heta anidda kota aewith ubata salakai![]()

ට්රැක්ටරේ මග හිට්ටොත් හොදයි,එතකොට මෙව්වා යට ගිහින් තියෙයිනේමෙකප් නිසා තමා මෙව්වා එකක් තියනවා වගේ පේන්නේ,අනික ඇග පට්ටෙට හැදිලා,ජිම් යනවද දන් නැඔව් බන් අපි උඩදාගෙන හිටියට ඇතිදෙයක් නෑඒ උනාට පොඩි මෙව්වා එකක් තියෙනව අයින් කරන්න බෑ.




https://openload.co/f/qKurLWO5YAA/The_Rainbow-Movie.mp4
මහ වරදක් නැ බලන්න පුලුවන්..එකේ ඉන්න කෙල්ලගේ ලුක් එකට පට්ට ආසයි බන්එකයි බලන්නේ


asai ne...?![]()




ම්ම් තාම ශුවර් නැ පුති,මේ කුරිරු සමජෙන් ඇත් වෙන්න හිතුනා ලොල් විහිලු හොදේ![]()


දැන් ටිකකට කලින් ජාතික එකේ අවුරුදු කුමරිය තේරුවා, හැමදාම වගේ තමා, 12 දෙනාගෙන් කැතම එකීට තමා ගොන් විනිස්චයකාරයෝ තෝරන්නේ, ගිය පාරත් හෙම තමා නහය ගිරා හොටේ වගේ එකියක්ට දුන්න
ඊට වඩ ලස්සන් එකියක්ව 2 කරලා, 1 ට වඩා 3, ලස්සනයි
![]()
ඔවුන්ගේ ඇස් වල මකුලු දැල් බැදිලාද කොහෙද?දැන් ටිකකට කලින් ජාතික එකේ අවුරුදු කුමරිය තේරුවා, හැමදාම වගේ තමා, 12 දෙනාගෙන් කැතම එකීට තමා ගොන් විනිස්චයකාරයෝ තෝරන්නේ, ගිය පාරත් හෙම තමා නහය ගිරා හොටේ වගේ එකියක්ට දුන්න
ඊට වඩ ලස්සන් එකියක්ව 2 කරලා, 1 ට වඩා 3, ලස්සනයි
![]()


පුතී බලන්න ලින්ක් එකක් නැතිද,ටිවි එක කැඩිලා

ඔව් බන් අපි උඩදාගෙන හිටියට ඇතිදෙයක් නෑඒ උනාට පොඩි මෙව්වා එකක් තියෙනව අයින් කරන්න බෑ.
ඔවුන්ගේ ඇස් වල මකුලු දැල් බැදිලාද කොහෙද?පුතී බලන්න ලින්ක් එකක් නැතිද,ටිවි එක කැඩිලා
![]()
ගහගැනිලි නම් හද්ද චාටර් පුතීරෝශානය නේද ඉන්නේ.
මට මුගේ ඇක්ටින් පෙන්ඩ බෑ.
කෙල්ල හින්දවත් බලමු එහෙනම්![]()

මටනම් ශනුඩ්රි නිකම් ජෙලි කෑල්ලක් වගේ, කිසි ගතියක් නෑ, දැන් අවුරුදු 5කට කලින් වගේ නම් ලස්සන්යි


ලස්සනක් නැ දැන් ඉතින් ඇහැ යන්නේ එකිගේ ඇගට තමා,නිකන් හොද කොල්ලේ නරක් වෙනවා එකි දැක්කාම
සල්ලි & යහන්ගත වීම තම බ්රෝ ගොඩක් ඒවගේ බලපාන්නේ දිනන්න
පුලුවන් කාලේ භාවනාවක් කරන් කෙලෙස් ගින්න නිවා ගන්න උත්සාහ ගන්න ඔන පුති.එත් අනේ මන්දා තවත් හිත අයාලේ යනවා කියලමයි දැනෙන්නේ
මටත් හිතිලා තියෙන්නේ බන්
එත් ඈත වෙනවනම් හිමලේ පැත්තට වත් යන්න ඕනේ බන්

ලස්සනක් නැ දැන් ඉතින් ඇහැ යන්නේ එකිගේ ඇගට තමා,නිකන් හොද කොල්ලේ නරක් වෙනවා එකි දැක්කාම
![]()
දැන් ටිකකට කලින් ජාතික එකේ අවුරුදු කුමරිය තේරුවා, හැමදාම වගේ තමා, 12 දෙනාගෙන් කැතම එකීට තමා ගොන් විනිස්චයකාරයෝ තෝරන්නේ, ගිය පාරත් හෙම තමා නහය ගිරා හොටේ වගේ එකියක්ට දුන්න
ඊට වඩ ලස්සන් එකියක්ව 2 කරලා, 1 ට වඩා 3, ලස්සනයි
![]()
එතන ඉන්න වුන් නෙවේ ඔය චැනල් වල මහ පුටුවේ ඉන්න අය එක්ක වගේගෑනුත් ක්කත් යහන් ගත වෙනවාද බන්, මේ පාරනම් මොකා හිටියද දන්නේ නෑ තෝරන්ඩ, ගියපාර කොන්ඩෙ වනාගත්ත එකෙකුයි, නාකි ගෑනියකුයිද කොහෙද හිටියේ,

එතකොට කොටාගේ පන උසදඑකි තේරුවේ උසයි සුදුයි හින්ද බන් මම හිතන්නෙ, ඒකි තමා හිටිය උසම එකී, ලස්සන නැත්තේ නෑ නෙ. කොටට හිටියම ගතියක් නෑ මොඩ්ලින් කරන්න, නාට්ටි වලට එහෙම කොට මොඩල් කට්ටියට වඩා උස අයට තැනක් තියෙනව නෙ.


chem wala sis trans matak una puthi,rubber wala wiyuhaya 2010di anda matakayiමටනම් ඒකිගේ කොහේටවත් ඇහැ යන්නේ නෑ වල්කනයිස් කරපු නැති ර්බර් කෑල්ලක් වගේ, අර ටීන ශනෙල් වගේ,
.mona unath patta example eka
.kiri harakek wage inna nisa matanam aha yanawa
එකි තේරුවේ උසයි සුදුයි හින්ද බන් මම හිතන්නෙ, ඒකි තමා හිටිය උසම එකී, ලස්සන නැත්තේ නෑ නෙ. කොටට හිටියම ගතියක් නෑ මොඩ්ලින් කරන්න, නාට්ටි වලට එහෙම කොට මොඩල් කට්ටියට වඩා උස අයට තැනක් තියෙනව නෙ.
,