දායක කියන්නේ අලුත් පරපුරට අදුනා ගැනිම සදහාවත් සන්විදායක මන්ඩලේට ආවනම් හරිනේ අෆ්ෆා.ලොකු අයියා ඉන්නවනම් කට්ටිය විනිතව හැසිරෙයි.
ජීටී අයියනම් තරඟ සඳහා දායක වෙන එකක් නෑ මං හිතන විදියට. දන්නෙ නෑ ඉතින්. කොහො ම වුණත් උපදෙස් ගන්න පුළුවන් වෙයි.
එළකිරි එකෙන් යනව?
තරගෙ තියාගන්න පුළුවන් වුණොත් හොඳයි තමයි කාටත්
හ්ම් හ්ම්,බලමුකෝ


මේ අවුරුද්දේ ගේම ගහගත්තොත් ඉදිරියට දිගටම කරන් යන්න පුලුවන්










ඒ උනාට පොඩි මෙව්වා එකක් තියෙනව අයින් කරන්න බෑ.