එළකිරි අවුරුදු කුමරිය 2017...!!!

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සොරි සොරි මම ගියා. :sorry::sorry:

    එහෙම යන්න ඕන නැහැනෙ. මං කිවුවෙ කට්ටිය වැඩිපුර එක එක පැතිවලට ගිහින් ඉදිරියෙදි අවුල් යයි කියල හිතල. :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mekama datamat winasa karala...:growl::growl::growl: itin kello eida ban :rolleyes::rolleyes:

    ඉදිරියෙදි කට්ටිය අවුරුදු කුමාරි වෙනුවෙන් හොඳින් ඉඳියි කියල හිතමු. කොල්ලො වුණහම කවුරුත් (අති බහුතරයක්) ආසයිනෙ අවුරුදු කුමාරිව සොයාගන්න :D:D
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඉදිරියෙදි කට්ටිය අවුරුදු කුමාරි වෙනුවෙන් හොඳින් ඉඳියි කියල හිතමු. කොල්ලො වුණහම කවුරුත් (අති බහුතරයක්) ආසයිනෙ අවුරුදු කුමාරිව සොයාගන්න :D:D
    :yes::yes::yes::yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අවුලක් නැ ෆෙක් වල එයාලගේ වැඩිය රෙප් නැතුව ඇතිනෙ.ඔක්කොමලා කපද්දි කොයි වෙලේ හරි රතු වෙයිනේ,ජිටි අයියගෙත් රෙප් පවර් යුස් වෙන්නේම නැනේ.අයියගේ රෙප් පවර් එක මලකඩ කාලද බලන්නත් එක්ක එහෙම හැසිරෙන එකෙක්ගේ රෙප් කැපුවනම් කැපු සැනින් රතු වෙයි:cool::cool:

    රතුවුණා කියල ෆේක් එක ගණන් ගන්න එකක් නෑ කියල මං කිවුවෙ. හැබැයි ඉතින් ඇත්ත අයිඩී එක රතු වෙනවටනම් කට්ටිය කැමති වෙන එකක්න නෑ :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එයාල නමට හරි හෙන ලැජ්ජසීලි අයනේ,ඔහොම නූල් වලට එන් නැ,බලෙන් වගේ ගිහින් අතින් අල්ලන් එක්කන් එන්න ඔන:cool:

    නූලට දැන්ම එන්නෙ නැති එකත් හොඳයි. ‍පස්සෙ වෝට් ගන්න ත්‍රේඩ් එක දැම්මහ ම කවුද ඉන්නෙ කියල දකින, දැනගන්න එක වැඩිය හොඳයිනෙ. එතකොට උද්යෝගය වැඩියිනෙ.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    රතුවුණා කියල ෆේක් එක ගණන් ගන්න එකක් නෑ කියල මං කිවුවෙ. හැබැයි ඉතින් ඇත්ත අයිඩී එක රතු වෙනවටනම් කට්ටිය කැමති වෙන එකක්න නෑ :D
    ;););)රෙප් කාපර්ලව සන්විදායක මඩුල්ලට දාලා එයාලට රෙප් කපන් වැඩේ බාර දෙමු:D,මේ වරද නිසා රෙප් කැපුවා කියලා දැම්මා එච්චරයි,ජි ටි අයියයි ,වොල්වරිනුයි ආවනම් එයාලගේ ජ්ජ්මන්ට් ප්‍රශ්න කරන්න අපේ අයියලා යන් නැනේ.තව තනුජක එහෙමත් ආවොත් කට්ටිය ටිකක් සන්වරව ඉදි:cool:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    නූලට දැන්ම එන්නෙ නැති එකත් හොඳයි. ‍පස්සෙ වෝට් ගන්න ත්‍රේඩ් එක දැම්මහ ම කවුද ඉන්නෙ කියල දකින, දැනගන්න එක වැඩිය හොඳයිනෙ. එතකොට උද්යෝගය වැඩියිනෙ.
    ඔව් මන් කිරියෙන් යන්න කලින් මේ තරගෙත් තියාගන්න පුලුවන් වුනොත් මරු:yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෝ ඉතින් මේක තියන්නේ නැද්ද ? අවුරුදු නිවාඩුවෙන් පස්සේ අවුරුදු කුමාරි තෝරලා හරියන්නේ නෑ නෙ. එතකොට වෙසක් කුමරිය වගේ දාන්න වෙන්නෙ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ;););)රෙප් කාපර්ලව සන්විදායක මඩුල්ලට දාලා එයාලට රෙප් කපන් වැඩේ බාර දෙමු:D,මේ වරද නිසා රෙප් කැපුවා කියලා දැම්මා එච්චරයි,ජි ටි අයියයි ,වොල්වරිනුයි ආවනම් එයාලගේ ජ්ජ්මන්ට් ප්‍රශ්න කරන්න අපේ අයියලා යන් නැනේ.තව තනුජක එහෙමත් ආවොත් කට්ටිය ටිකක් සන්වරව ඉදි:cool:

    ජීටී අයියනම් තරඟ සඳහා දායක වෙන එකක් නෑ මං හිතන විදියට. දන්නෙ නෑ ඉතින්. කොහො ම වුණත් උපදෙස් ගන්න පුළුවන් වෙයි.

    ඔව් මන් කිරියෙන් යන්න කලින් මේ තරගෙත් තියාගන්න පුලුවන් වුනොත් මරු:yes::yes:

    එළකිරි එකෙන් යනව?

    තරගෙ තියාගන්න පුළුවන් වුණොත් හොඳයි තමයි කාටත්
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෝ ඉතින් මේක තියන්නේ නැද්ද ? අවුරුදු නිවාඩුවෙන් පස්සේ අවුරුදු කුමාරි තෝරලා හරියන්නේ නෑ නෙ. එතකොට වෙසක් කුමරිය වගේ දාන්න වෙන්නෙ.

    අන්තිමට ඉතින් පොසොන් කුමරි වෙලා ලබන අවුරුදු කුමරි වෙයි. එකපාරට දාන්න අමාරු ඇති. මොක ද කට්ටිය සම්බන්ධකරන එක, උපදෙස් ගන්න එක, නීති හිතන එක, ත්‍රේඩ් හදන එක එකී මෙකී නොකී ගොඩක් වැඩ ඇතිනෙ සංවිධායක මහතුන්ට මහත්මීන්ට.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එයාල නමට හරි හෙන ලැජ්ජසීලි අයනේ,ඔහොම නූල් වලට එන් නැ,බලෙන් වගේ ගිහින් අතින් අල්ලන් එක්කන් එන්න ඔන:cool:
    :D:D:love::love:
    මට නම් ලිස්ට් එක එවහන්
    මන් වඩාගෙන එක්ක එන්නම්

    ඔව් මන් කිරියෙන් යන්න කලින් මේ තරගෙත් තියාගන්න පුලුවන් වුනොත් මරු:yes::yes:

    අයි බන් ඒ
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    අන්තිමට ඉතින් පොසොන් කුමරි වෙලා ලබන අවුරුදු කුමරි වෙයි. එකපාරට දාන්න අමාරු ඇති. මොක ද කට්ටිය සම්බන්ධකරන එක, උපදෙස් ගන්න එක, නීති හිතන එක, ත්‍රේඩ් හදන එක එකී මෙකී නොකී ගොඩක් වැඩ ඇතිනෙ සංවිධායක මහතුන්ට මහත්මීන්ට.

    kipa denktama dapu pm walata tama reply na machan..heta udeta poll eka danawa...4 denagenut ekkenk enna ba kiuwa..dan inne 3 denai...:rolleyes::rolleyes::rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    kipa denktama dapu pm walata tama reply na machan..heta udeta poll eka danawa...4 denagenut ekkenk enna ba kiuwa..dan inne 3 denai...:rolleyes::rolleyes::rolleyes:

    ehemanum ithin tikak balanna vai needa? reply karai da kiyala eyalata kaalayak denna vaine. samahara aya online avillath nathuva athine.