot]මන්[/FONT] [FONT=&quot]කිසිම[/FONT] [FONT=&quot]එයාගේ[/FONT] [FONT=&quot]විස්තරයක්[/FONT] [FONT=&quot]නොදැනයි[/FONT] [FONT=&quot]ප්[/FONT]‍[FONT=&quot]රමෝට්[/FONT] [FONT=&quot]කරන්න[/FONT] [FONT=&quot]පටන්[/FONT] [FONT=&quot]ගත්තේනම්[/FONT].([FONT=&quot]හබියෙක්[/FONT] [FONT=&quot]ඉන්නවා[/FONT] [FONT=&quot]ඉන්න[/FONT] [FONT=&quot]රට[/FONT] [FONT=&quot]වගේ[/FONT] [FONT=&quot]පොඩි[/FONT] [FONT=&quot]දෙවල්[/FONT] [FONT=&quot]ටිකක්[/FONT] [FONT=&quot]දැනන්[/FONT] [FONT=&quot]හිටියේ[/FONT]):P:baffled::angry:
    [FONT=&quot]මෙම[/FONT] [FONT=&quot]හේතු[/FONT] [FONT=&quot]නිසා[/FONT] [FONT=&quot]වැරදිලාවත්[/FONT] [FONT=&quot]ඇරෝ[/FONT] [FONT=&quot]කොලුවා[/FONT] [FONT=&quot]හා[/FONT] [FONT=&quot]රොසේන්[/FONT] [FONT=&quot]කෙලී[/FONT] [FONT=&quot]අතර[/FONT] [FONT=&quot]ආදර[/FONT] [FONT=&quot]සම්බන්දයක්[/FONT] [FONT=&quot]නැ[/FONT]:no::no: [FONT=&quot]එ[/FONT] [FONT=&quot]නිසා[/FONT] [FONT=&quot]අපි[/FONT] [FONT=&quot]දෙන්නගේ[/FONT] [FONT=&quot]වෙඩිමක්[/FONT] [FONT=&quot]වෙන්නෙත්[/FONT] [FONT=&quot]නැ:no::no::frown::(

    අනිත්[/FONT] [FONT=&quot]ප්[/FONT]‍[FONT=&quot]රදාන[/FONT] [FONT=&quot]චරිතේ[/FONT] [FONT=&quot]ඇරෝනේ[/FONT]

    [FONT=&quot]ඌනම්[/FONT] [FONT=&quot]ඉගෙනිම[/FONT] [FONT=&quot]අවසන්[/FONT] [FONT=&quot]කල[/FONT] [FONT=&quot]තනිකඩ[/FONT] [FONT=&quot]කුකුලෙක්[/FONT],[FONT=&quot]අසනීප[/FONT] [FONT=&quot]තත්වයක්[/FONT] [FONT=&quot]නිසා[/FONT] [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]දිනවල[/FONT] [FONT=&quot]ගෙදරට[/FONT] [FONT=&quot]වෙලා[/FONT] [FONT=&quot]ඉන්න[/FONT] [FONT=&quot]කෙනෙක්[/FONT],[FONT=&quot]ගෙදර[/FONT] [FONT=&quot]කවුරුත්[/FONT] [FONT=&quot]නැති[/FONT] [FONT=&quot]පාලුව[/FONT] [FONT=&quot]යන්නත්[/FONT] [FONT=&quot]එක්ක[/FONT] [FONT=&quot]තමා[/FONT] [FONT=&quot]ටිම්[/FONT] [FONT=&quot]මැනේජර්[/FONT] [FONT=&quot]පොස්ට්[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]බාර[/FONT] [FONT=&quot]ගත්තේ[/FONT].:D:rolleyes:

    [FONT=&quot]කම්මැලිකමට[/FONT] [FONT=&quot]ඇවිත්[/FONT] [FONT=&quot]තමන්[/FONT] [FONT=&quot]සපෝර්ට්[/FONT] [FONT=&quot]කරන[/FONT] [FONT=&quot]පැත්තේ[/FONT] [FONT=&quot]නායකයා[/FONT] [FONT=&quot]නැතිව[/FONT] [FONT=&quot]එයාව[/FONT] [FONT=&quot]දිනවන්න[/FONT] [FONT=&quot]හැමඩෙම[/FONT] [FONT=&quot]කරන[/FONT] [FONT=&quot]එකෙක්ට[/FONT] [FONT=&quot]පැනියා[/FONT] [FONT=&quot]කියනවනම්[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]කියන[/FONT] [FONT=&quot]අයගේ[/FONT] [FONT=&quot]අවුලක්:growl:[/FONT].[FONT=&quot]කිව[/FONT] [FONT=&quot]හැමදෙයක්ම[/FONT] [FONT=&quot]කිවේ[/FONT] [FONT=&quot]ටිම්[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]ගොඩ[/FONT] [FONT=&quot]ගන්න[/FONT],:baffled:

    [FONT=&quot]ඔන්න[/FONT] [FONT=&quot]ඇරෝ[/FONT] [FONT=&quot]නම්[/FONT] [FONT=&quot]කවද[/FONT] [FONT=&quot]හරි[/FONT] [FONT=&quot]බැන්දොත්[/FONT] [FONT=&quot]කිරියේ[/FONT] [FONT=&quot]නුලේ[/FONT] [FONT=&quot]හිටි[/FONT] [FONT=&quot]හැමෝටම[/FONT] [FONT=&quot]වගේ[/FONT] [FONT=&quot]ආරාදනා[/FONT] [FONT=&quot]කරයි[/FONT],[FONT=&quot]එහෙම[/FONT] [FONT=&quot]ඇරොට[/FONT] [FONT=&quot]හරියන[/FONT] [FONT=&quot]ගතියක්නම්[/FONT] [FONT=&quot]පේන[/FONT] [FONT=&quot]මානෙක[/FONT] [FONT=&quot]නැ[/FONT] [FONT=&quot]හැබැයි:angry::no::(

    දැන්[/FONT] [FONT=&quot]සුබ[/FONT] [FONT=&quot]පතන්නයි[/FONT] [FONT=&quot]යන්නේ[/FONT] [FONT=&quot]ඔක්කොටම[/FONT]

    [FONT=&quot]රොසේන්ට[/FONT] [FONT=&quot]ඉගෙනිමේ[/FONT] [FONT=&quot]වැඩ[/FONT] [FONT=&quot]සාර්තක[/FONT] [FONT=&quot]වෙන[/FONT] [FONT=&quot]ඉදිරියේ[/FONT] [FONT=&quot]එන[/FONT] [FONT=&quot]විවාහය[/FONT] [FONT=&quot]සාර්තක[/FONT] [FONT=&quot]වෙන[/FONT] [FONT=&quot]වාසනාවන්ත[/FONT] [FONT=&quot]ජිවිතයක්[/FONT] [FONT=&quot]ලැබෙවා:love::love:[/FONT]
    [FONT=&quot]මාලි[/FONT] [FONT=&quot]අයියට[/FONT] [FONT=&quot]ඉතා[/FONT] [FONT=&quot]ඉක්මනින්[/FONT] [FONT=&quot]ඉටිකිරිස්[/FONT] [FONT=&quot]කෙල්ලෙක්[/FONT] [FONT=&quot]සෙට්[/FONT] [FONT=&quot]වෙලා[/FONT] [FONT=&quot]ඉක්මනටම[/FONT] [FONT=&quot]වෙඩිමක්[/FONT] [FONT=&quot]ගන්න[/FONT] [FONT=&quot]ලැබෙවා:love::love:
    [/FONT]



    [FONT=&quot]යක්ශ[/FONT] [FONT=&quot]ඇහැ[/FONT] [FONT=&quot]කැම්පස්[/FONT] [FONT=&quot]ගිය[/FONT] [FONT=&quot]ගමන්ම[/FONT] [FONT=&quot]කෙල්ලෙක්[/FONT] [FONT=&quot]සෙට්[/FONT] [FONT=&quot]වෙවා[/FONT],[FONT=&quot]එවගෙම[/FONT] [FONT=&quot]හොද[/FONT] [FONT=&quot]ඉන්ජෙක්[/FONT] [FONT=&quot]වීමට[/FONT] [FONT=&quot]වාසනාව[/FONT] [FONT=&quot]ලැබෙවා[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ගාරිස්[/FONT]-[FONT=&quot]හැම[/FONT] [FONT=&quot]යහපත්[/FONT] [FONT=&quot]බලපොරොත්තුවක්ම[/FONT] [FONT=&quot]ඉටු[/FONT] [FONT=&quot]වෙවා[/FONT],[FONT=&quot]උබටත්[/FONT] [FONT=&quot]ඉක්මනට[/FONT] [FONT=&quot]කෙල්ලෙක්ක්[/FONT] [FONT=&quot]සෙට්[/FONT] [FONT=&quot]වෙවා

    කිරියේ[/FONT][FONT=&quot]අහින්සකාවිය Ely:love:[/FONT]-[FONT=&quot]ඉක්මනටම[/FONT] [FONT=&quot]කසාදයක්[/FONT] [FONT=&quot]බැදන්[/FONT] [FONT=&quot]දරු[/FONT] [FONT=&quot]මල්ලන්[/FONT] [FONT=&quot]ලැබේවා[/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]පැරිස්[/FONT]-[FONT=&quot]කිරියේ[/FONT] [FONT=&quot]ප්[/FONT]‍[FONT=&quot]රසිද්ද[/FONT] [FONT=&quot]වුනා[/FONT] [FONT=&quot]වගේ[/FONT] [FONT=&quot]යන[/FONT] [FONT=&quot]යන[/FONT] [FONT=&quot]සැම[/FONT] [FONT=&quot]තැනකම[/FONT] [FONT=&quot]ප්[/FONT]‍[FONT=&quot]රසිද්දිය[/FONT] [FONT=&quot]හොද[/FONT] [FONT=&quot]නම[/FONT] [FONT=&quot]ලැබෙවා

    [/FONT]
    Qz224W4.png

    එම කථාව නිසා ත්‍රේඩ් එක‍ේ ජීව ගුණයත් රැඳුණ.

    මල්ලිගෙ සියලු ම යහපත් බලාපොරොත්තු ඉටුවෙලා ඉක්මනට ම හිතන පතන විදියෙ ගැහැණු ළමයෙක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එම කථාව නිසා ත්‍රේඩ් එක‍ේ ජීව ගුණයත් රැඳුණ.

    මල්ලිගෙ සියලු ම යහපත් බලාපොරොත්තු ඉටුවෙලා ඉක්මනට ම හිතන පතන විදියෙ ගැහැණු ළමයෙක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!
    ලොල් අයියාටත් ඉක්මනට කසාදයක් කර ගැනිමට ලැබෙවා:baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොනා කරන්නද අපි පුවක් ගහකට නැග්ගත් ඩෙබලක් අයියා:(

    ඕව එච්චර හිතන්න එපා. වැටි වැටී තමයි මල්ලි මිනිස්සු දෙපයින් සිටගන්නෙ.